අනුරාධපුර යන AC bus route

pra52

Active member
  • Nov 24, 2007
    748
    171
    43
    අනුරාධපුර යන AC bus route

    මචන්ලා ,

    අනුරාධපුර යන AC bus route එක මොකක්ද colombo වල ඉඳන් ?

    Keeyatda tynne bus ?

    gamanata kochchra wela yanwada?

    jaya srimaha bodiyta/ruwanwalisayata kochchra durada bus eka nawattana thana indan?
     
    kolaa

    Member
    Nov 23, 2016
    71
    3
    0
    bus lokuwata na, hodama route aka 4 thama, aye 15 dabulla haraha, aye 57 kurunegala haraha, uparima peya 4.5i. market aka lagin bessa thama lagama. 100 wheel ake srimahabodiyata, nethnm podi van dala tiye pirinama yanawa 20i..
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    AC බස් නම් මචන් පැයකට පාරක් වගේ යන්නේ..අනික ඒක යන්නේ දඹුල්ල හරහා..කොහොමත් පැය 5ක් වත් යයි..:yes::yes:
    නැත්තම් උදේ වව්නියාව ට්‍රේන් එක යනවා AC එක..කොටුවෙන් පස්සේ කෙලින්ම අනුරාධපුර..උදේ 5.50ද කොහෙද..වෙලාව මතක නෑ..පොඩ්ඩක් බලපන් මචන්..හැබැයි එක්කෙනෙක්ට 1000ක් ද කොහෙද..කලින් බුක් කරන්නත් ඕනේ...:):)
     
    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    bus eke yanna epa machan.. 6.50 deyata kirula train eka tyenawa.. 10.30 weddi wage anuradapure.. station eke idan pain adinna puluwan ona place walata.. ayet 4.15 tyenawa wavuniyawen, deyata kirulama tama enne.. 7.45 wage weddi ahe.. netnam ubata kalin enna onanam 1.30ta tyenawa slow ekak. eka eddi 6 wage wenawa .. :yes::yes: train eka book karala gyanam goda :yes::yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    DSG LTD AC ekak yanawa 87 pare paya 3 1/2 anurdhapure :) ude paya 3 wage danawa :) Number eka one nam kiyapan pm karannam :)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මම නම් recommend කරන්නේ train එකේ යන එකම තමයි..ඇඟට අමාරුත් නැහැ risk එකකුත් නැහැ..

    Colombo to Anuradhapura Trains

    • උදේ 5.45 ට තියෙනවා AC Train එක..ටිකට් කලින් බුක් කරන්න ඕනේ, 9.15 වෙනකොට අනුරාධපුරේ..ටිකට් එකක් රු.1000 ක් වෙනවා..
    • ඊළඟට මේ ගිය සතියෙත් උදේ 6.35 ට කොටුවෙන් පිටත් වුන යාල්දේවි එක දැන් පිටත් වෙන්නේ උදේ 6.17 ට කියලා දාල තියෙනවා Sri Lanka Railways Schedule එකේ (http://eservices.railway.gov.lk/schedule/homeAction.action?lang=en)..ඕක උදේ 11.00-11.30 අතර යනවා අනුරාධපුරයට..2nd Class Ticket එක වෙන්නේ රු. 290 (Non booking) යි..3rd Class එක නම් රු.160 යි :) සාමන්යෙන් ඉඩ තියෙනවා ඕකේ හොඳට..
    • උඩින් එක්කෙන් කියල තියෙනවා උදේ 6.50 ට දැයට කිරුල කියල ට්‍රෙන් එකක් තියෙනවා කියලා :no: එහෙම නැහැ..ඉස්සර දැයට කිරුල කියලා කිව්වා ට්‍රේන් එකේ දැන් නම "උත්තර දෙවි"..ඒ ට්‍රේන් එක තියෙන්නේ උදේ 11.50 ට..ඕකේ නම් පොර කාල නගින්න ඕනේ train ඒකට..3rd Class - Rs. 280 යි..2nd Class නම් තියෙන්නේ booking විතරයි..රු.450යි ටිකට් එක..මේ ට්‍රේන් එක දවල් 3.30-4.15 ත් අතර යනවා අනුරාධපුරයට..
    • උදේ 8.50 ටත් තියෙනවා මන්නාරම ට්‍රේන් එක..මේක slow train එකක්..ඒ උනාට සාමන්යෙන් දවල් 3 වෙන්න කලින් වගේ නම් යනවා :yes: මේකේ ටිකට්ස් ගණන් නම් යාල්දේවි එකේ ගනන්මයි..

    Anuradhapura to Colombo Trains

    • ආපහු ට්‍රේන් එන වෙලාවල් ගැන කියනවා නම්, උදේ 6.40 ට එනවා ඉන්ටසිටි එකක්..ඊළඟට 9.15 ට එනවා ඉන්ටසිටි එකක් (උත්තර දේවි)..
    • ඊළඟට 10.50 ට එනවා මන්නාරමේ ඉඳන් එන slow train එක..මේක හවස 5 වෙද්දී හෝ ඊට කලින් එනවා කොටුවට..
    • ඊළඟට තියෙන්නේ දවල් 01.50 ට තියෙන යාල්දේවි එක..මේක ගොඩක් වෙලාවට අනුරාධපුරේ එනකොට 2.10 වගේ වෙනවා..(01.50 ටත් එනවා සමහර වෙලාවට - ගිය බ්‍රහස්පතින්දා හරියටම 01.52 ට ආව අනුරාධපුරෙන් :P ) මේක කොටුවට එනකොට 7 වගේ එනවා..සමහර දවසට 7.45 වගේ වෙනවා :yes:
    • ඊළඟට තියෙන්නේ හවස 4.32 ට තියෙන AC Train එක..උදේට AC Train එකේ එන කෙනෙක්ට දවල්ට අනුරාධපුර ඇවිදලා මේ ට්‍රේන් එකේ ආපහු කොළඹට එන්න පුළුවන්..මේකත් ඉතින් booking තමයි..ටිකට් එක 1000 යි..8.05-8.10 වගේ වෙනකොට එනවා කොළඹට..

    Colombo to Anuradhapura Buses

    • උදේ 11.15-11.30 අතර පිටකොටුව ස්ටෑන්ඩ් එකෙන් පිටත් වෙනවා වවුනියා - කොළඹ 87 බස් එකක්..හරියටම 3.30-3.40 අතර එනවා අනුරාධපුරයට..ටිකට් එක රු. 475 යි.. :yes: මේ බස් එකේ හොඳ සීට් එකක් ඕනේ නම් ඉතින් 10.30 ට වගේ යන්න ඕනේ බස් එක ගහන තැනට :P නැත්තන් කෝල් කරලා බුක් කරන්න පුලුවන්. හැබැයි රු.100 ක් වැඩිවෙනවා එතකොට..
    • ඊළඟට තියෙනවා 12.15-12.30 අතර කොටුවෙන් යන 15 පාරේ (කුරුනෑගල-දඹුල්ල හරහා) යන බස් එකක්..
    • ඊලන්ගට තියෙනවා දවල් 2 ට වගේ යන බස් එකක් කොටුවෙන්..මේක පැය තුනහමාරෙන් යනවලු අනුරාධපුරයට..ඒ කියන්නේ හවස 5.30 වෙද්දී අනුරාධපුරේ..මේක අනුරාධපුර-කොළඹ එකක්..
    ඔය ටික තමයි මෙහෙන් යන බස් ගැන දන්නේ..

    Anuradhapura to Colombo Buses

    • උදේ පාන්දර 3-5 අතර බස් තියෙනවා, අනුරාධපුරෙන් එන ඒවා සහ වවුනියාවෙන් වගේ එන ඒවා..මම ඇවිල්ල නැහැ මේවයේ..
    • දවල් 2.15 ට තියෙනවා අනුරාධපුර පරණ බස් ස්ටෑන්ඩ් එකෙන් 15 පාරේ යන බස් එකක්..
    • ඊළඟට දවල් 3.00-3.30 අතර අනුරාධපුරයෙන් යන බස් එකක් තියෙනවා (වවුනියාවෙන් ඉඳන් එන එකක්)..මේක රෑ 8 වෙනකොට කොටුවට එනවා :yes:

    ඔය ටික තමයි බන් දන්නේ..

    ඔය උඩින් කියපු ඔක්කොම බස් AC ඒවා හොඳේ :yes:
     
    Last edited:
    • Like
    Reactions: richlife

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    bus eke yanna epa machan.. 6.50 deyata kirula train eka tyenawa.. 10.30 weddi wage anuradapure.. station eke idan pain adinna puluwan ona place walata.. ayet 4.15 tyenawa wavuniyawen, deyata kirulama tama enne.. 7.45 wage weddi ahe.. netnam ubata kalin enna onanam 1.30ta tyenawa slow ekak. eka eddi 6 wage wenawa .. :yes::yes: train eka book karala gyanam goda :yes::yes:

    උඹ මේ කියලා තියෙන්නේ අවුරුදු ගානකට කලින් ටයිම් ටේබල් එකක්ද කොහෙද බන්..හැම සතියෙම අනුරාධපුර-කොළඹ, කොළඹ-අනුරාධපුර ට්‍රේන් එකේ යන එන මම මේ ටයිම් වලට නම් ට්‍රේන් දැකලා නැහැ :baffled:

    උඹ 6.50 කියන්න ඇත්තේ 6.17 ට තියෙන (කලින් තිබුනේ 6.35 ට) යාල්දේවි එක ගැන..

    හවස 4.15 ට වවුනියාවෙන් එන ට්‍රේන් එකක් නැහැ :baffled: හවස 4.32 ට අනුරාධපුරයට එන AC Train එක නම් තියෙනවා..

    1.30 ට කොටුවෙන් එකක් නැහැ..තියෙන්නේ 1.45 ට..එක අනුරාධපුරයට යද්දී 7 ට කිට්ටු වෙනවා..

    සෙනසුරාද ඉරිදට විතරක් වැඩ කරන train කිහිපයක් නම් තියෙනවා, ඒවායේ time schedules නම් මතක නැහැ..
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    අපිත් 3 -4 සැරයක් විතර ගියා මේ ක්‍රමේට.. ශ්‍රී මහා බෝධිය විතරක් වැඳල එන්න ගීයේ.. ඒකට නම් දැයට කිරුළ ට්‍රේන් එක තමයි හොඳම ක්‍රමය..:yes: කලින් බුක් කරන්න ඕනේ.. එක්කෙනෙකුට 500ක් වගේ උනේ.. හැබැයි පොඩ්ඩ්ක්වත් මහන්සි 2 නෑ ක්ලාස් එකේ ඉඳගෙන ගියොතින්..:cool:

    අපිටනම් බොහෝම හිත හොඳ ත්‍රී වීල් ඩ්‍රයිවර් කෙනෙක් හම්බ උනා.. එයාට පිං සිද්ද වෙන්න මුලු අටමස්ථානෙම ගියා රුපියල් 1500 කටද කොහෙද.. ආයේ ට්‍රේන් එකට විනාඩි 15ක් තියෙද්දී අපිව ස්ටේෂන් එකට ගෙනත් බැස්සුවා.. හරිම අවංක මනුස්සයෙක්.. මිනිහා කිව්වා මහත්තුරු මගේ ත්‍රී වීල් එකට ගොඩ උනේ උදේ 11ත් පහු වෙලා.. ආයෙ හවස 4 වෙද්දී ස්ටේෂන් එකේ.. ඊලඟ දවසේ නවතින්න බලාගෙන එන්න.. එතකොට මම රෑ වෙනකන්ම ඇවිද්දවන්නම් 1500ටම හරි යන්න, හැම තැනම ඇවිද්දට ඉක්මන් වැඩී.. කොහෙන් හරි නාල එහෙම රෑ 9ට විතර ගමන ඉවර කරන්න බලාගෙන ආයෙ එන්න :cool:නැත්තං මේ ගමන මහත්තුරුන්ට පාඩුයි කියලා.. මොකද ට්‍රේන් එකේ ටයිම් එක මතක් කර කර අපිව හැම තැනම එක්කන් ගියා.. කොහෙවත් මග අරින්නේ බොරු කරන්නේ නැතුව..:yes:

    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උඹ මේ කියලා තියෙන්නේ අවුරුදු ගානකට කලින් ටයිම් ටේබල් එකක්ද කොහෙද බන්..හැම සතියෙම අනුරාධපුර-කොළඹ, කොළඹ-අනුරාධපුර ට්‍රේන් එකේ යන එන මම මේ ටයිම් වලට නම් ට්‍රේන් දැකලා නැහැ :baffled:

    උඹ 6.50 කියන්න ඇත්තේ 6.17 ට තියෙන (කලින් තිබුනේ 6.35 ට) යාල්දේවි එක ගැන..

    හවස 4.15 ට වවුනියාවෙන් එන ට්‍රේන් එකක් නැහැ :baffled: හවස 4.32 ට අනුරාධපුරයට එන AC Train එක නම් තියෙනවා..

    1.30 ට කොටුවෙන් එකක් නැහැ..තියෙන්නේ 1.45 ට..එක අනුරාධපුරයට යද්දී 7 ට කිට්ටු වෙනවා..

    සෙනසුරාද ඉරිදට විතරක් වැඩ කරන train කිහිපයක් නම් තියෙනවා, ඒවායේ time schedules නම් මතක නැහැ..

    අයියෝ.. ඒ කියන්නේ දැන් දැයට කිරුළ ට්‍රේන් එක නෑ.. :sorry:androidsuperstar කිව්ව ට්‍රේන් එකේ මමත් ගිහින් තියෙනවා බං.. අපරාදේ..
    යාල් දේවී නෙමෙයි බන්.. 6:50 ට දැයට කිරුළ කියලමයි ආවේ ඉස්සර..:yes: යාපනේ යන එකක් ද කොහෙද.. මට ඒකෙ ගමනාන්තේ මතක නෑ හරියටම.. ඒත් කුරුණෑගල විතරයි නවත්තන්නේ අනුරාධපුරට කලින්..
    මම ඒකේ ගාඩ්ලා එක්කත් හෙන කයියක් දාගෙන ගියා එක සැරයක්..:yes:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    අයියෝ.. ඒ කියන්නේ දැන් දැයට කිරුළ ට්‍රේන් එක නෑ.. :sorry:androidsuperstar කිව්ව ට්‍රේන් එකේ මමත් ගිහින් තියෙනවා බං.. අපරාදේ..
    යාල් දේවී නෙමෙයි බන්.. 6:50 ට දැයට කිරුළ කියලමයි ආවේ ඉස්සර..:yes: යාපනේ යන එකක් ද කොහෙද.. මට ඒකෙ ගමනාන්තේ මතක නෑ හරියටම.. ඒත් කුරුණෑගල විතරයි නවත්තන්නේ අනුරාධපුරට කලින්..
    මම ඒකේ ගාඩ්ලා එක්කත් හෙන කයියක් දාගෙන ගියා එක සැරයක්..:yes:

    දැන් නැහැ බන් දැයට කිරුල කියලා එකක්..උඹ යන්න ඇත්තේ මේ ආණ්ඩුව එන්න කලින් වෙන්න ඇති..මොකද මේ ආණ්ඩුව ආවට පස්සේ දැයට කිරුල කියන එක උත්තර දේවි කියල වෙනස් වුනා :P දැන් උත්තර දෙවි එක තියෙන්නේ උදේ 11.50 ට..උත්තර දෙවි එක යන්නෙත් කන්කසන්තුරේද කොහෙද..

    ගම්පහ, පොල්ගහවෙල,කුරුනෑගල,මහව,ගල්ගමුව,අනුරාධපුර තමයි දැන් නම් නවත්තන්නේ..මමත් ඔය ට්‍රේන් එකේ නම් ගියේ නැහැ මාස හයකින් විතර..දැන් නිතරම යන්නේ එක්කෝ උදේට තියෙන යාල්දේවි එකේ, නැත්තන් උදේ 11.30 ට තියෙන AC Bus එකේ..කොහොමත් ඉතින් උදේට යාල්දේවි එකේ ගියහම 11.00-11.30 අතර යන්න පුළුවන් අනුරාධපුරයට :yes:

    ආපහු ඉතින් AC Train එක තමයි හවසට එනවා නම් එන්න වෙන්නේ..1.50 ට තියෙන යාල්දේවි (කොළඹ එන එක) එකේ ඇවිල්ල වැඩක් නැහැනේ, වෙලා මදිනේ :sorry:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අප්පටසිරි, පුත්තලම පාරෙද යන්නේ....?
    මේක යන්නේ කීයටද?
    ටිකට් එක කීයද?

    ow ban

    Colombo : 2.00PM
    Anurdhapura : 4.00AM ( 7 weddi Colombo ;)
    Ticket eka RS 480 ;)

    Loku bus ekak nemi Rosa ekak patta yamak yanawa :cool:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    15 ,57 yanna epa hawasata ehama mara traffic , hawasa enawa nam 3.55 train eka thama 8 15 weddi anurdhapure , non AC bus wala yanawa nam 87 pare Anurdhapura Colombo semiyaka enna paya 4 n enawa :cool:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    15 ,57 yanna epa hawasata ehama mara traffic , hawasa enawa nam 3.55 train eka thama 8 15 weddi anurdhapure , non AC bus wala yanawa nam 87 pare Anurdhapura Colombo semiyaka enna paya 4 n enawa :cool:

    දවල් 12 ට වගේ අනුරාධපුරෙන් නැග්ගොත් නම් පැය 4න් එන්න අමාරුයි :)

    අනිත් වෙලාවල්වලට නම් පැය 4න් හතරහමාරෙන් වගේ එනවනේ :yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    දවල් 12 ට වගේ අනුරාධපුරෙන් නැග්ගොත් නම් පැය 4න් එන්න අමාරුයි :)

    අනිත් වෙලාවල්වලට නම් පැය 4න් හතරහමාරෙන් වගේ එනවනේ :yes:

    ow hawasa traffic set wenawa nea 87 nam samahara bus highway dala enawa