අනුරාධපුරේ නවතින්න හෝටලයක් හොයාගන්න උදව්වක් ඕනේ

talkingtom

Well-known member
  • Dec 27, 2021
    1,402
    2,663
    113
    colombo
    මචංලා බබාව රුවන්වැලිසෑය වන්දවන්න එක්කන් යන්න හිතන් ඉන්නේ. දවස් 3ක් (රෑ 2ක්) ඉන්න හොඳ හෝටලයක් බලනවා 4 දෙනෙකුට බබත් එක්ක අවුරුද්දයි වයස එයාට. දැනට හම්බුනේ Lake Forest Hotel Anuradhapura. අපේ බජට් එක දවසකට 40ක් විතර කෑමත් එක්ක Full Board. මේ ගාණට හෝ ඊට අඩුවෙන් ඔයාල දන්න හෝ ගිහින් තියෙන හොඳ හෝටලයක් තියෙනවනම් කියන්න. තෙරුවන් සරණයි.

    1643691126177.jpeg
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,711
    13,489
    113
    මොකක්ද බොක්ක ඔයාට Lake Forest Hotel Anuradhapura 40ක් ගෙවන්න පුළුවන් මෙතන ඇබරෙන්න එපා
    දැන් අපි 500 කාමරයක්ද හොයල දෙන්න ඕනේ




    මෙන්න මේකත් හොදයි
    https://www.facebook.com/earlsrajarata/
     
    Last edited:
    • Love
    Reactions: talkingtom

    roshan18u

    Active member
  • Apr 24, 2009
    230
    78
    28
    https://www.facebook.com/salubriousresort/

    මේක සාධාරණ මිලකට ඉන්න පුළුවන් හොඳ තැනක්. මම අවුරුදු 2 කට කලින් පවුලේ අයත් එක්ක අනුරාධපුර ගිය වෙලාවේ දවස් 2 ක් හිටිය.
     
    Last edited:
    • Love
    Reactions: talkingtom

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,720
    21,436
    113
    මේ ගාණට හෝ ඊට අඩුවෙන් ඔයාල දන්න හෝ ගිහින් තියෙන හොඳ හෝටලයක් තියෙනවනම් කියන්න.
    මේ ගාණටත් කමක් නෑ කිව්වට ඇත්තටම ඕනී ඊට අඩුවට නේද?

    1643693638093.png


    දන්නේ නෑ බන් බම්ප්
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මොකද්ද බං අර රජමාලිගා ටයිප් hotel ඒකක් තියෙන්නෙ අනුරාධපුරේ ? නම දන්නවද ඒ්කෙ ?