අනුරාධපුර හැකර් ප්‍රහාරය

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,468
    7,238
    113
    ගොං හැත්ත බං.
    මුං හිතන්නේ සූම් ක්ලාස් ලිංක් එකක් කාගෙන් හරි ඉල්ල ගන්න එක ක්ලාස් එක හැක් කරනවා කියලා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඔන්ලයින් උගන්නන එක නවත්තන්න ගුරුවරුම ප්ලෑන් කරපු එකක් වෙන්න ඇති

    zoom තාක්ෂණය කියන්නෙ මොකද්ද බන්
    නූගත් ගුරුවරුන්ට ඕකත් ඔරොත්තු නොදෙන, අපිට නොගැලපෙන අරුම පුදුම තාක්ෂණයක් බන් :lol:
    ------ Post added on Jul 12, 2021 at 2:03 PM
     
    • Like
    Reactions: lilman

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,638
    100,895
    113
    ඔන්ලයින් උගන්නන එක නවත්තන්න ගුරුවරුම ප්ලෑන් කරපු එකක් වෙන්න ඇති

    නූගත් ගුරුවරුන්ට ඕකත් ඔරොත්තු නොදෙන, අපිට නොගැලපෙන අරුම පුදුම තාක්ෂණයක් බන් :lol:
    ------ Post added on Jul 12, 2021 at 2:03 PM
    zoom තාක්ෂණය කියල නම් කරන එකේ මෙකෙක් හරි ඇවිත් මොනිටරේ ඕෆ් කරල ගියත් හැකින් තමා
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,468
    7,238
    113
    Ai ithin host uuwa remove kale naththe
    ඔය බං IT නොවන ගොඩක් ගුරුවරු සූම් එකෙන් ඒ හැටි වැඩක් දන්නෙ නෑ
    ලිංක් එක යවලා ක්ලාස් එක කරනවා. ගෙදර ඉන්න ළමයෙක් හරි මුනුපුරෙක් හරි තමයි, අව්ලක් ආවොත් බලලා හදලා දෙන්නේ. එහෙම නැත්තන් අහල පහල එකෙක්. සමහර අයට මයික් එකක් මියුට් කර ගන්නවත් දැනුමක් නෑ.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,877
    8
    35,496
    113
    Last year because of Zoombombing security updates were done.. However, there is one more recently found RCE exploit which is not patched yet. But only a few knows what this is.
    These days Zoombombing is done not by attackers or hackers stumbling upon meeting invitations or bruteforcing their meeting ID, but rather by insiders who have legitimate access to these meetings.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කොහොමත් දැන් ඉන්න ගොබ්බ සීන් එකේ ඉන්න උන්ට ඕකත් හැකර් සීන් එකක් තමා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඒක රටේ ප්‍රධාන ප්‍රවෘත්තියක් වෙනකල් ආපු එකාව අයින් කරන්න බැරි උනා උගන්නපු ගුරුවරයට. නූගත් කම තමා :lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මටනම් පේන්නෙ ඕකුන්ට ඉස්කෝලෙ ගිහින් උකුලු මුකුලු පාන්න වෙන්නෙ නෑ,

    ළමයින්ට ගුටි බැට දීලා ආතතිය යවාගන්න බෑ, ප්‍රසිද්දියේ කුණුහරප කියාගෙන, ළමයින්ට වද දීගෙන ඉන්න බෑ ගෙවල්වල ඉන්න එවුන් බලන් ඉන්න නිසා.

    ටියුෂන් කරගන්න විදියක් නෑ,

    ඉස්කෝලෙ තමන්ගෙ බලකොටුව කරගෙන පම්පෝරි ගහගෙන රජවරු සිටුවරු වගේ ඉන්න බැරි අමාරුවක් තියෙන්නෙ.

    ඒ මදිවට සූම් තාක්ෂණයක් ඇවිල්ල ඒක ඉගෙන ගන්න තරම් ඔලුවකුත් නෑ.

    තව පෞද්ගලික කාරණා සෑහෙන්න ඇති. ඕකුන් වැඩි හරියක් මන්දමානසිකයොනෙ ඉන්නෙ

    ස්ට්‍රයික් අස්සෙ මෝඩ හැකර් ප්‍රහාරත් එල්ලවෙනකොට හිතාගන්න පුලුවන් :lol:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,976
    18,123

    Hammo mekanan mara accurate description ekak ban. Godak teachers la henama ego ekak tiyena un. Lamai unta wenda gena inna nisa