උඩ English වලින් උත්තරේ දීලා තියෙනවා බන්, පොඩ්ඩක් කියවල අවබෝද කර ගනින්. lolකෙලින් කියපන් මොකටද දේශපාලකයෝ ස්වෙක්ච සේවකයෝ වෙන්න ඕනේ ?
සල්ලි තියන උන්ට විතරද දේශපාලනය කරන්න එන්න ඕනේ ?
උබ හදුන් කියන කියන දේ හෝදනවා නම් ඉතින් එක කෙලින් කියපන් . අවුලක් නෑ .
I've been thinking that political reps should really be volunteers. If you truly believe in your cause, step up and serve without any financial perks, just like how judges are expected to uphold the law. It feels like core beliefs have taken a backseat to personal agendas these days. Honestly, I don’t get how people buy into it anymore. It doesn’t matter which side you vote for, they all seem disconnected from the real impact of their decisions. Whether they’re in power or in the opposition, they’re insulated from the consequences and just give us lip service. Meanwhile, it’s too costly to protest, and our basic rights keep getting chipped away.
හෝදන්න හරි මොකද්ද වැරැද්ද කියල highlight කරලා දාන්න බලන්න.


