අනුරාධපුරෙන් උඩට සිල් ගන්න යන අය පිටු පස බුද්ධි අංශ 🤡

reddit

Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    මම මේ කල්පනා කලේ බන් අර ඉස්සර (තාමත් යනවනේ) මිනිස්සු කොච්චර මඩු පල්ලි ගියාද බස් 10-15 අරගන. වැඩි දෙයක් තියා සාම ගිවිසුම ගහපු කාලෙත් ගියා. අපේ Army එකෙන් කෙලින්ම LTTE උන්ට බාර දුන්නම උන් තමයි එතන ඉදන් ඔක්කොම handle කරන්නේ. ඒ කරලා පල්ලියේ වැඩ ඉවර උනාම ආයෙම ගෙනත් අපේ Army එකට බාර දෙනවා.


    :baffled: මුන් ඒ කාලේ හිටියනම් ටසිරි වෙනවනේ
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,148
    113
    Kottawa
    me scene eka nam sira neh..

    meke untold story ekak thiyenawa.. AKD gobbayata hariyata eka kiyaganna therenne na..

    + state intelligence eka shape eke racism awusanna try karanawa
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,874
    9,143
    113
    ulan bator
    wallawaththe / galle / maradane demala kovil thiyagena pongal samaranne yapane yana un gana balanne kawadda ahapam!

    nanala makkama yanne mokadakiyala hoyanne kawadda? lankawe palli ona tharam thiyenawa!
     
    • Like
    Reactions: KDH

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    බොදු සින්හලයාට අරින ඇරිල්ලට සාදුකාරයක් දෙන්න පින්වතුනි කෙබර අසූචි කොටා ට. 💩💩මුගේ ජාතකේ පැහැදිලි අව්ලක් තියනවා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    මේ ආන්ඩුව අවුරුදු 10-15 කරවලා ආගම් ටික දෙකේ කොලේට දාල රට ආන්ඩුව පමණක් කරන ගානට ගේන එකනම් හොදයි . විශාල කරදයක් මේ තට්ටයොයො පාදිලියොයි මවලවියොයි . පුසාඩිලානම් පාඩුවේ ඉන්නවා , පාඩුවෙම ඉන්න ආගම හින්දු .
     
    • Like
    Reactions: wpril5

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,152
    9,486
    113
    Racism Thats Racist GIF
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    කෙබර කොටා සහ සුනඛ රැල කොහොමත් දන්නවා 29 කොට්ට පැදුරු අකුලන් යන්න වෙන බව ඒ නිසා බීශනය දූශනය බදු ගැහිලි තව උත්සන්න කරනවා
     
    • Like
    Reactions: KDH

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මම මේ කල්පනා කලේ බන් අර ඉස්සර (තාමත් යනවනේ) මිනිස්සු කොච්චර මඩු පල්ලි ගියාද බස් 10-15 අරගන. වැඩි දෙයක් තියා සාම ගිවිසුම ගහපු කාලෙත් ගියා. අපේ Army එකෙන් කෙලින්ම LTTE උන්ට බාර දුන්නම උන් තමයි එතන ඉදන් ඔක්කොම handle කරන්නේ. ඒ කරලා පල්ලියේ වැඩ ඉවර උනාම ආයෙම ගෙනත් අපේ Army එකට බාර දෙනවා.


    :baffled: මුන් ඒ කාලේ හිටියනම් ටසිරි වෙනවනේ
    අම්මප බන්. මේ පොන්න්යට වැඩක් නැති කතාවක් කිව්වේ.
     
    • Like
    Reactions: ozykolla and KDH