අනුරාධ සහ මගේ දැක්ම..

idalolu hathu

Well-known member
  • Jan 20, 2024
    449
    192
    63
    අර කෙනෙක් පොස්ට් එකක් දාල තිබුන වගේ මටත් තියනව දෙයක් කියන්න අනුරාධ ගැන.
    අපි කවුරුත් සර්වසම්පූර්න මිනිස්සු නිසා අනුරාධට උදව් කරන්න බැරිනම් අඩුම ගානෙ බනින්නෙවත් නැතුව ඉන්න ඕනෙ.
    අනික ගොඩක් අය කියනව අනුරාධ එයාට උදව් කරපු අයටම බනිනව කියල, ඒත් මට තේරෙන විදිහට එයා එහෙම කරන්නෙ හිතල නෙමේ එයාගෙ ලෙඩ නිසා.
    අනුරාධම කියල තිබුන එක පාරක් බෙහෙත් ගොඩක් බීල කාලයක් යනකන් වලියටමයි යන්නෙ කියලත්. ඒ නිසා එයා හිතලම දාන ත්‍රෙඩ් න්මේ වෙන්නෙ ඇති ඒවත්.
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,916
    16,891
    113
    Colombo
    am0-K50-GB-700w-0.jpg