අනුරාධපුර

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    [FONT=Malithi_Web]අනුරාධපුර දී තියුණු ආයුධවලින් කපා කොටා පියකු කපා කොටා මැරා දැමීයැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු පුල්ලෙයාර් චමින්ද නම් පුද්ගලයා ඇතුළු හතර දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.[/FONT]

    [FONT=Malithi_Web]මියගිය පුද්ගලයා සහ ප්‍රධාන සැකකරු අතර දීර්ඝ කාලයක සිට ගැටුමක් පැවැති බවත්, ඝාතනය වූ පුද්ලයාට එරෙහිව ද නඩු පහක් තිබුණු බවත්, ඉන් එක් නඩුවක් කාන්තාවක අපයෝජනය කිරීම සම්බන්ධ නඩුවක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.[/FONT]

    [FONT=Malithi_Web]මෙම විමර්ශනයේදී පොලිසිය පක්ෂපාතී භාවයක් දක්වන බවට නැගෙන චෝදනාවල කිසිදු සත්‍යතාවක් නැතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.[/FONT]

    [FONT=Malithi_Web]මිය ගිය පුද්ගලයාගේ පාර්ශ්වයෙන් මුලින් චෝදනා කළේ දියණියට හිරිහැර කිරීමට ප්‍රධාන සැකකරු උත්සාහ කරද්දී ඊට එරෙහිවීම නිසා පියා මරා දැමූ බවයි. පොලිසිය ප්‍රතික්ෂේප කරන අතර මෙය දීර්ඝ කාලයක් තිස්සේ පැවැති ආරවුලක් බව පොලිසිය සඳහන් කරයි.[/FONT]

    [FONT=Malithi_Web]පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළේ අද පැවැති මාධ්‍ය හමුවකයට සහභාගී වෙමිනි.

    සෝස්
    HTML:
    http://www.lankadeepa.lk/latest_news/%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB-%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7-%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A-%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7/1-532341
    lankadeepa.[/FONT]

    [FONT=Malithi_Web]
    [/FONT]

    :dull::dull::dull::dull::dull:
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මැරැණු කෙනාත් කියන තරම්ම සුදු නෑ වගේ

    කිරියේ දාල තිබ්බ සීන් වගයක්, ඒක අනුව එහෙම තමයි. වලිත් ගියා මේකේ කව්ද සුදු කව්ද කළු කියල.:lol::lol::lol::lol:
     

    Similar threads