අනුරාධ ගෑනියක් වෙලා ඉපදිලා හිටීයනම්

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    5,048
    4,488
    113
    ජිඟාන් එක කියන්නේ මොකක්ද...? ඒක කොහොමද වැඩකරන්නෙ...?
    පෙට්ටිය කියන්නෙ මොකක්ද...ඒක හතරැස් නෑනෙ....මට එහෙම එකක් ඇත්තෙත් නෑනෙ...
    ඔය බඩු කියන ඒව කොහොම ඇඟට ගියත් ළමයි හැදෙනවද....
    අද අයිය කෙනෙක් මගෙ අතින් ඇල්ලුව, මාව ප්‍රෙග්නන්ට් වෙයිද...
    බඩ රිදෙනව, මෙන්සස් වෙන්න වාගෙ.....

    සහ තවත් එලෝ කෝටියක් කයි කතන්දර....😁😁
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,812
    87,264
    113
    ආශ්චර්යමත් රටක
    ජිඟාන් එක කියන්නේ මොකක්ද...? ඒක කොහොමද වැඩකරන්නෙ...?
    පෙට්ටිය කියන්නෙ මොකක්ද...ඒක හතරැස් නෑනෙ....මට එහෙම එකක් ඇත්තෙත් නෑනෙ...
    ඔය බඩු කියන ඒව කොහොම ඇඟට ගියත් ළමයි හැදෙනවද....
    අද අයිය කෙනෙක් මගෙ අතින් ඇල්ලුව, මාව ප්‍රෙග්නන්ට් වෙයිද...
    බඩ රිදෙනව, මෙන්සස් වෙන්න වාගෙ.....

    සහ තවත් එලෝ කෝටියක් කයි කතන්දර....😁😁

    😂😂

    ඒක නෙවෙයි උබට දවල්ට කියන නම මොකක්ද? 🤔🫢
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    දවස් හතක් ඩෙට් උනොත් ත්‍රෙඩ් 7 ක් දායි 8 වෙනි එක දාන්නේ ඊළඟට හැදෙන දවස