උන් වනසන හෙළ බොදු උරුමය
සබරගමුව පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ ඓතිහාසික බලංගොඩ ප්‍රදේශයට නුදුරුව පිහිටා ඇති කූරගල ඓතිහාසික පුදබිම 02 වන සියවසට අයත් යැයි සැලකේ. රටත් ජාතියක් ලෙස ලෝකයා හමුවේ අපගේ අනන්‍යතාව පුන පුනා පැවසීමට ශේෂව ඇති ඓතිහාසික පුරා විද්‍යාත්මක ස්ථානයන් හා නටඹුන් අද වනවිට සීඝ්රයෙන් වෙස්මුහුණු ලාගත්, සිංහල බෞද්ධ පරිපාලකයන්ගේ හා ඍජුවම පෙනී සිටින මූලධර්මවාදි ආගමික හා ජනවාර්ගික කල්ලි කණ්ඩායම්වල ගොදුර බවට පත්ව ඇත්තේ තිරශ්චීන ගති ලක්ෂණයන්ගේද අන්තතයට යමිනි.
අද වන විට කූරගල ඓතිහාසික පුදබිමට අත්ව ඇති ඛේදනීය ඉරණම එහි එක් ජීවමාන සාධකයකි. බුදුරජාණන් වහන්සේගේ පා පහස තෙවරක්ම ලත් පිං බිමේ අයිතිය උදූරා ගත්, එමෙන්ම උදූරා ගන්නා
නූතන ක්‍රිස්තියානි මූලධර්මවාදී හා අන්තවාදි මුස්ලිම් මූලධර්මවාදීන් රිසි සේ කටයුතු කරන්නේ සිංහල බෞද්ධයන්ගේ ඇස් ගෙඩිවලට හෙණ ගැහුණු බව ඔවුන් හොඳින් දන්නා නිසාවෙනි. එනිසාම රටෙහි දසත පැතිරෙමින් ක්‍රියාත්මක වන්නා වු බහුවිධ මූලධර්මවාදය ඔවුන්ට ගැතිකම් කරන අන්තවාදදීන් ජාතක කරන්නේ, උන්ගේ අවජාතක බවෙහි අදීනත්වය වැඩි කරීමට බව වනසන ලද කූරගල පුදබිම නිසොල්මන්ව සාක්ෂි දරන්නේය නොවේද? රහතන් වහන්සේලා සිය ගණනක් වැඩ සිටි එහි අද ඉදිව ඇත්තේ අන්තවාදී මුස්ලිම් මූලධර්මවාදීන්ගේ ආගමික මධ්‍යස්ථානයකි. ව්ශේෂයෙන්ම රහතන් වහන්සේලා වැඩ සිටි ගල් ලෙන හා ශිලා ලේඛන බදාම යොදා තිරස්චීන ලෙස වසා දමා ඇත. ඉන් නොනැවතුණ ඔවුන් පුරිවද්යා ස්මාරකයන් නින්දිත ලෙස ව්නාශ කොට ගව ඝාතකාගාරයක්ද ඉදිකරමින් එම පුණ්‍ය භූමිය ලෙයින් තෙත් කිරීමට තරම් සාහසිකව ඇත. මුස්ලිම් මූලධර්මවාදයේ භායානකත්වය සිය දහස් වාරයෙන් සපථ කරමින් කූරගල පුණ්‍ය භූමියේ ඓතිහාසිකත්වය ඔවුන් නතු කරගැනිමේ මූලෝපායක් ලෙස දුසිම් ගණනින් වර්ගයා බෝ කරමින් අවට භූමියෙහි අණසක දවසින් දවස පතුරවති. තව වසර දහයකි පහළොවක් යන්න මත්තෙන් භූමිය පිළිබඳ ඉරණම විසඳෙන්නේ එම මූලධර්මවාදයට අනුකූලවම බවට නම් කිසිඳු
දෙගිඩියාවක් නැත.
වෙළදාම ඔස්සේ මෙරට බින්න බැසගත් මුස්ලිම් ජාතිකයන් නිරන්තරයෙන් උත්සාහ දැරුවේ ප්‍රධාන වාණිජ නගරයන් නතුකර ගනිමින් අර්ථික බලය ඩැහැගැනීමටය. එලෙස බින්න බැසගත් ඔවුන් නව ඉතිහාසයක් නිර්මාණයක් කර ගනිමින් සිය ඓතිහාසිකත්වයක් පෙන්විම සඳහා කූරගල පුදබිම ම යොදාගෙන ඇත්තේ සිංහල බෞද්ධයන්ගේ ඉවසීමේ උතුම් ගුණය
නින්දිත ලෙස හෑල්ලුවට ලක්කරමිනි.
බෞද්ධ ලෝකයාම 2600 වෙනි සම්බුද්ධත්ව ජයන්තියට සැරසෙන මෙවන් පසුබිමක් තුළ බෞද්ධ පාලකයන් ඇස් ගෙඩි අරවා ඉන් නොනැවතී සුවහසක් බෞද්ධ ජනයාගේද විඥානය අවධි කොට බෞද්ධ උරුමයට වන සෑම ආකාරයේම අගතීය හඳුනා ගනිමින් ඊට විරුද්ධව නැගී සිටීමට සුදුසුම කාලය දැන් එළඹ ඇත.
mea thiyenna e wage thawath aparada boudda bumi sathunge wadakagara wi etha ,