අනුරාධපුර ශී මහා බෝධියට යන්න ළගම පිහිටා තියෙන නවතින්න සුදුසු (පිරිසිදු නාන කාමර සහිත කාමර ඇති) නවාතැන්පොල මොකක් ද?
Review බලලා පලයන් නැත්නම් උබට එපා වෙයිඅනුරාධපුර ශී මහා බෝධියට යන්න ළගම පිහිටා තියෙන නවතින්න සුදුසු (පිරිසිදු නාන කාමර සහිත කාමර ඇති) නවාතැන්පොල මොකක් ද?
එලිවෙනකම් නින්ද යන්නේ නැ කොච්චි යනවාස්ටේශන් එකේ ෆැමිලි රූම් හොදයි. අනික්ව ගැන නොදනිමි