

Ai ithin host uuwa remove kale naththeගොං හැත්ත බං.
මුං හිතන්නේ සූම් ක්ලාස් ලිංක් එකක් කාගෙන් හරි ඉල්ල ගන්න එක ක්ලාස් එක හැක් කරනවා කියලා.
නූගත් ගුරුවරුන්ට ඕකත් ඔරොත්තු නොදෙන, අපිට නොගැලපෙන අරුම පුදුම තාක්ෂණයක් බන්zoom තාක්ෂණය කියන්නෙ මොකද්ද බන්

zoom තාක්ෂණය කියල නම් කරන එකේ මෙකෙක් හරි ඇවිත් මොනිටරේ ඕෆ් කරල ගියත් හැකින් තමාඔන්ලයින් උගන්නන එක නවත්තන්න ගුරුවරුම ප්ලෑන් කරපු එකක් වෙන්න ඇති
නූගත් ගුරුවරුන්ට ඕකත් ඔරොත්තු නොදෙන, අපිට නොගැලපෙන අරුම පුදුම තාක්ෂණයක් බන්
------ Post added on Jul 12, 2021 at 2:03 PM
ඔය බං IT නොවන ගොඩක් ගුරුවරු සූම් එකෙන් ඒ හැටි වැඩක් දන්නෙ නෑAi ithin host uuwa remove kale naththe


Hammo mekanan mara accurate description ekak ban. Godak teachers la henama ego ekak tiyena un. Lamai unta wenda gena inna nisaමටනම් පේන්නෙ ඕකුන්ට ඉස්කෝලෙ ගිහින් උකුලු මුකුලු පාන්න වෙන්නෙ නෑ,
ළමයින්ට ගුටි බැට දීලා ආතතිය යවාගන්න බෑ, ප්රසිද්දියේ කුණුහරප කියාගෙන, ළමයින්ට වද දීගෙන ඉන්න බෑ ගෙවල්වල ඉන්න එවුන් බලන් ඉන්න නිසා.
ටියුෂන් කරගන්න විදියක් නෑ,
ඉස්කෝලෙ තමන්ගෙ බලකොටුව කරගෙන පම්පෝරි ගහගෙන රජවරු සිටුවරු වගේ ඉන්න බැරි අමාරුවක් තියෙන්නෙ.
ඒ මදිවට සූම් තාක්ෂණයක් ඇවිල්ල ඒක ඉගෙන ගන්න තරම් ඔලුවකුත් නෑ.
තව පෞද්ගලික කාරණා සෑහෙන්න ඇති. ඕකුන් වැඩි හරියක් මන්දමානසිකයොනෙ ඉන්නෙ
ස්ට්රයික් අස්සෙ මෝඩ හැකර් ප්රහාරත් එල්ලවෙනකොට හිතාගන්න පුලුවන්![]()