




train eka book karala gyanam goda 

ude paya 3 wage danawa
Number eka one nam kiyapan pm karannam 
සාමන්යෙන් ඉඩ තියෙනවා ඕකේ හොඳට..
එහෙම නැහැ..ඉස්සර දැයට කිරුල කියලා කිව්වා ට්රේන් එකේ දැන් නම "උත්තර දෙවි"..ඒ ට්රේන් එක තියෙන්නේ උදේ 11.50 ට..ඕකේ නම් පොර කාල නගින්න ඕනේ train ඒකට..3rd Class - Rs. 280 යි..2nd Class නම් තියෙන්නේ booking විතරයි..රු.450යි ටිකට් එක..මේ ට්රේන් එක දවල් 3.30-4.15 ත් අතර යනවා අනුරාධපුරයට..
මේකේ ටිකට්ස් ගණන් නම් යාල්දේවි එකේ ගනන්මයි..
) මේක කොටුවට එනකොට 7 වගේ එනවා..සමහර දවසට 7.45 වගේ වෙනවා 
මේ බස් එකේ හොඳ සීට් එකක් ඕනේ නම් ඉතින් 10.30 ට වගේ යන්න ඕනේ බස් එක ගහන තැනට
නැත්තන් කෝල් කරලා බුක් කරන්න පුලුවන්. හැබැයි රු.100 ක් වැඩිවෙනවා එතකොට..

bus eke yanna epa machan.. 6.50 deyata kirula train eka tyenawa.. 10.30 weddi wage anuradapure.. station eke idan pain adinna puluwan ona place walata.. ayet 4.15 tyenawa wavuniyawen, deyata kirulama tama enne.. 7.45 wage weddi ahe.. netnam ubata kalin enna onanam 1.30ta tyenawa slow ekak. eka eddi 6 wage wenawa ..train eka book karala gyanam goda
![]()

හවස 4.32 ට අනුරාධපුරයට එන AC Train එක නම් තියෙනවා..DSG LTD AC ekak yanawa 87 pare paya 3 1/2 anurdhapureude paya 3 wage danawa
Number eka one nam kiyapan pm karannam
![]()
bus eke yanna epa machan.. 6.50 deyata kirula train eka tyenawa.. 10.30 weddi wage anuradapure.. station eke idan pain adinna puluwan ona place walata.. ayet 4.15 tyenawa wavuniyawen, deyata kirulama tama enne.. 7.45 wage weddi ahe.. netnam ubata kalin enna onanam 1.30ta tyenawa slow ekak. eka eddi 6 wage wenawa ..train eka book karala gyanam goda
![]()
කලින් බුක් කරන්න ඕනේ.. එක්කෙනෙකුට 500ක් වගේ උනේ.. හැබැයි පොඩ්ඩ්ක්වත් මහන්සි 2 නෑ ක්ලාස් එකේ ඉඳගෙන ගියොතින්..
නැත්තං මේ ගමන මහත්තුරුන්ට පාඩුයි කියලා.. මොකද ට්රේන් එකේ ටයිම් එක මතක් කර කර අපිව හැම තැනම එක්කන් ගියා.. කොහෙවත් මග අරින්නේ බොරු කරන්නේ නැතුව..
උඹ මේ කියලා තියෙන්නේ අවුරුදු ගානකට කලින් ටයිම් ටේබල් එකක්ද කොහෙද බන්..හැම සතියෙම අනුරාධපුර-කොළඹ, කොළඹ-අනුරාධපුර ට්රේන් එකේ යන එන මම මේ ටයිම් වලට නම් ට්රේන් දැකලා නැහැ
උඹ 6.50 කියන්න ඇත්තේ 6.17 ට තියෙන (කලින් තිබුනේ 6.35 ට) යාල්දේවි එක ගැන..
හවස 4.15 ට වවුනියාවෙන් එන ට්රේන් එකක් නැහැහවස 4.32 ට අනුරාධපුරයට එන AC Train එක නම් තියෙනවා..
1.30 ට කොටුවෙන් එකක් නැහැ..තියෙන්නේ 1.45 ට..එක අනුරාධපුරයට යද්දී 7 ට කිට්ටු වෙනවා..
සෙනසුරාද ඉරිදට විතරක් වැඩ කරන train කිහිපයක් නම් තියෙනවා, ඒවායේ time schedules නම් මතක නැහැ..
androidsuperstar කිව්ව ට්රේන් එකේ මමත් ගිහින් තියෙනවා බං.. අපරාදේ..
යාපනේ යන එකක් ද කොහෙද.. මට ඒකෙ ගමනාන්තේ මතක නෑ හරියටම.. ඒත් කුරුණෑගල විතරයි නවත්තන්නේ අනුරාධපුරට කලින්..
අයියෝ.. ඒ කියන්නේ දැන් දැයට කිරුළ ට්රේන් එක නෑ..androidsuperstar කිව්ව ට්රේන් එකේ මමත් ගිහින් තියෙනවා බං.. අපරාදේ..
යාල් දේවී නෙමෙයි බන්.. 6:50 ට දැයට කිරුළ කියලමයි ආවේ ඉස්සර..යාපනේ යන එකක් ද කොහෙද.. මට ඒකෙ ගමනාන්තේ මතක නෑ හරියටම.. ඒත් කුරුණෑගල විතරයි නවත්තන්නේ අනුරාධපුරට කලින්..
මම ඒකේ ගාඩ්ලා එක්කත් හෙන කයියක් දාගෙන ගියා එක සැරයක්..![]()
දැන් උත්තර දෙවි එක තියෙන්නේ උදේ 11.50 ට..උත්තර දෙවි එක යන්නෙත් කන්කසන්තුරේද කොහෙද..

අප්පටසිරි, පුත්තලම පාරෙද යන්නේ....?
මේක යන්නේ කීයටද?
ටිකට් එක කීයද?




15 ,57 yanna epa hawasata ehama mara traffic , hawasa enawa nam 3.55 train eka thama 8 15 weddi anurdhapure , non AC bus wala yanawa nam 87 pare Anurdhapura Colombo semiyaka enna paya 4 n enawa![]()


දවල් 12 ට වගේ අනුරාධපුරෙන් නැග්ගොත් නම් පැය 4න් එන්න අමාරුයි
අනිත් වෙලාවල්වලට නම් පැය 4න් හතරහමාරෙන් වගේ එනවනේ![]()