News Alerts

සුප්රසිද්ධ Starbucks කැෆේ අවන්හල් ජාලය හරිස්චන්ද්ර කෝපී ආයතනයට පවරා ගනී
ඇමරිකාවේ රුපියල් සංචිත හිගයක්
ඩොලරයක් දකින සෑම මොහොතකම ඩොලරයට සමච්චල් කර, ඩොලරය බාල්දු කළ හැකි නව ක්රමවේදයක් හොක් සහෝදරයා විසින් හඳුන්වා දෙන ලදි.
හැ ලප විකිණීමට තහනමක් 

හදෙහි ලප සහ ආවාට ඇතැයි කියූ නීල් ආම්ස්ට්රෝන්ගේ පුතුට නඩු...

ජේෂ්ඨ පුංචිඅම්මා ගිණුම් සඳහා වාර්ෂික පොළිය 3% සිට 69% දක්වා වැඩිකෙරේ..

" අයියන්ඩියේ නුබ ඇවිදින් ගිය දවසේ " ගීතයේ
"ගිනි ඇවිලුනා කැනිමඩලට අප නිවසේ"
කොටස ඉවත් කෙරේ
සරණාගතයන් ලෙස පැමිණි ජපන් සහ කොරියන් ජාතිකයන් මධයම කදුකරයේ තේ වතු වල සේවයේ යෙදීමට සලස්වයි
ජේෂ්ඨ පුංචිඅම්මා ගිණුම් සඳහා වාර්ෂික පොළිය 3% සිට 69% දක්වා වැඩිකෙරේ..
" අයියන්ඩියේ නුබ ඇවිදින් ගිය දවසේ " ගීතයේ
"ගිනි ඇවිලුනා කැනිමඩලට අප නිවසේ"
කොටස ඉවත් කෙරේ