අනුරාධපුරේ යන්න

cheecha007

Well-known member
  • Nov 26, 2014
    769
    495
    63
    අනුරාධපුරේ යන්න

    ලබන මාසේ 3,4 අනුරාධපුරේ යන්න ප්ලැන් කරල තියෙන්න, තිසා වැවලඟ තැනක තමයි නවතින්න හිතන් ඉන්නෙ, 12 දෙනෙකුට පිරිසිදු කෑම වේල් කීපයක් ගන්නපුලුවන් හොඳ ක්‍රමයක් කියන්න පුලූවන්ද,

    මොකද උයන්න බලාගෙන නෙවෙයි එන්නෙ, ඒ වෙලාවත් වඳින තැන් වලට යොදවන්න ඉන්නෙ.

    ගෙදරකින් උනත් කමක් නෑ, පිරිසිදුවට තියන්ව නම් ගමේ විදියට රසකාරක නැතුව.