මිනිස්සු ඔයිට වඩා බයේ හිටියේ අම්බුළුවාව කන්ද එයි කියලා
ඔය පොර තමයි අම්බුළුවාවේ හාර හාර එක එක කරන්නේ
අම්බුළුවාව කන්ද පාමුල ලොකු සෙනගක් පදිංචි වෙලා ඉන්නවා
ඒ නිසා තමයි උඩ පළාත AGA ඔය පොරට විරුද්දව නඩු දාල තියෙන්නේ
ඔය පොරට මේ හදිස්සියේ ආපු අමාරුව මොකක්ද දන්නේ නැ

අම්බුළුවාවේ පොඩි රජු. ජෙප්පෝ බයේ දුවයි නේද දැන් මෙතුමාගේ අභීත කතාව අහල.