අනුරාධා යහම්පත්

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    අනුරාධා යහම්පත්

    විදෙස්ගත දේශප්රේමීන් කොටි හිතවාදීන්ට රිදෙන්න දෙයි.. කොටින්ට කඩේගිය තමිල්නාඩුවේ වයිකෝ අසරණ වෙයි !


    lion323.jpg

    මේ දිනවල පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ද දශක තුනක් තිස්සේ පැවැති කුරිරු යුද්ධය නිමා කරමින් ශ්රී ලංකාවට සාමය ගෙනා රණවිරුවන්ට යුද අපරාධ චෝදනා එල්ල කිරිමේ උත්සාහයක් කොටි හිතවාදී ඩයස්පෝරාවෙන් විසින් දරමින් සිටි. කෙසේ වෙතත් මෙම ව්යාජ ප්රචාර වලින් ශ්රී ලංකාව ආරක්ෂා කිරීමට විදෙස්ගත ශ්රී ලාංකිකයන් එක්ව පිහිටුවාගත් ගෝලීය ශ්රී ලංකා සංසදයේ සාමාජිකයන් මානව හිමිකම් සමුලුවට සමගාමීව ශ්රි ලංකාව පිළිබදව වන වාද විවාද වලට සහභාගී වෙමින් ශ්රී ලංකාව වෙනුවෙන් පෙනි සිටින්නේ කිසිදු ප්රථිලාභයකින් තොරවය.

    එලෙස සිදුවු විවාදයකදී තමිල්නාඩුවේ කොටි හිතවාදී දේශපාලන නායකයකු වන වයිකෝ සහ ගෝලීය ශ්රී ලංකා සංසදයේ අනුරාධා යහම්පත් මහත්මිය අතර මානව හිමිකම් සමුළුව පැවැත්වෙන අතරවාරයේ දැඩි බහින්බස් වීමක් සිදුව තිබේ. වයිකෝ මානව හිමිකම් සමුලුව අමතමින් ශ්රී ලංකාවේදී ජාති සංහාරයක් සිදු වූ බව පැවසීමෙන් පසු අනුරාධා යහම්පත් මහත්මිය වයිකෝ අසලට ගොස් “නුඹ තමිල්නාඩුවේ පුරවැසියෙක් නිසා ශ්රී ලංකාව ගැන හඬනඟන්නේ කෙසේ” දැයි ප්රශ්න කර ඇත්තේ වයිකෝ දැඩි අපහසුතාවයකට පත් කරමින්ය.
    එම ප්රශ්නයෙන් දැඩි ලෙස කෝපයට පත්ව ඇති වයිකෝ මද වේලාවක් නිහඩව සිට ඉන් ශ්රී ලංකා හමුදාව ද්රවිඩ කාන්තාවන්ට අතවර කළ බව සමුළුව හමුවේ කියා ඇත. කෙසේ නමුත් එම චෝදනාවද අසත්ය බව ඔප්පු කිරීමට ගෝලීය ශ්රී ලංකා සංසදය සමත්ව තිබේ.

    රියර් අද්මිරාල් සරත් වීරසේකර, ආචාර්ය නාලක ගොඩහේවා ඇතුළු පිරිසක් ගෝලීය ශ්රී ලාංකික සංසදය නියෝජනය කරමින් ජිනීවාහීදි මේ අවස්ථාව වන විටත් මාතෘ භූමිය වෙනුවෙන් විශාල මෙහෙවරක නිරත වෙමින් සිටිති.

     
    Last edited:
    • Like
    Reactions: rm1980

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    anduwen kisima support ekak nathuwa mun me karana yuddaya nam aththatama kiyala wadak na. Menna niyama deshapremiyo
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    අනුරාධා යහම්පත් සිහළ උරුමයෙන් චන්දය ඉල්ලපු අවස්ථාවේ, මේ රටේ දැන් ඇයව අගය කරන ජනතාව එදා චන්දය දී පාර්ලිමේන්තුවට යැව්වේ නැත
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අනේ උඹලටත් කොහෙ හරි ඉන්න ගෑනියෙක් උඩදාන්න තියනවනම් හරි ලොකු දෙයක්. උඹල හිතන්නෙ අවුන්සාන් සුකි වගේ රටට ආදරේ නිර්භීත ගෑනු මියන්මාර්වල හිටියට ලංකාවෙ ඉන්නව කියලද. එහෙම සුපිරි ගෑනු ඉන්න රටවල් තියනව ජර්මනියෙ ඇන්ජලා මාකල් වගේ අය ඉන්නව ඒත් එහෙම ගෑනු ලංකාවෙ නෑ. මේ කරන්නෙ රටට ආදරේට කරන දෙයක් නෙමේ. කාගෙන සල්ලි අරගෙන කාගෙ ඕනකම් වලට කරන දෙයක්ද කියල හිතල බලන්න. එක දෙයක් කියන්නම් ලංකාවෙ ගෑනියෙක් කවදාවත් මේ රට වෙනුවෙන් දශමෙක දෙයක් කරල නෑ. කරන්නෙත් නෑ.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අනුරාධා යහම්පත් සිහළ උරුමයෙන් චන්දය ඉල්ලපු අවස්ථාවේ, මේ රටේ දැන් ඇයව අගය කරන ජනතාව එදා චන්දය දී පාර්ලිමේන්තුවට යැව්වේ නැත

    ubala wage unp lollone:lol:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    ubala wage unp lollone:lol:

    උබ යහම්පත්ට චන්දය දුන්නාද. උබ කොහොමද කියන්නේ මම දුන්නද නෑද්ද කියලා . එතොකොට කියපන්කො, උබලගේ මහින්දට 1වර 2 වර ජනාධිපතිවරණයේදී චන්දය දුන් මම UNP ද කියලා. උබලා වගේ අපි එක පක්ෂයක්ම කරේ තියා ගෙන යන්නේ නැ. ඒ ඒ කාලයට අවශ්‍ය විධියට හැම පැත්තක්ම හිතා මතා, හොදම තේරීම තමයි කරන්නේ. ඒක හරි යන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. එච්චරයි.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    උබ යහම්පත්ට චන්දය දුන්නාද. උබ කොහොමද කියන්නේ මම දුන්නද නෑද්ද කියලා . එතොකොට කියපන්කො, උබලගේ මහින්දට 1වර 2 වර ජනාධිපතිවරණයේදී චන්දය දුන් මම UNP ද කියලා. උබලා වගේ අපි එක පක්ෂයක්ම කරේ තියා ගෙන යන්නේ නැ. ඒ ඒ කාලයට අවශ්‍ය විධියට හැම පැත්තක්ම හිතා මතා, හොදම තේරීම තමයි කරන්නේ. ඒක හරි යන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. එච්චරයි.

    ඔව් ඔව් ඉඳල ඉඳල ඔය එකෙක් තෝරලා කරන්නේ ලස්සනට :angry:
     
    • Like
    Reactions: රඹා

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මෙවගෙ මිනිස්සු තමයි පාර්ලිමෙන්තු යවන්න ඔනේ..රටට ආදරෙ මිනිස්සු
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    ඔව් ඔව් ඉඳල ඉඳල ඔය එකෙක් තෝරලා කරන්නේ ලස්සනට :angry:

    අනේ මේ උබ දන්නා දේශපාලනය ගිහින් ගැනියකගේ ජංගි කොටයක් හොයා ගනින් අසහනකාරයා
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    අනේ මේ උබ දන්නා දේශපාලනය ගිහින් ගැනියකගේ ජංගි කොටයක් හොයා ගනින් අසහනකාරයා

    දේශ පාලනේ නම් දන්නේ නැහැ එත් වෙමින් තියෙන දේ නම් ඕන එකෙකුට තේරෙනවා අර පුක රතු සඳුන.මූන්සොන් වගේ උන්ට ඇරෙන්න
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    දේශ පාලනේ නම් දන්නේ නැහැ එත් වෙමින් තියෙන දේ නම් ඕන එකෙකුට තේරෙනවා අර පුක රතු සඳුන.මූන්සොන් වගේ උන්ට ඇරෙන්න

    එහෙනම් චන්දය ආවම හොදින් හිතල බලල තීරණයක් ගන්න. තව කල් තියෙනවා චන්දයට