මචන්ලා අනිද්දා අනුරාධපුර යන්න හිතන් ඉන්නවා අවිස්සාවේල්ල ඉදන් යන්නේ යන ගමන් යන්න බලන්න තියෙන place මොන්වද ? අනුරාධපුර අවට හෝ ඊට කලින්
Yanagamn bala bala yanakota yanna thiyena dawasa pahuwei..මචන්ලා අනිද්දා අනුරාධපුර යන්න හිතන් ඉන්නවා අවිස්සාවේල්ල ඉදන් යන්නේ යන ගමන් යන්න බලන්න තියෙන place මොන්වද ? අනුරාධපුර අවට හෝ ඊට කලින්

එක තියෙන්නේ නාන්ඩ නෙවෙයි කළුවො. කුට්ටම හොදගන්ඩ.කුට්ටම් පොකුණ. බැහලා නාලා යන්න.
අනුරාධපුරයේ කැරී කෑලි ඉන්නේඅනුරපුර ස්පා එක්කට යන්න නම් අමතක කරන්න එපා