අනුරාධපුර බැංකු සීන් එක

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මම කලින් කරපු කෑල්ලක් හිටියා
    ඒකි වැඩ කරේ එක්තරා අධ්‍යාපන ආයතනයක කැෂියර් එකේ.
    ඒ ඒරියා එක ටිකක් පාලුයි.
    මම ඒකිට කියලා තිබ්බේ මේ වගේ සීන් එකක් උනොත් සල්ලි වලට ඕන උට්ටක් කරගන්න කියලා පැත්තකට දුවලා එන්න කියලා
    මොකද හොරු එක්ක ඔට්ටු වෙලා හරි ගියොත් හරි
    කෙලවුනොත් උඹලා හිතනවද ආයතනයෙන් බලයි කියලා?
     

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    මම කලින් කරපු කෑල්ලක් හිටියා
    ඒකි වැඩ කරේ එක්තරා අධ්‍යාපන ආයතනයක කැෂියර් එකේ.
    ඒ ඒරියා එක ටිකක් පාලුයි.
    මම ඒකිට කියලා තිබ්බේ මේ වගේ සීන් එකක් උනොත් සල්ලි වලට ඕන උට්ටක් කරගන්න කියලා පැත්තකට දුවලා එන්න කියලා
    මොකද හොරු එක්ක ඔට්ටු වෙලා හරි ගියොත් හරි
    කෙලවුනොත් උඹලා හිතනවද ආයතනයෙන් බලයි කියලා?
    උබ ගේමක් දෙන්න ඒකාලේ ප්ලෑන් කරා නේද:P
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,246
    5,085
    113
    Loading...
    වෙඩි තියන්න තිබ්බා ලස්සනට දෙන්නටම. කකුලකට වගේ තිබ්බා නම් ඉවරයි. බදාගෙන ලව් කරනවනෙ. Certislanka එකේ අයිති ඩෑල් එක ගාල්ලෙ බුවෙක් දන්න තරමින්. මේ මිනිස්සුන්ට ජීවිත පරිත්‍යාගයෙන් කරපු මේ සේවාවට අමතර සතපහක්වත් ලැබෙයි කියලා නම් හිතන්න අමාරුයි.
     
    • Like
    Reactions: Solo Rider

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    Ammo ban lankawa nisaa miniyak marune naha kiyala hithene mata withara da?
    Atm eke kollata nam wenama thaggak denna one.
     
    • Like
    Reactions: Solo Rider

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    පව් කොල්ල කන්න ආපු එකෙක් පිහියකින් හරි දමල ඇරියනම් ඉවරයි, බැංකුවෙන් වෙන එකෙක් ව ගනී මැරුනු කෙනාට 50,000ක් විතර දීලා බැනර් එකක් දායි..


    කොල්ල ගුටි කාලා හරි දෙන ගේම නම් සුපිරි
    සික්කට තුවක්කුව දුන්නට පතුරම් දීල නැද්ද දන්නේ නෑ
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    අමු ගොන් හරක් දෙපැත්තෙම ඉන්නේ
    ගොන් සික්කා තුවක්කුවෙ මිටෙන් ගහලා තුවක්කුව දාලා දිව්වේ
    අනික ඌ වෙඩි තියලා උන්ගේම එකෙක් තුවාල වෙලා
    හොරුන්ට තිබ්බෙ මන්නයක් හරි අරන් ඇවිත් මුන්ට කොටලා යන්න ඉන්ෂූරන්ස් තියෙන බැංකුවේ සල්ලි වෙනුවෙන් පුක දෙන්න එනවට
    හැබැයි උන් දෙන්නා කොහොම හරි බැංකුවේ උන්ට නෙලුවා මදි නොකියන්න
     
    • Like
    Reactions: Solo Rider

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,966
    1
    9,778
    113
    Gampaha
    Certis ekatane gahuwe... badu packet wenawa arun dennata... oka gotane patan gatte..

    ara security hukanna shot gun ekath tiyagena achhcita haal garanwada... mama nam tiyanawa olu gediya kaali kaali wenna...
    thiyanne na ban.. barima unoth thiyenne. oka thibba wage neme. hena prashna godak ban ilagata..
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම කලින් කරපු කෑල්ලක් හිටියා
    ඒකි වැඩ කරේ එක්තරා අධ්‍යාපන ආයතනයක කැෂියර් එකේ.
    ඒ ඒරියා එක ටිකක් පාලුයි.
    මම ඒකිට කියලා තිබ්බේ මේ වගේ සීන් එකක් උනොත් සල්ලි වලට ඕන උට්ටක් කරගන්න කියලා පැත්තකට දුවලා එන්න කියලා
    මොකද හොරු එක්ක ඔට්ටු වෙලා හරි ගියොත් හරි
    කෙලවුනොත් උඹලා හිතනවද ආයතනයෙන් බලයි කියලා?

    උබ දැන් ඒකිට "ඕන උට්ටක් කරගන්න කියලා" ඇනලා මාරු වුනාද? :(
     
    • Haha
    Reactions: allrights

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මම අර සුදු ඇදන් ඉන්න කොල්ල නම් ඕන හුත්තක් කරගනින් කියල බැංකුව ඇතුලට දුවල කොහේ හරි හැංගෙනව.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    thiyanne na ban.. barima unoth thiyenne. oka thibba wage neme. hena prashna godak ban ilagata..
    meeta wada bari wena welawaluth enawada ban
    ow ithin remand eke laginna nam wenawa

    මම අර සුදු ඇදන් ඉන්න කොල්ල නම් ඕන හුත්තක් කරගනින් කියල බැංකුව ඇතුලට දුවල කොහේ හරි හැංගෙනව.
    eka thamay karanwanam moley athima wadey
    ------ Post added on May 7, 2021 at 11:19 PM
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    දෙමළ ෆිල්ම් එකක්? දෙමළ ෆිල්ම් වල වීරයා මෙච්චර ගුටි කනවාද?මුන් ගුටිකපු කැවිල්ලට ආපහු බැංකුවේ උන්ගේ මූණ බලන්නත බෑ.සිකුරිටි කෙනෙක්නම් සාමන්‍ය මිනිහෙක්ට වඩා මොකක් හරි සටන් කලාවක් එක්කෝ ආයුධ පුහුවක් තියෙන්න ඕනේ. සමහර තැන් වල ඉන්න සිකුරිටිලා දැක්කම තකහනියක්ම ගිහින් පයින් එකක් ගහලා එන්න හිතෙනවා
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    වටේ මිනිස්සු ටිකක් සෙට් උනානම් දෙන්නව අල්ල ගන්න තිබ්බා
    අනුන්ගේ සල්ලි බේරන්න ගිහින් ඇහැක් එහෙම පොට්ට උනොත් කොහොමද සැප?
     

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    අනුන්ගේ සල්ලි බේරන්න ගිහින් ඇහැක් එහෙම පොට්ට උනොත් කොහොමද සැප?
    පිස්සු බං මුන්ට.

    වීරයෙක් වෙන්න ගිහින් කෙලවගන්නවට වඩා බයගුල්ලෙක් වගේ මාරු වෙන එක වටිනව. මොකද මොකක් හරි උනොත් ඔය එකෙක් නෑ.
     
    • Like
    Reactions: UB9002