අනුර අයියේ.... මහින්දව කවදද ගෙදෙරින් එලියට දාන්නේ

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    හාල් මිල අඩු කලෙත් නැහැ, තෙල් මිල අඩු කලෙත් නැහැ, විදුලි බිල අඩු කලෙත් නැහැ, වාහන මිල අඩු කලෙත් නැහැ, මහින්දව ගෙදරින් යැව්වෙත් නැහැ, මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව අඩු කලෙත් නැහැ...

    මොනවත් කරලා නැහැනේ බලං ගියාම 😥
     
    • Haha
    Reactions: Little Hulk

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,563
    3,371
    113
    ඒ්ව ඒහෙම කරන්න බෑ
    කල්පනා කරල බලල කරන්න ඔ්න
    ඡන්දෙට කලින් කිව්ව කියල ඒකවර කරන්න බෑ අවුරැදු 5ක් තියනවනෙ
    ඉවසල ඉන්න
    මීට මයික් ටයිසන් :rofl: :rofl:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඒ්ව ඒහෙම කරන්න බෑ
    කල්පනා කරල බලල කරන්න ඔ්න
    ඡන්දෙට කලින් කිව්ව කියල ඒකවර කරන්න බෑ අවුරැදු 5ක් තියනවනෙ
    ඉවසල ඉන්න
    මීට මයික් ටයිසන් :rofl: :rofl:
    ස්ටේජ් ගානේ කෙඳිරිගානකොටම

    තේරුනා නොකෙරෙන වෙදකමක් කියලා ආයිබොං
     
    • Haha
    Reactions: JBLs

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113

    Season 9 Lol GIF by The Office