අනුර අයියා ජනපති ලෙස හැසිරෙමු

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    News Alerts🛑🔉
    🛑සුප්‍රසිද්ධ Starbucks කැෆේ අවන්හල් ජාලය හරිස්චන්ද්‍ර කෝපී ආයතනයට පවරා ගනී

    🛑ඇමරිකාවේ රුපියල් සංචිත හිගයක්

    🛑ඩොලරයක් දකින සෑම මොහොතකම ඩොලරයට සමච්චල් කර, ඩොලරය බාල්දු කළ හැකි නව ක්‍රමවේදයක් හොක් සහෝදරයා විසින් හඳුන්වා දෙන ලදි.

    🛑හැ ලප විකිණීමට තහනමක් 🥲🥲

    🛑හදෙහි ලප සහ ආවාට ඇතැයි කියූ නීල් ආම්ස්ට්‍රෝන්ගේ පුතුට නඩු...

    🛑
    ජේෂ්ඨ පුංචිඅම්මා ගිණුම් සඳහා වාර්ෂික පොළිය 3% සිට 69% දක්වා වැඩිකෙරේ..

    🛑
    " අයියන්ඩියේ නුබ ඇවිදින් ගිය දවසේ " ගීතයේ
    "ගිනි ඇවිලුනා කැනිමඩලට අප නිවසේ"
    කොටස ඉවත් කෙරේ 🙏
    🛑සරණාගතයන් ලෙස පැමිණි ජපන් සහ කොරියන් ජාතිකයන් මධයම කදුකරයේ තේ වතු වල සේවයේ යෙදීමට සලස්වයි
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    අම්මෝ අම්මෝ.. facebook එකට යන එකත් නැවැත්තුව.. හිනාව නවත්තා ගන්න බැරුව.. පච ජෙපි මිඩියා එකම බයිට් එකට අරගෙන...
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,458
    1
    17,251
    113
    −273.15°C
    මහින්ද, රනිල් අත්අඩංගුවට. සැඟවූ මුදල් උගන්ඩාවෙන් කොලඹට

    හදිසි අන්තර්ජාල බිද වැටීම් වළකාලීම උදෙසා හදුන් සහෝදරයා විසින් Starlink වෙනුවට Project Hawk Tuah එළි දැක්වීම කඩිනම් කරයි !

    ඇමරිකාවේ රුපියල් සංචිත හිගයක්

    වීසා නොමැතිව බෝට්ටුවෙන් ශ්‍රී ලංකාවට ඇතුලුවන්නන් මෝල්ටාව බලා පිටුවහල් කරනු ලැබේ. ජනපති අනුරගේ පනිව්ඩයක්.
     
    • Haha
    Reactions: Troop

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,458
    1
    17,251
    113
    −273.15°C
    ශ්‍රී ලංකාවේ මුදල් ඒකකය AKD ලෙස වෙනස් කිරීමට අනුමැතිය!

    සරණාගතයන් ලෙස පැමිණි ජපන් සහ කොරියන් ජාතිකයන් මධයම කදුකරයේ තේ වතු වල සේවයේ යෙදීමට සලස්වයි.

    Meta සහා google යන ආයතන දෙකම හඟුරන්කෙත bonux chro සහෝදරයා විසින් මිලට ගෙන ඇත

    ශ්‍රි ලංකාවේ ප්‍රථම රොකට්ටුව වන DISCOVERAKD රොකට්ටුව ලබන මස අභ්‍යාවකාශ ගත වේ

    සුප්‍රසිධ විදෙස් සමාගමක් වන " HornPub "ආයතනයේ සියලුම කොටස් Hiru Tv ආයතනය විසින් මිලට ගෙන ඇත

    ලංකාවේ රැකියා ලබා ගැනීම අපේක්ශාවෙන් මිලානෝ නුවර සිංහල භාශා විභාගයට අයදුම්පත් බාර දීමට සිටි පෝලිමක ඇති වූ තෙරපුමකින් 69 දෙනෙකු මරණයට පත්ව ඇත.
     

    oshang

    Junior member
  • Aug 18, 2024
    38
    16
    8
    සොරා ගත් බත් මුට්ටි වෙනුවෙන් පැවැත්වෙන මහා බත් දන්සල පැලවත්ත කාර්යාලය අසල පැවැත්වේ.
    (ජාතික හැදුනුම්පත රැගෙන ඒම අනිවාර්ය වේ)

    කෑල්ලක් නැති නිසා අවුලෙන් ඉද්දි හොදම යාලුවා පිටට තට්ටුවක් දාලා මගේ කෙල්ල තියාගන්න සහෝදරයා
    කියලා දුන්නා

    දඟර වලිග ලප
    ⚫️
    වානර කාටූනය තහනම් කරයි.

    ⭕
    මෙතෙක් අවුරුදු උත්සවවල පමණක් සීමා වූ "හොඳම බොරු කීමේ තරඟය" ලංකාවේ ජාතික ක්‍රීඩාව ලෙස නම් කිරීමට පියවර..
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    සෑම නගරයකටම කල්පනා කිරීමෙ මධ්‍යස්ථාන එක බැගින්!
    කැමති වේලාවක් තමන්ට නිදහසේ කල්පනා කිරීමට හැකි නිදහස් පරිසරයකින් යුතු වටපිටාවක් ලබා දීම මෙහි අරමුණයි.
     
    • Haha
    Reactions: Robinhood wage ekek