අනුරාධ Facebook Post එකක් දාල...

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    වැඩේ මාට්ටු,
    facebook එකෙන් ගරන්න හදන්නේ

    POST LINK

    Untitled.jpg


     
    Last edited:
    • Dislike
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,425
    113
    අනුරාධට 30ට වැඩියි. :yes:

    තව මාස තුනකින් 42 සම්පූර්ණ වෙනව මට
    ඒ වුණාට මම ඉතිං පොඩි ළමයෙක් වගේ තමා
    ADHD නිසා වෙන්න ඇති
     
    • Wow
    Reactions: Geshi95

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    එක වගේ හිතන අය ඉන්නවා. එකම මානසික අවුල් තියෙන අය category කරලා තමා ඔය මානසික රෝග වෙන් කරලා තියෙන්නේ.
     
    • Like
    Reactions: AnuradhaRa
    තව මාස තුනකින් 42 සම්පූර්ණ වෙනව මට
    ඒ වුණාට මම ඉතිං පොඩි ළමයෙක් වගේ තමා
    ADHD නිසා වෙන්න ඇති
    පාටියක් දෙන්නෙ නැද්ද බර්ත්ඩේ එකට එලකිරියෙ අයට? 😃
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,425
    113
    පාටියක් දෙන්නෙ නැද්ද බර්ත්ඩේ එකට එලකිරියෙ අයට? 😃
    41 වෙනි උපන්දිනේ දවසෙ උදේ කිරිබත් උයන්න හදනකොටයි දන්නෙ හාල් නෑ කියල 😅 අන්තිමට කිරිබතුත් නෑ. එච්චරයි උපන්දිනේකට අපි හදන්නෙ
    එහෙම ලොකුවට අපි උපන්දින ගන්නෙ නැ අනේ

    අම්මගෙ උපන්දිනේටනං මං වදිනව
    තාත්තටත් වැන්ද
    මෑත අවුරුද කිහිපයේ තාත්තට මම වැන්දෙ නැ
    ආයෙ වදින්න පටන් ගන්න ඕනෙ
    තාත්තට ලබන අවුරුද්දෙ 70 ක් වෙනව
     
    • Love
    Reactions: Geshi95

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    තාත්තටත් වැන්ද
    ලගදි තාත්ත එක්ක වලියක් දාගෙන පොල්ලෙන් ගැහුවේ නැද්ද
    ඒ අහිංසක මනුස්සයට?