අනුරාධයාගේ ඊළග account එක ?

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    අද පාන්දර දෙකට විතර අපෙන් සමුගත්ත අනුරාධ සහෝදරයාගේ ඊළඟ ආත්මය --> @gamaya80
    දැන් දවස් ගාණක ඉඳන් ඇහැ දාගෙන හිටියේ, මේ account එකෙන් රෑට අනුරාදයාගේ පරණ නූල් බම්ප් කරනවා. ඒකත් අනුරාධයා නිදා ගන්න යනවා කියලා මේකේ නූල් දාලා පැය භාගෙකට විතර පස්සේ රෑ 12, 01 වගේ වෙද්දි. වෙන උන්ගේ නූල්වල අනුරාදයාව පොරක් වගේ පේන්න reply දානවා. Account එක හදලා තියෙන්නේ ජනවාරි උනාට reply දාන්න පටන් අරන් තියෙන්නේ නොවැම්බර් ඉඳලා :yes:👇

    අනුරාධ , මේ උඹද ගැනියෙකුට බනින්නේ ?

    අර @AnuradhaRa පුක ඉම්ඹ එකද ?

    Anuradhara, kohomada umba @scurvy ge gedara gihilla padinchi unoth?




    @AnuradhaRa Method, but you can't compete with him in that area.....
    Because he is a Pro...

    Anuradhara 😎
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේ උලම නිසා මගෙ නමත් කැත වෙලා. 2006 ඉදල ලස්සන ජීවිතයක් ගත කලේ මම. සැක් උන අපරාදේ තරම
    එකනේ මේ සක්කිලියා හින්ද අනුරාද නමට හෙන බැනුම් අහන්න වෙන්නේ.