අනුර ආවම Police , Custom , RMV , Gov Job වල උන් පගාව ගන්නේ නැද්ද

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    සහෝදරවරු පගාව ගන්නේ නෑ සහෝදරයා, ඒ වෙනුවට ආදරේට කීයක් හරි දෙන්න තමයි වෙන්නේ
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    මන් ඔක ඇහුවා කස්ටම් බුවෙක්ගෙන්! ආ මල්ලි කමක් නැ බඩු ගෙන්න. අපි එවා බලාගන්නම් කියල තමයි කීවෙ!
     
    • Haha
    Reactions: Brandy2020

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,707
    1,713
    113
    Kandy
    අනුර හෝ කව් රු හරි කෙනෙක් ඇවිත් උඩ ඉදලා පහලට system එක හැදුවා නම් එක පාර නෙවෙයි ටිකෙන් ටික ඕක implement කරන්න පුලුවන්. උඩ ඉන්න අය ඉදලා සුද්ද කරගෙන ආවොත් නිකන්ම බිම ඉන්න එකත් හැදෙනවා.

    වැඩේ තියෙන්නේ එන එකාගේ වැරදි ඊට වැඩීනේ. නැත්තම් එන එකා එක්ක ඉන්න උන් හොරු අල්ලස්කාරයෝ. ඉතින් කොහොමද හදන්නේ
     
    • Like
    Reactions: Lejayange

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,792
    1
    51,691
    113
    ප*යාගල
    sorry.com
    image.png
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    අළුත් නායකයෙක් ආවම ඕවා කරන අය ටික කාලෙකට නවත්තනවා. අවුලක් නෑ වගේ නම් දිගටම කරගෙන යනවා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අනුර ජනාධිපති උනාට පස්සේ Traffic Polive ඉන්න උන් සල්ලි ගන්න එක නතර වෙනවද ?

    RMV , CUSTOM එකේ අය සිල් අරන් වගේ හොද වෙනවද ?

    Politicians හොරකම් කරන එක නතර වුනත් මේවා නතර වෙන්නෙ නෑනෙ
    දැක්කනේ ගෝටා RMV එකට පැනල ගොන් ආතල් එකක් දුන්නත් නතර උනේ නෑනේ
    යහපාලනේ ආපු මුල් කාලෙත් ඕක උනා. මයිනා ඉද්දි හොරාකාපු එවුන් මාස දෙකතුනක් හොරාකෑම නැවැත්තුවා බයට. හැබැයි මාස දෙකතුනයි.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    RMV එකෙ ඉන්න කාක්කො ටික අද මිසින් ඉස්සරහාට ආයෙ එයි ද දන්නෙ නෑ යන විදිය බලල

    අළුත් නායකයෙක් ආවම ඕවා කරන අය ටික කාලෙකට නවත්තනවා. අවුලක් නෑ වගේ නම් දිගටම කරගෙන යනවා

    හරියට හරි එක වෙලා අද
    ------ Post added on Nov 18, 2024 at 10:11 AM
     
    • Like
    Reactions: ruchira55

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    RMV එකෙ ඉන්න කාක්කො ටික අද මිසින් ඉස්සරහාට ආයෙ එයි ද දන්නෙ නෑ යන විදිය බලල



    හරියට හරි එක වෙලා අද
    ------ Post added on Nov 18, 2024 at 10:11 AM
    අමාරු කාලේ මග ඇරලා ඉදලා ආයෙත් පිට්ටනිය සුද්ද උනාම මුන් එළියට බහිනවා බං
    100% Online කරන කම් ඔය ප්‍රශ්නය තියෙනවා
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අමාරු කාලේ මග ඇරලා ඉදලා ආයෙත් පිට්ටනිය සුද්ද උනාම මුන් එළියට බහිනවා බං
    100% Online කරන කම් ඔය ප්‍රශ්නය තියෙනවා

    එක ඇත්ත සතියක් වගේ යනකොට එයි
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,816
    21,139
    113
    adala nene
    සිකුරාදා යනවා මහින්ද මහත්තයාගෙ වරායට ගිහින් ඇවිල්ල කියන්නම්
    @Walter White මූ තමා පගා ගන්නෙ 😛
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    රේගුව නම් වෙනදාටත් වඩා ගන්නවා.... පුළුවන් කලේ කරගන්න ඕනේ කියලා...
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,817
    113
    Nugegoda, Sri Lanka
    Workflow ekak dala owa automate karanakum kaakko wade denawa.. Habai System hariyata audit wena oni.. Anduwe un nathuwa External auditors la dala wade wenawanum aniwa horaa kawath badu ahu wenawa..
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    කසිප්පු / රා / ගන්ජා වලට මොනාවා වෙයිද ? එවා නවත්තයි කියල චන්දෙ දිපු අයත් ඉන්නවා!
     
    • Haha
    Reactions: Mr.Curious

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    RMV එකෙ ඉන්න කාක්කො ටික අද මිසින් ඉස්සරහාට ආයෙ එයි ද දන්නෙ නෑ යන විදිය බලල



    හරියට හරි එක වෙලා අද
    ------ Post added on Nov 18, 2024 at 10:11 AM
    ඕකුන් කොහොමත් තව ටික දවසකින් වැඩ අල්ලනවා. සීතල දවසට අපි නානව වගේ තමයි ඕකුන් එලි බහින්නෙ. උබට ඒ ගැන විස්තර දැනගන්න පුළුවන් නම්, උන් එලිබහින හැටි ගැන අප්ඩේට් එකක් දෙන්න
     
    • Like
    Reactions: lasankandy