අනුරාධපුර අනවසර පල්ලිය කඩා ඉවත් කරයි

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අනුරාධපුර අනවසර පල්ලිය කඩා ඉවත් කරයි

    prew-dutugamunu.jpg
    සිංහල ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ රජතුමෙක් ලෙස සටහන් ව ඇති දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත්කොට ඇති දක්ඛිණ ස්තුපය අසල අනවසරයෙන් මුස්ලිම් පල්ලියක් ඉදිකොට තිබු අතර පුරාවිද්‍යා නටඹුන් මත ඉදිකර ඇති මෙම පල්ලිය ඉදි කිරීම ලෙස ඔවුන් හේතු දක්වා ඇත්තේ ඔවුන්ගේ පුජකයෙකු එහි එහි වලදමා ඇති බවයි.

    සිංහල රාවය ජාතික සංවිධානය හා ඊට අනුබද්ධ බෞද්ධ ආරක්ෂක පදනම, ධර්මවිජය සමාජය ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසකගේ මැදිහත්වීම මත බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය මගින් ලබාගත් නියෝගයක් මගින් මියගිය පුජකයාගේ සොහොන්කොත සහිත පල්ලිය ඉවත්කොට ඇත.



    Read more: http://www.gossip9.com/2011/09/blog-post_8648.html#ixzz1XqIXAr1D


    AP5.jpg
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    නියමයි .නැත්නම් ඊලගට හම්බයො රුවන්වැලි සෑය ගාවත් පල්ලියක් අටවයි
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ගරුතර ස්වාමීන් වහන්ස, දිසාපති තුමනි, පොලීසියේ සියලුම උසස් නිලධාරීනී අභීත සින්හල තරුණ මහතුනි ඔබ සියලුදෙනාට මගේ නමස්කාර පුර්වක ආචාරය
    හම්බ පල්ලිය ෆ්ලැටේ ෆ්ලැට් .
    ජයවේවා
     

    Hidden Paw

    Member
    Jun 14, 2011
    71
    8
    0
    අපේ හම්බයෝ ටික අවදිවව් , හම්බ පල්ලිය බෙරගනිව්


    මොන අවදිවෙනවද?මුස්ලිම් උන් කැමති නැහැ උන්ගෙ ව්‍යාපාර නැති කරගන්න.අපෙ ජනාදිපති ඕක දන්නවා.මොනවා හරි දෙකින් කුට්ටියක් දිපු ගමන් ඕකුන් ෆුල් සයිලන්ට්.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mema palliye bakthika katayuththak kerenne kisima idak nehe.. langa ashritha pradeshayaka banak ahunothin..palliata badawak.. palliye mokak hari tiyenawanam eka badawak.. enisa mema palliya iwath karanne kisiyam dothayakata aithiyak tiyenawa.. namuth mama kelakirila inne umba nikan pisso wage jayaweva kia kia kisiyam watahaganimak thorava.. katata ena wachana nusudu akarata pavichchiata gannawa.. namuth eththata kivothin umbala tikak hari agamata garu sarayak pudanna one.. kohoma unath ape rate inne lankikayo...
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    අනවසර පල්ලිය ඉවත් කරපු එක ලොකු දෙයක්. ඒත් ඒ ආගමට බැනල මෙතන කොමෙන්ට් දාන එක බෞද්ධ අපිට ගැලපෙන දෙයක් නෙමෙයි. එහෙම උනොත් ඒ ආගමේ ඉන්න සුලු අන්තවාදී පිරිසයි, අපි අතරයි වෙනසක් නැති වෙනව. :yes: