අනුරාධපුර ශී මහා ‌බෝධිය

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,501
    242
    63
    අනුරාධපුර ශී මහා ‌බෝධියට යන්න ළගම පිහිටා තියෙන නවතින්න සුදුසු (පිරිසිදු නාන කාමර සහිත කාමර ඇති) නවාතැන්පොල මොකක් ද?
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    අනුරාධපුර ශී මහා ‌බෝධියට යන්න ළගම පිහිටා තියෙන නවතින්න සුදුසු (පිරිසිදු නාන කාමර සහිත කාමර ඇති) නවාතැන්පොල මොකක් ද?
    Review බලලා පලයන් නැත්නම් උබට එපා වෙයි 😉
     
    • Like
    Reactions: kinkon

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ටවුන් එක කිට්ටුව තියෙනව තැන් ගොඩක්. ස්ටේශන් එකේ ඒවත් හොඳයි.
    මම නං ගියාම ගොඩක් ඉඳෙන්නෙ සී බෑන්ක් රෙස්ට් එකේ... දැන්නං ගණං ටිකක් වැඩියි ඕකෙ.
    රිවීවු බලල යන්න.