මීගමුව town එක කිට්ටුවෙන් නවතින්න තැනක්

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,483
    950
    113
    මචංලා, මට පොඩි වැඩ වගයකට මාසයක් වගේ කාලයක් මීගමුව town එක කිට්ටුව නවතින්න වෙලා තියෙනවා. ඔයාලා දන්න තැනක් තියෙනවනම් කියන්නකෝ. මම විතරයි ඉන්නේ ඒ නිසා ලොකු ඉඩක් ඕනේ නෑ, වාහනයක් park කරන්න parking area එකක් තියෙනවා නම් හොදයි. ඔයාලා දන්න තැනක් තියෙනවා නම් කියන්න ලොකු උදව්වක්.
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    කටුවපිටියෙ තැනක් තියෙනව ගෙදර එකාට කොත්තුවක් අරං දෙන්න විතරයි තියෙන්නෙ.ඕනෙනම් සෙට් කරන්නම්.

    BUMP
     
    • Haha
    Reactions: AnuradhaRa

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,601
    6,172

    කටුවපිටියෙ ?