අනුරාධාට එරෙහිව අපි

අනුරාධා කිරියට සාපයක්ද?

  • ඔවු

    Votes: 22 23.7%
  • බෑන් කරන්න

    Votes: 13 14.0%
  • නැහැ ඔහේ ඉඳපුදෙන්

    Votes: 48 51.6%
  • ඉග්නෝ දාමු

    Votes: 10 10.8%

  • Total voters
    93
  • Poll closed .

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    ඌට උගේ පාඩුවේ ත්‍රෙඩ් එකක් දාගෙන ඉන්න ඇරපන්. කියන්න මොකෙක්වත් නැති නිසානේ මේකේ කියන්නේ.
    එළකිරියේ ඉන්න සාප එක්ක බලද්දී ඌ මොකද්ද
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Ryan08

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    ඔන්න ඕකට දැන්වත් පාඩුවෙ ඉන්න දියල්ල.
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,201
    3,556
    113
    Kandy
    Up

    කිරියයි අනුරාධයි කියන්නේ දෙකක් නෙවෙයි බං කිරියට කියන අනිත් නම තමයි අනුරාධ.
    😂😂😂😂
    ------ Post added on Nov 1, 2023 at 1:42 PM