මේ ගාණටත් කමක් නෑ කිව්වට ඇත්තටම ඕනී ඊට අඩුවට නේද?
View attachment 159046
දන්නේ නෑ බන් බම්ප්

අපිට nam machan pansale bima budiyagaththath awlak na. eth podi babek innawa ekai. ow machan 40ta aduwen tama hoyanne.
Uga ullagala is the best..
e gana wadi machan.
------
Post added on Feb 1, 2022 at 3:30 PM
මිනිස්සුන්ට සල්ලි නැ කියන්නෙ බොරුවට
salli wadi wela nemei machan podi babek innawa. baba labenna innakota bara wela tiyenawa ekai yanne me dawas wala yannath bayai. salli tiyenawatama nemei puluwan hoda tanak balanne bayak nathuwa idala enna. mn dannawa me ganan patta wadi kyla.

------
Post added on Feb 1, 2022 at 3:33 PM
පිස්සුද යකෝ කොවිඩ් අස්සේ අවුරුද්දක පොඩි එකෙක් අරගෙන ඇවිදින්නේ? ඔය දවස් තුනේ නහුතෙට සෙනග ඉදිවී..
oka tama ekama baya machan. uba anuradhapure da inne? machan senaga adu dawas monawada? hotel giyath room ekema idala enawa awidinna yanne naha kohomath. රුවන්වැලිසෑයටයි ශ්‍රීමහා බෝධියටයි ගිහින් එන්න තිබ්බ නම් හොඳටම ඇති. උදේම ගියොත් අවුලක් නැද්ද? රෑ නම් 10ට වහනවනේ. උදේ කීයටද ශ්‍රීමහා බෝධිය ලඟ ගේට්ටු අරින්නේ.?
------
Post added on Feb 1, 2022 at 3:37 PM
Panama, Wallawaya, Thissamaharama ya paththe honda thanak dannawam kiyanna. kururubedda, jetwing yala, cinnamon yala and double tree natuwa.
book karala giyama hena huchchi huchchi than machan, aaye thiyenne mainstream set eka.
------ Post added on Feb 1, 2022 at 12:43 PM
මගෙ අම්මෝ booking.com එකෙන් book karala yannepa. me tiyenne last time giya tana.
https://planetofhotels.com/en/sri-lanka/anuradhapura/lake-corner-hotel
Rs. 4850 dawasata
hotel kiwwata geyak. eka awlak na. room eka tanikata bakery ekaka poranuwak wage. fan ekak tibbe na. illuwama ekak dunna වී හුලං කරන මැෂිමක් වගේ සද්දේ. hulan enne na karakenne na. eta passe washroom patta gadai rata. inna ba. janelayak tibba eka lagama තාප්පයක්. කොහොම හරි මම අනිත් අය නිදාගන්නකම් ඇහැරගෙන හිටියා. පන්සල් ගිහින් එද්දී බඩු ඇදලා දාලා මුකුත් නැති වෙන්න දෙයක් තියලා ගියේ නෑ හොඳ වෙලාවට. කාමරේ ෆෑන් එකක් නැතුව හුස්ම ගන්නත් අමාරුයි. ඇඳක් තිබ්බා ඉස්සර කාලේ මැද ලෑලි නැහැ. බෝට්ටුව වගේ පැද්දෙනවා. shower eken ena wegeta wada wegen chu karanna puluwani
හොඳම වැඩේ ඒකෙ හිටියෙ අපි විතරයි. අම්මයි පුතයි තාත්තයි කරන්නේ. අපිට කිව්වා සුද්දෝ වගයක් එහා කාමරේ ඉන්නේ කියලා. පස්සේ උදේ බැලින්නම් මුන් තුන් දෙනා තමා ඒ කාමරේ ඉඳල තියෙන්නේ.

මේෆොටෝවලතියෙන fan naha. net naha. maduru wimanayak. tarahakarayek yawanna patta place eka.
------
Post added on Feb 1, 2022 at 3:49 PM
meka balanna ona. Thanks.
------
Post added on Feb 1, 2022 at 3:50 PM