අනුරාධපුරේ නවතින්න හෝටලයක් හොයාගන්න උදව්වක් ඕනේ

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මොකක්ද බොක්ක ඔයාට Lake Forest Hotel Anuradhapura 40ක් ගෙවන්න පුළුවන් මෙතන ඇබරෙන්න එපා
    දැන් අපි 500 කාමරයක්ද හොයල දෙන්න ඕනේ




    මෙන්න මේකත් හොදයි
    https://www.facebook.com/earlsrajarata/
    Meka hondayi.. mama indala thiyanawa. recommended.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    Panama, Wallawaya, Thissamaharama ya paththe honda thanak dannawam kiyanna. kururubedda, jetwing yala, cinnamon yala and double tree natuwa.

    booking lk eke anuradupura kiyla ghla bplnko
    book karala giyama hena huchchi huchchi than machan, aaye thiyenne mainstream set eka.
    ------ Post added on Feb 1, 2022 at 12:43 PM
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    මචංලා බබාව රුවන්වැලිසෑය වන්දවන්න එක්කන් යන්න හිතන් ඉන්නේ. දවස් 3ක් (රෑ 2ක්) ඉන්න හොඳ හෝටලයක් බලනවා 4 දෙනෙකුට බබත් එක්ක අවුරුද්දයි වයස එයාට. දැනට හම්බුනේ Lake Forest Hotel Anuradhapura. අපේ බජට් එක දවසකට 40ක් විතර කෑමත් එක්ක Full Board. මේ ගාණට හෝ ඊට අඩුවෙන් ඔයාල දන්න හෝ ගිහින් තියෙන හොඳ හෝටලයක් තියෙනවනම් කියන්න. තෙරුවන් සරණයි.

    View attachment 159044
    අපි මෙතන හිටියා. මෙතන හරි ලස්සනයි.වැව ගාව hotel ඒක. සුවිමින් පූලට නම් බැස්සේ නැහැ. වටේ පිටේ ඒවුන්ට ෆුල් ඔපන් නිසා, අනික ෂුවර් නෑ. කෝවිඩ් නිසා ...මෙතන නම් වරදක් නැහැ. සිසිල් ඒ්රියා ඒකක තියෙන්නේ . හැබැයි අපේ රූම් ඒකත් අවුලක් නැහැ. Hot water Shape.
     
    • Love
    Reactions: talkingtom

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,493
    8,689
    113
    රූකඩ රාජ්ජේ
    පිස්සුද යකෝ කොවිඩ් අස්සේ අවුරුද්දක පොඩි එකෙක් අරගෙන ඇවිදින්නේ? ඔය දවස් තුනේ නහුතෙට සෙනග ඉදිවී..
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    40 කට ඉතින් අනුරාධපුරේ ඕන එකක් පුලුවන්නෙ
     

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    https://www.facebook.com/salubriousresort/

    මේක සාධාරණ මිලකට ඉන්න පුළුවන් හොඳ තැනක්. මම අවුරුදු 2 කට කලින් පවුලේ අයත් එක්ක අනුරාධපුර ගිය වෙලාවේ දවස් 2 ක් හිටිය.
    සාධාරණ මිලකට ඉන්න පුළුවන් හොඳ තැනක්. මම අවුරුදු 2 කට කලින් පවුලේ අයත් එක්ක අනුරාධපුර ගිය වෙලාවේ දවස් 2 ක් හිට

    dan methana awul machan. kannawath ne. pool ekath hariyata clean karala ne. Thidasa rooms kiyala rooms witharaka thiyana pot ekakata yanne api den. awidinna yana nisaa eka hodayi. AC Hot water thiyenawaa. kibath pooja ehama hadaaganna puluwan. ithin ok.

    https://www.booking.com/hotel/lk/thidasa-holiday-resort.html
    https://www.facebook.com/salubriousresort/

    මේක සාධාරණ මිලකට ඉන්න පුළුවන් හොඳ තැනක්. මම අවුරුදු 2 කට කලින් පවුලේ අයත් එක්ක අනුරාධපුර ගිය වෙලාවේ දවස් 2 ක් හිටිය.
    ------ Post added on Feb 1, 2022 at 2:40 PM
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,402
    2,663
    113
    colombo
    රුවන්වැලිසෑය ලග පන්සලේ තියෙනව කාබර රෑකට 500-1000 යි
    සිරාවටම? බබා ගොඩක් පොඩි නිසයි මචං හොටෙල් හොයන්නේ. පොඩ්ඩක් බලන්න ඕන. නම්බර් එකක් තියෙනවනම් පොඩ්ඩක් දෙනවද?

    මොකක්ද බොක්ක ඔයාට Lake Forest Hotel Anuradhapura 40ක් ගෙවන්න පුළුවන් මෙතන ඇබරෙන්න එපා
    දැන් අපි 500 කාමරයක්ද හොයල දෙන්න ඕනේ




    මෙන්න මේකත් හොදයි
    https://www.facebook.com/earlsrajarata/
    ඕක බැලුවා මචං රීවිව්ස් වල තියෙනවා උදේ 6.30 වෙද්දී බුෆේ එකට යන්න ඕනලු නැත්තම් කෑම නැහැල්ලු. අපිට නම් අව්ලක් නෑ එහෙම උනොත් බබාට එයාලා වෙනම කෑම හදලා දෙන්නේ නෑ.
    ------ Post added on Feb 1, 2022 at 3:25 PM
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,285
    9,150
    113
    Dubai
    https://www.facebook.com/salubriousresort/

    මේක සාධාරණ මිලකට ඉන්න පුළුවන් හොඳ තැනක්. මම අවුරුදු 2 කට කලින් පවුලේ අයත් එක්ක අනුරාධපුර ගිය වෙලාවේ දවස් 2 ක් හිටිය.
    මේකට මොකෙක්දෝ එකෙක් Comment දාලා තියෙනවා මේ Page එකේ

    "Unfortunately can't recommend"
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,402
    2,663
    113
    colombo
    මේ ගාණටත් කමක් නෑ කිව්වට ඇත්තටම ඕනී ඊට අඩුවට නේද?

    View attachment 159046

    දන්නේ නෑ බන් බම්ප්
    :lol: :lol:අපිට nam machan pansale bima budiyagaththath awlak na. eth podi babek innawa ekai. ow machan 40ta aduwen tama hoyanne.

    Uga ullagala is the best..
    e gana wadi machan.
    ------ Post added on Feb 1, 2022 at 3:30 PM

    මිනිස්සුන්ට සල්ලි නැ කියන්නෙ බොරුවට🤣
    salli wadi wela nemei machan podi babek innawa. baba labenna innakota bara wela tiyenawa ekai yanne me dawas wala yannath bayai. salli tiyenawatama nemei puluwan hoda tanak balanne bayak nathuwa idala enna. mn dannawa me ganan patta wadi kyla. :love:
    ------ Post added on Feb 1, 2022 at 3:33 PM

    පිස්සුද යකෝ කොවිඩ් අස්සේ අවුරුද්දක පොඩි එකෙක් අරගෙන ඇවිදින්නේ? ඔය දවස් තුනේ නහුතෙට සෙනග ඉදිවී..
    oka tama ekama baya machan. uba anuradhapure da inne? machan senaga adu dawas monawada? hotel giyath room ekema idala enawa awidinna yanne naha kohomath. රුවන්වැලිසෑයටයි ශ්‍රීමහා බෝධියටයි ගිහින් එන්න තිබ්බ නම් හොඳටම ඇති. උදේම ගියොත් අවුලක් නැද්ද? රෑ නම් 10ට වහනවනේ. උදේ කීයටද ශ්‍රීමහා බෝධිය ලඟ ගේට්ටු අරින්නේ.?
    ------ Post added on Feb 1, 2022 at 3:37 PM

    Panama, Wallawaya, Thissamaharama ya paththe honda thanak dannawam kiyanna. kururubedda, jetwing yala, cinnamon yala and double tree natuwa.


    book karala giyama hena huchchi huchchi than machan, aaye thiyenne mainstream set eka.
    ------ Post added on Feb 1, 2022 at 12:43 PM
    මගෙ අම්මෝ booking.com එකෙන් book karala yannepa. me tiyenne last time giya tana.
    https://planetofhotels.com/en/sri-lanka/anuradhapura/lake-corner-hotel
    Rs. 4850 dawasata
    hotel kiwwata geyak. eka awlak na. room eka tanikata bakery ekaka poranuwak wage. fan ekak tibbe na. illuwama ekak dunna වී හුලං කරන මැෂිමක් වගේ සද්දේ. hulan enne na karakenne na. eta passe washroom patta gadai rata. inna ba. janelayak tibba eka lagama තාප්පයක්. කොහොම හරි මම අනිත් අය නිදාගන්නකම් ඇහැරගෙන හිටියා. පන්සල් ගිහින් එද්දී බඩු ඇදලා දාලා මුකුත් නැති වෙන්න දෙයක් තියලා ගියේ නෑ හොඳ වෙලාවට. කාමරේ ෆෑන් එකක් නැතුව හුස්ම ගන්නත් අමාරුයි. ඇඳක් තිබ්බා ඉස්සර කාලේ මැද ලෑලි නැහැ. බෝට්ටුව වගේ පැද්දෙනවා. shower eken ena wegeta wada wegen chu karanna puluwani

    හොඳම වැඩේ ඒකෙ හිටියෙ අපි විතරයි. අම්මයි පුතයි තාත්තයි කරන්නේ. අපිට කිව්වා සුද්දෝ වගයක් එහා කාමරේ ඉන්නේ කියලා. පස්සේ උදේ බැලින්නම් මුන් තුන් දෙනා තමා ඒ කාමරේ ඉඳල තියෙන්නේ. :rofl: :rofl: මේෆොටෝවලතියෙන fan naha. net naha. maduru wimanayak. tarahakarayek yawanna patta place eka.

    223133596.jpg

    ------ Post added on Feb 1, 2022 at 3:49 PM

    meka balanna ona. Thanks.
    ------ Post added on Feb 1, 2022 at 3:50 PM