අනුරාධපුර පංච පුද්ගල ඝාතකයා මාට්ටු :angry:

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
මරණ දඬුවම පහුගිය කාලෙ දුන්න නේද

ඔව් බන් :dull:

machan mema dewal unoth shariha hondai :P:P naththam 7 wana siyawase hamba modayo......... anemanda ban......
e wagema meka muslim ekek karala tthibboth wisa beeja kiyai virus kiyai....
eth mama nam meka dakke minisun athra inna sathek kiyala kiyaneka witharayi.....
 
nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    :yes: unta owa ganak na..:no:

    රතුපස්වල
    r2.jpg
    [/IMG]
    hqdefault.jpg

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    gam wala ewunge puduma kadara kamak salli walatai idam walatai arakku walatai thiyenne
    ------That is truth machan, Un danna naha , asadarana lesa money hammbu kalama true happiness ekak labenne naha kiyala. True hapiness, love , meva gana godak dennek danne naha. Gamvala salli karayo innava, habai dakkama perethyo yakku wage, a mokadha yakku perethayo wage thama money hambu karala thiyenne. Un hithanne money thama mea world eke thiyena lokuma dey kiyala. Manussakam , love , high qualities , mokawath danne naha. LANDATA KAKA LANDE KAL YAL GEVATHI. Mehidi Budun wahanse kiyapu deyak mathak wea. Pahath gathi guna samaga mulu life ekama gatha karanawata wada, usas gathiguna samaga one day jivath veema vatina bavai.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    උඹල මං මේ කියන දේට කොයි විදියට මට බනියි ද දන්නෙ නෑ. (සමහරවිට ගෝත්‍රික හම්බයා කියලත් කියයි, :rolleyes: ඒත් මම සිංහල බෞද්ධ :yes::yes:)

    අපිට රජ කාලෙ දඩුවම් ඕන කරන කාලෙ හරි! (දැන් ආයෙමත් රජ කාලෙ වගේ පාලනේකුත් තියෙන එකේ :rolleyes: )

    1. මිනීමරුවන් ස‍‍දහා: ගෝල්ෆේස් හෝ එවන් ඉඩකඩ ඇති, ජනයා රැස්විය හැකි ස්ථානයක එල්ලා මැරීම, හිසගසා මැරීම යනාදී දඩුවම්

    2. සොරුන් සදහා: ප්‍රසිද්ධියේ දින 7ක් ප්‍රදර්ශනයේ තබා, අවසානයේ ප්‍රසිද්දියේ අත්, පා කපා දැමීම. අනතුරුව සොරාගේ සිරුරේ තැන තැන විශේෂ සළකුණක් පච්චා කොටා, තුවාල සුවකර නිදැල්ලේ අතහැරීම. මේ සළකුණු ඇති අයෙකුට හිගමන් දීම, උදව් කිරීම යනාදිය සිරගත කරන වරදක් ලෙස හැදින්වීම. ඒ නිසා සොරා අවසානයේ බඩගින්නේ මිය යයි.

    3. ස්ත්‍රී දූෂකයන්ට: යට ඇදුම පමණක් අන්දවා, එතුලට සිරුර කුණු වන පණුවන් හෝ බෙහෙත් වර්ගයක් දමා දින 7ක් ප්‍රදර්ශනයට පණ පිටින් එල්ලා තැබීම. අවසානයේ පෙර පරිදි පච්චා සළකුණු කර මුදා හැරීම. කුණු ගද නිසා කිසිවෙකුත් ලං වී උදව් කිරීමට මැලි වේ.

    4. ගණිකාවන්ට හා අපචාර කරන කාන්තාවන්ට: ඉහත දඩුවම ම එලෙසින් පියයරු හා ලිංගය කුණු වන ආකාරයට.

    5. කුඩු ජාවාරම් කරුවන්ට: කකුල් පලා ලුණු දැමීම, ඩ්‍රිල් යොදා අත් පා හිල් කිරීම, රත් වූ යකඩ වලින් සිරුර පිච්චීම. (ප්‍රසිද්ධියේ කළ යුතුයි) අවසානයේ ඉහත විශේෂ සළකුණ යොදා සමාජයේ අතහැරීම. එවන් අයට හිගමන් දීම, උදව් කිරීම සපුරා තහනම්.

    මෙන්න රජතුමනි ආශ්චර්යට යන්න ඕන නම් කරන්න වැඩ. මාස 3න් අපරාධ ඉවරයි!
    වෙලා තියෙන්නෙ මේ ලංකාව නිසා නීතිය කියල එකක් නෑනේ :angry: සල්ලි, බලය තියෙනව නම් වැරදි කරලත් නිදැල්ලේ! ඒ නිසා අපි ටික ගිහින් ගෝල්ෆේස් එකේ ගල් ගහල මරන්න ඕන මුලින්ම මේ නීච පාලකයොන්ව!
    :angry:

    ප්‍රශ්නෙ තියෙන්නෙ මචන් ඕක ක්‍රියාත්මක කරන එකේ නෙමේ පවත්වාගෙන යන එකේ ....ඔහොම එකක් කලත් ලොකු ලොක්කො ඔක්කොම බේරෙයි ..මේ වගේ හරියටම විශ්වාස ඒවට නම් අව්ලක් නෑ එහෙම නැති උනොත් පුද්ගලික තරහවලුත් ඔය පිටින් දාලා යවයි ....දන්නවනෙ ithi ඉතින් ලන්කාවෙ නීතිය ලොක්කට එකක් පොඩි එකාට තව එකක්
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London

    :yes::yes::yes::yes: rep ++++
     
    • Like
    Reactions: nOoB_SL

    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    budu ammoooo.... mea daduwam nm hodai eth kawamadakwath owa krana hmba wen na kiyna eka nm sure.... mokda oya okkoma horu podi minisu neme ne loku hora hewath politiciant la gwa ne oya okkoma inne... oka kiytawath ishta wen na
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    ශරියා එකේ පොඩ්ඩක් මං ආස නැති ගොං පාට් වගයක් තියෙනවා. ඔය බුදු පිළිම තියාගන්න දෙන්නැති එක වගේ සීන්. මම මෙතන කියන්නෙ සමාජයට පිළිලයක් ලෙස ප්‍රත්‍යක්ශව හදුනාගත් අයට ප්‍රසිද්ධියේ දඩුවම් දීම මගින් අපරාධ අඩු කිරීම. මං ඒ දඩුවම් ක්‍රමයට ආස වුනාට අපි දෙන්නම දන්නව ඕව මෙහෙ වෙන්නෙ නෑ කියල :no:

    na machan ewa unge paththen hari..... umba eliye idan hithana nisa umbata ohoma hithenne... anyyway no argument.. tfc +3
     
    ElawaluGoviya

    Member
    Nov 8, 2013
    3
    0
    0
    apitath ohoma wadak wenna gihin 99n berune ban. (joke nemei ban. sirawatama)

    මචං උඹට මොකද වෙන්න ගියේ?
    පුළුවන්නම් අපිට කියන්න.
    ඔය වගේ දේවල් වලින් බේරෙන්න අනිත් අයටත් ඔයාගෙ අත්දැකීම වැදගත් වෙයි.
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    මචං උඹට මොකද වෙන්න ගියේ?
    පුළුවන්නම් අපිට කියන්න.
    ඔය වගේ දේවල් වලින් බේරෙන්න අනිත් අයටත් ඔයාගෙ අත්දැකීම වැදගත් වෙයි.

    palaweni ekane??????
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    එතකොට ඇයි උඹ ශරියා නීතියට විරුද්ධ කියල විතරක් කියපන් (මාත් සිංහල බෞද්ධ)

    ශරියා එකේ පොඩ්ඩක් මං ආස නැති ගොං පාට් වගයක් තියෙනවා. ඔය බුදු පිළිම තියාගන්න දෙන්නැති එක වගේ සීන්. මම මෙතන කියන්නෙ සමාජයට පිළිලයක් ලෙස ප්‍රත්‍යක්ශව හදුනාගත් අයට ප්‍රසිද්ධියේ දඩුවම් දීම මගින් අපරාධ අඩු කිරීම. මං ඒ දඩුවම් ක්‍රමයට ආස වුනාට අපි දෙන්නම දන්නව ඕව මෙහෙ වෙන්නෙ නෑ කියල :no:

    loku wenasak naha hambayongei kawmongei
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ප්‍රශ්නෙ තියෙන්නෙ මචන් ඕක ක්‍රියාත්මක කරන එකේ නෙමේ පවත්වාගෙන යන එකේ ....ඔහොම එකක් කලත් ලොකු ලොක්කො ඔක්කොම බේරෙයි ..මේ වගේ හරියටම විශ්වාස ඒවට නම් අව්ලක් නෑ එහෙම නැති උනොත් පුද්ගලික තරහවලුත් ඔය පිටින් දාලා යවයි ....දන්නවනෙ ithi ඉතින් ලන්කාවෙ නීතිය ලොක්කට එකක් පොඩි එකාට තව එකක්

    අනිවා.. අන්න ඒක තමයි පුතා ආස්චර්යය.. අන්න ලොක්ක තව පාරක් ඉල්ලන්න ලු හදන්නෙ. රතුපස්වල, චෝගම් එහෙම ඒ කාලෙට මතක් වෙයිද දන්නෑ
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    na machan ewa unge paththen hari..... umba eliye idan hithana nisa umbata ohoma hithenne... anyyway no argument.. tfc +3

    අනේ මංද බං! මටත් මරාගන්න ඕන නෑ. හැමදාම එළකිරියෙ අපි කරන්නෙ එක එක උන් එක්ක ඇරගෙන පොර වෙන්න හදන එක. අන්තිමේ රටත් එතනමයි, අපිත් එතනමයි!
    මං ආසයි රටේ හරි හමන් දඩුවම් ක්‍රමයක් එනවට. ඒක ප්‍රසිද්ධියේ දීම වගේම දිට්ඨධම්ම වේදනීය ආකරෙයෙන් දීම වඩා සාර්ථකයි
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo

    අනේ මංද බං! මටත් මරාගන්න ඕන නෑ. හැමදාම එළකිරියෙ අපි කරන්නෙ එක එක උන් එක්ක ඇරගෙන පොර වෙන්න හදන එක. අන්තිමේ රටත් එතනමයි, අපිත් එතනමයි!
    මං ආසයි රටේ හරි හමන් දඩුවම් ක්‍රමයක් එනවට. ඒක ප්‍රසිද්ධියේ දීම වගේම දිට්ඨධම්ම වේදනීය ආකරෙයෙන් දීම වඩා සාර්ථකයි

    ela ekai සැබෑ නිදහස .... මචන් අපි එක එක මතවල ආගම්වල හිටියත් එක එක එක්කෙනාගේ නිදහස නමුත් රටේ එක්සේසත් භාවය රැකෙන්නේ අපි එක එකාට ගරු කරලා එකමුතුවේ හිට්යොත් විතරයි ,,නැත්නම් මේ වගේ කපලුවෝ රට කා දමනෙක වලක්වන්න බෑ
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    අනිවා.. අන්න ඒක තමයි පුතා ආස්චර්යය.. අන්න ලොක්ක තව පාරක් ඉල්ලන්න ලු හදන්නෙ. රතුපස්වල, චෝගම් එහෙම ඒ කාලෙට මතක් වෙයිද දන්නෑ

    අනිවාර්යෙන් නෑ.......
     
    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    උඹල මං මේ කියන දේට කොයි විදියට මට බනියි ද දන්නෙ නෑ. (සමහරවිට ගෝත්‍රික හම්බයා කියලත් කියයි, :rolleyes: ඒත් මම සිංහල බෞද්ධ :yes::yes:)

    අපිට රජ කාලෙ දඩුවම් ඕන කරන කාලෙ හරි! (දැන් ආයෙමත් රජ කාලෙ වගේ පාලනේකුත් තියෙන එකේ :rolleyes: )

    1. මිනීමරුවන් ස‍‍දහා: ගෝල්ෆේස් හෝ එවන් ඉඩකඩ ඇති, ජනයා රැස්විය හැකි ස්ථානයක එල්ලා මැරීම, හිසගසා මැරීම යනාදී දඩුවම්

    2. සොරුන් සදහා: ප්‍රසිද්ධියේ දින 7ක් ප්‍රදර්ශනයේ තබා, අවසානයේ ප්‍රසිද්දියේ අත්, පා කපා දැමීම. අනතුරුව සොරාගේ සිරුරේ තැන තැන විශේෂ සළකුණක් පච්චා කොටා, තුවාල සුවකර නිදැල්ලේ අතහැරීම. මේ සළකුණු ඇති අයෙකුට හිගමන් දීම, උදව් කිරීම යනාදිය සිරගත කරන වරදක් ලෙස හැදින්වීම. ඒ නිසා සොරා අවසානයේ බඩගින්නේ මිය යයි.

    3. ස්ත්‍රී දූෂකයන්ට: යට ඇදුම පමණක් අන්දවා, එතුලට සිරුර කුණු වන පණුවන් හෝ බෙහෙත් වර්ගයක් දමා දින 7ක් ප්‍රදර්ශනයට පණ පිටින් එල්ලා තැබීම. අවසානයේ පෙර පරිදි පච්චා සළකුණු කර මුදා හැරීම. කුණු ගද නිසා කිසිවෙකුත් ලං වී උදව් කිරීමට මැලි වේ.

    4. ගණිකාවන්ට හා අපචාර කරන කාන්තාවන්ට: ඉහත දඩුවම ම එලෙසින් පියයරු හා ලිංගය කුණු වන ආකාරයට.

    5. කුඩු ජාවාරම් කරුවන්ට: කකුල් පලා ලුණු දැමීම, ඩ්‍රිල් යොදා අත් පා හිල් කිරීම, රත් වූ යකඩ වලින් සිරුර පිච්චීම. (ප්‍රසිද්ධියේ කළ යුතුයි) අවසානයේ ඉහත විශේෂ සළකුණ යොදා සමාජයේ අතහැරීම. එවන් අයට හිගමන් දීම, උදව් කිරීම සපුරා තහනම්.

    මෙන්න රජතුමනි ආශ්චර්යට යන්න ඕන නම් කරන්න වැඩ. මාස 3න් අපරාධ ඉවරයි!
    වෙලා තියෙන්නෙ මේ ලංකාව නිසා නීතිය කියල එකක් නෑනේ :angry: සල්ලි, බලය තියෙනව නම් වැරදි කරලත් නිදැල්ලේ! ඒ නිසා අපි ටික ගිහින් ගෝල්ෆේස් එකේ ගල් ගහල මරන්න ඕන මුලින්ම මේ නීච පාලකයොන්ව!
    :angry:

    Gon katha kiyanna epa ban ! Owa keti kaleena wisadum. Crime rate will go down for few years, but oya wage gon athal walin prasna wisadenne naha.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අද කාලේ රුපියල් ලක්ෂ හයකින් කරන්න පුලුවන් ලබ්බක් නෑ. ඒ වගේ මුදලකටත් මිනී මරණකොට ඉතින් ආයේ මේ රට ගැන කතා කරලා වැඩක් නෑ.

    ඊලඟ කාරනේ තමයි කවදාවත් සල්ලි තමන්ගේ අතේ තියාගෙන යන්න හොඳ නැති එක. ඉඩමක් ගන්නද කාර් එකක් ගන්නද මේ හැම දේටම සල්ලි බැංකු වලම දාලා නැත්තන් standing order එකකින් මාරු කරගන්න බලන්න ඕන.

    හමුදාවෙන් පැනලා එක අය, විශ්‍රාම ගියපු අය ගැන හොඳට හොයලා බලන්න ක්‍රමයක් නැති හින්දා තමයි මේ වෙලා තියෙන්නේ. අද බොහොමයක් අපරාධ වලට මුලත් මේ පැනලා එන එවුන්. සල්ලි හොයන්න ඕන වැඩක් කරනවා.
    අනිත් වැදගත්ම කාරණේ තමයි කවදාවත් කිසි එකෙක්ව විශ්වාස කරන්න හොඳ නෑ කියන එක. දැන් කාලේ හැටියට නම් එක කුස උපන් සහෝදරයා විශ්වාස කරන්න බැරිකොට ආයේ වෙන එවුන් කොහොම විශ්වාස කරන්න පුලුවන්ද