අනුරාධපුර අනවසර පල්ලිය කඩා ඉවත් කරයි
සිංහල ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ රජතුමෙක් ලෙස සටහන් ව ඇති දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත්කොට ඇති දක්ඛිණ ස්තුපය අසල අනවසරයෙන් මුස්ලිම් පල්ලියක් ඉදිකොට තිබු අතර පුරාවිද්‍යා නටඹුන් මත ඉදිකර ඇති මෙම පල්ලිය ඉදි කිරීම ලෙස ඔවුන් හේතු දක්වා ඇත්තේ ඔවුන්ගේ පුජකයෙකු එහි එහි වලදමා ඇති බවයි.
සිංහල රාවය ජාතික සංවිධානය හා ඊට අනුබද්ධ බෞද්ධ ආරක්ෂක පදනම, ධර්මවිජය සමාජය ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසකගේ මැදිහත්වීම මත බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය මගින් ලබාගත් නියෝගයක් මගින් මියගිය පුජකයාගේ සොහොන්කොත සහිත පල්ලිය ඉවත්කොට ඇත.
Read more: http://www.gossip9.com/2011/09/blog-post_8648.html#ixzz1XqIXAr1D