අනුරාධපුරේ කාළගුණය කොහොමද?

rambo321

Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,091
    113
    සෙනසුරාදා යන්න හිතන් ඉන්නවා. යන එක risk එකක්ද?
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    කොහේ ඉදංද අනුරාධපුර යන්නේ රැම්බෝ තුන දෙක එක?
     
    • Like
    Reactions: rambo321

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,856
    10,034
    113
    ඊලඟ දවස් තුන හතර අව්ව තියනවා කියලා තමයි zoom එකේ තියෙන්නේ. උදේ ඉඳන් අහස කලු කරලා තිබිලා හවස අව්ව වැටුනා (zoom එකේ තිබ්බෙත් එහෙම)
     
    • Love
    Reactions: rambo321

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,586
    1,124
    113
    Android
    Anuradhapura machang no issue. dang mey ehe inne. ada ave... ude 8:00AM meheta ave... podi poda wassak ava... paarawal prachnyak naha... payanne naha.... wahibara climate ekak thiyenne...havasa 5n passe wage thamai wahinne...... ube wahane WP or other than NC nam traffic eung Hi kiyanawa :D ..eccharai aula... iri kapanne nathuwa, kaha iri walaing issara karanne nathuwa 60 speed eken wareng. :D
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,856
    10,034
    113
    @rambo321
    අනුරාධපුර,
    හවස පායලා තිබිලා ආයෙ හුලඟ, වැස්ස පටන් ගත්තා. දැන් පැය තුනක් විතරම සාමාන්‍ය වැස්සක් යනවා.

    කෝකටත් එන්න කලින් පොඩ්ඩක් බලලා වරෙන් මචන්. යන එන පාරවල් එහෙම යටවෙන, වහන අවස්ථා තියනවා.