අනුරාධපුරේ ඉන්න කොල්ලන්ට..

DeeJaY101

Member
Dec 29, 2012
481
159
0
Colombo
අනුරාධපුරේ ඉන්න කොල්ලන්ට..

මචන් ලොකු උදව්වක් තියෙනවා.. අනුරාධපුර ස්ටේෂන් එක පැත්තෙන් බෝඩින් නැද්ද බන් හොයා ගන්න.. කියක් වගේ වෙයිද එහෙ පැත්තෙන් බෝඩින්.. දන්නවා නම් කියපල්ලා.. ලොකු උදව්වක් මචන්.. :)