අනුරාධ අරමුදල

Oct 8, 2023
17
16
3
කිසි කෙළෙහි ගුණක් නැති වලතරට කීයක් හරි දීලා බැනුම් අහන වෙලේ, අසනීප වැඩක් පලක් හරියට කරගන්න බැරි අනුරාධ වගේ කෙනෙක්ට කීයක් හරි දුන්නොත් මොකෝ?

එලකිරියේ හැමෝම කීය කීය හරි දාමු. මහ ලොකු ගණන් ඕනැනෑ. රුපියල් 100ක්, 500ක් ඇති. අසිරිමත් නත්තලත් ළඟයිනේ. මොකෝ කියන්නේ ඕගොල්ලෝ?
 
jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    කිසි කෙළෙහි ගුණක් නැති වලතරට කීයක් හරි දීලා බැනුම් අහන වෙලේ, අසනීප වැඩක් පලක් හරියට කරගන්න බැරි අනුරාධ වගේ කෙනෙක්ට කීයක් හරි දුන්නොත් මොකෝ?

    එලකිරියේ හැමෝම කීය කීය හරි දාමු. මහ ලොකු ගණන් ඕනැනෑ. රුපියල් 100ක්, 500ක් ඇති. අසිරිමත් නත්තලත් ළඟයිනේ. මොකෝ කියන්නේ ඕගොල්ලෝ?
    @AnuradhaRa eken warenko.................
     
    • Haha
    Reactions: Cypress

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    umbe fake kiyak kiriye thiyanawada kiyala umbama kiyapanko...
    ethakota api dannawa umba kiyala...
    මට දෙක තුනක් තියෙනව
    එහෙම කියල හැමෝම හදන ඒවට මම වග කියන්න ඕනද :frown:
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මිඩියා ටීම් එකේ වැඩ කරලා කියක් හරි හොයාගන්න කැමති නම් contact කරන්න @2osama

    37na27.png