අනුරාධපුර යන ගමන් බලන්න තියෙන දේවල්

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    මචන්ලා අනිද්දා අනුරාධපුර යන්න හිතන් ඉන්නවා අවිස්සාවේල්ල ඉදන් යන්නේ යන ගමන් යන්න බලන්න තියෙන place මොන්වද ? අනුරාධපුර අවට හෝ ඊට කලින්
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,030
    15,516
    113
    New Zealand
    යන පාර මොකක්ද? දඹුල්ල හරහා යනවා නම් සීගිරිපිදුරංගල එහෙමත් යන්න පුලුවන්. දඹුල්ල කිට්ටුව ඉබ්බන්කටුව වැවත් තියනවා. තව ප්ලේස් ගොඩක් තියනවා බන් ඒ හරියේ.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,398
    113
    මචන්ලා අනිද්දා අනුරාධපුර යන්න හිතන් ඉන්නවා අවිස්සාවේල්ල ඉදන් යන්නේ යන ගමන් යන්න බලන්න තියෙන place මොන්වද ? අනුරාධපුර අවට හෝ ඊට කලින්
    Yanagamn bala bala yanakota yanna thiyena dawasa pahuwei..

    anagaman welawak tibboth e dewal atharamaga balala anna..mamanam karanne ahemai
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,982
    5,653
    113
    මම හිතන්නෙ උඹට ළ‍ගම පාර කුරුණෑගලට හරි නාරම්මලට හරි ඇවිත් ඇල්ල හරහා අනුරාධපුරේ යන එක. ගල්ගමුව පාස් කරලා යනකොට හත්ති කුච්චි විහාර සංකීරණේ තියනවා. රාජාංගනේ වැව තියනවා. දලදාගමින් පොඩි ඩීටුවර් එකක් දාල යාපහුව බලන්න යන්න පුලුවන්
     
    • Like
    Reactions: lakshitha2011

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,058
    1
    8,909
    113
    -~උලක් උඩ-~
    හැබැයි ඔය පාරෙ බලන්න දේවල් නම් නෑ ඕක ඇරුනහම. (පාර ලඟයි) . බලන්න ඕනෙ නම් අවිස්සාවේල කිතුල්ගල, ගිනිගත්හේන, ගම්පොල , නුවර , මාතලේ ,දඹුල්ල හරහා යන්න.. මග තියන දේවල් ඔක්කොම බල බල ගියොත් දවස් 3 කින් විතර අනුරාධපුරේට ගියහැකි :rolleyes:
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,735
    3,059
    113
    riwastan , bowathanna, kalugaga, dambulla, sigiriya, srima bodiy, ruwanwelisaya
     

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    ගියා මචන්ලා උබලට thanks අහස් බොක්කුව කිය්ලා අනුරාධපුර නාන්න පොට් එකක් එහෙම තියෙයි හොද ගියයොත් පලයල්ලා
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,290
    4,650
    113
    anuradapura yana gaman anam manam balanna yanna epa vehicle ekaka nam yanne kohomat maara stress . always take the train