අනුරාධපුරේ නවතින්න තැනක්

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    මචන්ල අනුරාධපුරේ නවතින්න තැනක් කියනවද?

    Anuradapura Railway Station එකට කිට්ටු එකක් නම් වඩා හොදයි

    Adults : 04 Kids : 02 (below 12)

    Date : 27th Aug - 28th Aug
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,091
    113
    උඹ මොනවගේ facilities ද හොයන්නේ? luxury pot එකක් ද නැත්තන් රෑට කාලා බිලා shape එකේ නිදා ගන්න පුළුවන් pot එකක්ද?
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,046
    2,847
    113
    කෝච්චියේ යනවනම් station එකේම තියෙනවා.

    condition එක නම් දන්නේ නෑ.

    අවුරුදු 10ට කලින් වගේනම් shape තිබ්බා
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    Per day 3000-5000 range eke hoda rooms tiyenawa booking.com eke. Poddak balapan mcn

    booking.com balapn ati, budget nm balapan, e pette pansal wla denwa facilities nm adu ati
    ඔවු බුකිං.කොම් බලන්න.....

    සී බෑන්ක් රෙස්ට් එකත් හොඳයි. 5000ක් 6000ක් විතර වෙනව...
     
    • Like
    Reactions: NRTG

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Leisure Stay Anuradhapura. Up storey apartment ekama 6000-7000 per day ganna puluwan :D 2 AC rooms Balcony Living area. Api next month book kara. Close to railway.
     

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    මොනවගේ facilities ද හොයන්නේ? luxury pot එකක් ද නැත්තන් රෑට කාලා බිලා shape එකේ නිදා ගන්න පුළුවන් pot එකක්ද?

    රෑට කාලා බිලා shape එකේ නිදා ගන්න පුළුවන් pot එකක්
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ස්ටේශන් එකේත් නවාතැන් තියනවා
    Station Master Anuradhapura +94-02-52222271
    පොඩ්ඩක් පිරිසිදුනම් මදි අවුරුදු 2-3 ට කලින්