ජෙප්පෝ හොග් ගාල ගියා..අපිටත් හරි විනෝදයි.
ඉතින් උබ දැන් ජොබ් එකට ගිහින් පඩියක් ගත්තම උබ එකින් කරන මොන වගේ වියදම් ද කියලා කම්පැනි එකට කියනන් ඕනද ?
ඒ මොකද ?
සල්ලි ගන්නවා නම් එක ඌ අරගෙන මොන විදියට වියදම් කරත් එකයි .
ඌ ට සල්ලි දෙන්නේ ඒ සල්ලි අරන් දුප්පත් උන්ට දෙන්න කියන ගිවිසුමකට යටත් ව නෙවෙයි නේ .
ඔය කතා කියන්නේ බන රටේ ඉන්න උන්ව චූන් කරන්න .
උන් හරි පිරිසිදු මිනිස්සු ගැන හිතන , සල්ලි ගන්නේ නැති , වැරදිලා ගත්තත් එකත් මිනිසුන්ට ම ආයිත් දෙන හරි අහිංසක උර්තල් කට්ටියක් කියලා පෙන්නන .
එච්චර උර්ත්ල් වෙන්න ඕන නෑ . එක්කෝ විශ්‍රාම වැටුප accpet කරනවා , නැත්නම් reject කරනවා . සරලයි . .
කැන්සල් කරන්න කැමති කිය කිය ගන්නවා දැනට !!
මට කියපන් පෙරටුගාමී පක්ෂෙන් කරපු හොරකම් ?
සීලරතන හාමුදුරුවෝ කරපු හොරකම් ?
දෙමල ජාතික සංවිධානය කරපු හොරකම් වත් අඩුම ගානේ . (මුන්ට නම් බලයක් ලැබිලා , තියනව සැලකිය යුතු . ඉතින් උන්ගේ හොරකම් ඇති සමහරවිට )
හොරකම් කරන්න පුලුන්ව බලේ ඉන්න උන්ට. බලයට ඇවිත් නැති උන් එලීයෙ ඉදන් අපි හොරකම් කරේ නෑ කියන එක එච්චර අදාළ නෑ . උන් බලේට ඇවිත් බහුතරයක ඉන්න දවසක බලපං උන්ගේ හැසිරීම !!
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා 1ක් 2ක් ඉගෙන ඉන්නව වගේ නෙවයි ආණ්ඩු කරද්දී ඔය චරිත සෑහෙන වෙනස් කියලා උබට තේරෙයි .
අර සිල් රෙදි පොරවන් , සිවුරු ඇදන් ආපු සිහල උරුමේ . හෙළ උරුමේ උන් හොරු කියලා ලංකාවේ මිනිස්සු හිතුවද ?
එච්චර සිල් රකින උන් අන්තිමටම බලේ තියන තැනකට ආවම කොහොමද හැසිරුනේ ?
එක නිසා ලංකාවේ එක එකාගේ ඔය වගේ කතා නම් defend කරන්න එපා කලින් .
------ Post added on Aug 29, 2024 at 8:43 AM
උබ හිතන්නේ දේශපාලනය ට එන්න ඕනේ ජොබ් එකක් කරන ගමන් ද ?
දේශපාලනයට එන්න ඕනේ සල්ලි හොදට තියන උන්ද ?
නැත්නම් තමන්ට විදයම් කරන මොක්කු හරි ඉන්න ඉන්නඕන ද දයාසාන්ත වගේ ?
ඇයි දේශපාලනය ස්වෙක්චා සේවයක් වෙන්න ඕනේ ?
පඩියක් අරගෙන එකට වගකියන උන් ටිකක් නෙවෙයි ද වෙන්න ඕනේ ?
------ Post added on Aug 29, 2024 at 8:47 AM
කල්පනා කරලා බලන්න![]()
මම උඩ කතා කරලා තියෙන්නේ විශ්‍රාම වැටුප , වැටුප ගැනයි . .බදු නැතුව වාහන දෙන්නෙ. එතකොට ඒක මට අදාළයි. මම වාහන ගන්නෙ ඒ කොස්ට් එකටත් එක්ක මගෙි අතින් බදු ගෙවලනේ.
ඒ වගේම දැන් දෙන එක නවත්තනව කියල කියන්නෙ. මට දෙන පඩිය හෙට ඉඳන් අඩු කරොත් මට මුකුත් කියන්න බෑනෙ. ඒ වගේ තමයි.
ඔච්චර හෑලි බයිල කියන්න දෙයක් නෑ බන්.
ආයතනයෙ වාහන ෆ්ලීට් එකෙන් වාහන දුන්නම හරි. ටැක්ස් ෆ්‍රී/අඩු කරල එකම එක වාහනයක් දුන්නත් මට නං අවුලක් නෑ. හැබැයි ඒක විකුණන්න බැරිවෙන්න දෙන්න ඕන. ඒ කිව්වෙ වාහනයක් තෝරගන්න පුලුවන් අදාළ මන්ත්‍රීට. මන්ත්‍රීකම නැති වෙන වෙලාවට(හෝ අදාළ කාලෙකට පස්සෙ) ඒක ආපහු අමාත්‍යංශෙට දෙන්න ඕන.
වාහන නැතුව බස් එකේ පල කියන්නෙ නෑනෙ. ඒ විදියට ඉන්න බැරි අයට වෙන ජොබ් එකක් කරන්න පුලුවන්. අනිත් අයටත් තර්කෙ ඒකනෙ. මන්ත්‍රී ජොබ් එක බලෙන් දෙන්නෙ නෑනෙ. එහෙම බැරි එවුන්ට නෑවිත් ඉන්න පුලුවන්. උබට වාහනයක් අයිතියට දෙන්නෙ නෑ කියලා උබ ජොබ් එකක් නෙිගෙන ඉන්කවද?![]()

හොරකම් කරන්නෙ නැකප්පම් ගන්නවා සරලයි
![]()
එක නෙවෙයි , දේශපාලනය ස්වෙක්චා සේවයක් වෙන්න ඕනේ ඇයි ???????????????????
I can simply put jayasahantha Ayya's theory here. But, I think they have their own way(maybe their party fund), but it doesn't have any corruption, allegations, or black money involved, I don't have any issues with it Even, though we are talking about the pension here, Not MP's salaries. To be honest, I've been thinking that political reps should really be volunteers. If you truly believe in your cause, step up and serve without any financial perks, just like how judges are expected to uphold the law. It feels like core beliefs have taken a backseat to personal agendas these days. Honestly, I don’t get how people buy into it anymore. It doesn’t matter which side you vote for, they all seem disconnected from the real impact of their decisions. Whether they’re in power or in the opposition, they’re insulated from the consequences and just give us lip service. Meanwhile, it’s too costly to protest, and our basic rights keep getting chipped away.උඹ මෙතන ඉන්න අනිත් වැල්ලෙ ජෙප්පො වගේ උත්තර දෙන්න බැරි උනාම අම්ම තාත්තා මතක් කරල මග අරින්නෙ නැති ඩයල් එකක්. ඒ නිසා සිරාවට අගය කරනවා එකට.
උඹෙන් ප්‍රශ්නයක් අහන්න.උඹ හිතන විදියට ජෙප්පො රස්සා කරන්නෙ නැතුව, පඩි ගන්නේ නැතුව යැපෙන්නෙ කෝමද? ගොඩක් ලොක්කන්ගෙ ලමයි සාපෙක්ශව සුපිරි ලයිෆ් ගෙවනව නේද? පුද්ගලික යුනි වල ඉගෙන ගන්නවා වගේ සීන් තියෙනවනේ. ඒවා වෙන්නෙ කොහොමද? කොහෙන්ද ඒවට සල්ලි?

2019 අනුරට දුන්නේ නැත්තේ ඇයි ?සිංහලෙන් type කරන්න කම්මැලි, ඒ උනාට මේක දාන්න ඕනේ. මේක ගොඩක් උන් ජෙප්පෝ බවට convert උනේ දේව වරමකින් නෙවෙයි. මෙච්චර කල් දෙපැත්ත බෙදිලා ආණ්ඩු කරපු හරක් තමයි මිනිස්සුන්ට විකල්පයක් නැති කරලා solution එක විදිහට මුන්ව ඉතිරි කරේ. So, no othere options we have left at the momnet. නැත්නම් සිලරතනට දෙන්න කියලද කියන්නේ. lol![]()
මම උඩ කතා කරලා තියෙන්නේ විශ්‍රාම වැටුප , වැටුප ගැනයි . .
වහන ගැන මම මුකුත් කිව්වේ නෑ ඒ රිප්ලයි එකේ .
සොරි හොඳේ - උන්ගේ විශ්‍රම වැටුප් පෞද්ගලිකව භාවිතා කරන්නේ නැහැ, ඒ
ඔක්කොම උන්ගේ පක්ෂයේ අරමුදලකට යනවා. ඒ සල්ලි වලින් උන් community projects වලට පාවිච්චි වෙනවා. කොහොමත් අවු.5ක් හිටියම pension එකක් දෙන එක පට්ටම කුජීතයි. එක අයින් කරලා දාන්න ඕනේ.
- වාහන සම්බන්දයෙන් උන් කියන්නේ MP's ලට රජයේ තියෙන නිල වාහන සංචිතයෙන්, තනතුරේ ඉන්න කන් වාහනයක් පාව්චිචි කරන්න දෙනවා කියල. unlimited permit එකක් දෙනවට වඩා එක හොදයි.
ඒක අදාළ නෑ නේ .
ඒක අරන් උන් ගෑනි ට දෙනවද , අම්මට දෙනවද, පක්ෂෙට දෙනවද , බඩු ගහනවද කතා අදාළ නෑ බන් .
දැනට හදුන්ට හම්බෙනව , ඌ ප්‍රතික්ෂේප කරන්නේ නැතුව ගන්නවා
කෝ උබ මම අහපු එකට උත්තර දුන්නේ නෑ නේ .රට ජාතිය බේර ගන්න කැක්කුමක් ආවා. lol
There's no point in talking about such bullshit. We have to consider about current moment!
I can simply put jayasahantha Ayya's theory here. But, I think they have their own way(maybe their party fund), but it doesn't have any corruption, allegations, or black money involved, I don't have any issues with it Even, though we are talking about the pension here, Not MP's salaries. To be honest, I've been thinking that political reps should really be volunteers. If you truly believe in your cause, step up and serve without any financial perks, just like how judges are expected to uphold the law. It feels like core beliefs have taken a backseat to personal agendas these days. Honestly, I don’t get how people buy into it anymore. It doesn’t matter which side you vote for, they all seem disconnected from the real impact of their decisions. Whether they’re in power or in the opposition, they’re insulated from the consequences and just give us lip service. Meanwhile, it’s too costly to protest, and our basic rights keep getting chipped away.
If you're into this stuff, you should check out Isabel Hardman's 'Why We Get The Wrong Politicians', really good. Anyone aiming for a big political office has to expend a considerable amount of time and money even before they get elected.
සිංහලෙන් type කරන්න කම්මැලි, ඒ උනාට මේක දාන්න ඕනේ. මේක ගොඩක් උන් ජෙප්පෝ බවට convert උනේ දේව වරමකින් නෙවෙයි. මෙච්චර කල් දෙපැත්ත බෙදිලා ආණ්ඩු කරපු හරක් තමයි මිනිස්සුන්ට විකල්පයක් නැති කරලා solution එක විදිහට මුන්ව ඉතිරි කරේ. So, at this moment we have no other options left. නැත්නම් සිලරතනට දෙන්න කියලද කියන්නේ. lol![]()
මගේ රිප්ලයි එකේ වාහන ගැන කතා කරල තියනවද අමතිල්ට දෙන ?උබ කිව්වෙ නැති උනාට මට පේනව වාහන ගැන කියල තියෙනව ඒකෙ. (ඔය තියෙන්නෙ ආයෙත් කෝට් කරලා)
එහෙනං ඇඩ්මින් ඒක එඩිට් කරලා අතින් දාල වෙන්න ඇති.සොරි හොඳේ
![]()
එතකොට මුල්‍ය හැකියාවක් තියන උන් විතර ද දේශපානලනය ට එන්න පුලුවන් ?උඩ එක quote කරලා answer එක දැම්මා බන්. pls chk it .
මගේ රිප්ලයි එකේ වාහන ගැන කතා කරල තියනවද අමතිල්ට දෙන ?
මම විශ්‍රාම වැටුපෙන් අරව කරනවා , මේවා කරනවා කියලා අරු කියපු කතාවට නේ කිව්වේ .
haha, That's why I have mentioned it earlier.එතකොට මුල්‍ය හැකියාවක් තියන උන් විතර ද දේශපානලනය ට එන්න පුලුවන් ?
උන්ට වගකීමක් නැ නේ ඕව කරාම .
උන්ට කියන්න පුලුවන් ඕන දෙයක් කරලා මම පඩි ගත්තේ නෑ ස්වෙක්චා සේවය කියල . .
එහෙම කරන්න ඕන මොකද ? ?
------ Post added on Aug 29, 2024 at 10:09 AM
නෑ නේ . මම මුලින්ම කියල තින්නේත් හදුනා විශ්‍රාම වැටුප ගන්නවා කියලා .ඉතින් බන් උබ කියල තියෙන්නෙ පර්මිට් ගැන. ඒකට අරූ දීපු උත්තරේ තියෙනවනෙ වාහන ගැන කියලා. ඒක කෝට් කරලනෙ උබ කියල තියෙන්නෙ දෙන ඒවයින් මොනව කරත් අදාළ නෑ කියලා.
- උන්ගේ විශ්‍රම වැටුප් පෞද්ගලිකව භාවිතා කරන්නේ නැහැ, ඒ ඔක්කොම උන්ගේ පක්ෂයේ අරමුදලකට යනවා. ඒ සල්ලි වලින් උන් community projects වලට පාවිච්චි වෙනවා. කොහොමත් අවු.5ක් හිටියම pension එකක් දෙන එක පට්ටම කුජීතයි. එක අයින් කරලා දාන්න ඕනේ.

දැන් ජෙප්පෝ එහෙමද දේශපාලනේ කරන්න ආවේ ??haha, That's why I have mentioned it earlier.
If you're into this stuff, you should check out Isabel Hardman's 'Why We Get The Wrong Politicians.
it's really good one. Anyone aiming for a big political office has to expend a considerable amount of time and money even before they get elected.
"ඒහිපස්සිකෝ" එන්න ධර්මය දකින්න!
උන් කොහොමද ආවේ?දැන් ජෙප්පෝ එහෙමද දේශපාලනේ කරන්න ආවේ ??
අනුරයා එහ්මද ආවේ දේශපාලනේ කරන්න ?

කෙලින් කියපන් මොකටද දේශපාලකයෝ ස්වෙක්ච සේවකයෝ වෙන්න ඕනේ ?උන් කොහොමද ආවේ?![]()