danna hatiyata passpwrt higayak thiye. athyawashya hethu (health issues wage ewata) rata yna ayata withrlau dennepin atthek passport office eke adunana kawruwath set karahallko.passport eka renew karaganna.apoinment danna sati ganak try karanawa site eka busy
One Man Army.
යහපාලනේ ආපු මුල් කාලෙත් ඕක උනා. මයිනා ඉද්දි හොරාකාපු එවුන් මාස දෙකතුනක් හොරාකෑම නැවැත්තුවා බයට. හැබැයි මාස දෙකතුනයි.අනුර ජනාධිපති උනාට පස්සේ Traffic Polive ඉන්න උන් සල්ලි ගන්න එක නතර වෙනවද ?
RMV , CUSTOM එකේ අය සිල් අරන් වගේ හොද වෙනවද ?
Politicians හොරකම් කරන එක නතර වුනත් මේවා නතර වෙන්නෙ නෑනෙ
දැක්කනේ ගෝටා RMV එකට පැනල ගොන් ආතල් එකක් දුන්නත් නතර උනේ නෑනේ
අළුත් නායකයෙක් ආවම ඕවා කරන අය ටික කාලෙකට නවත්තනවා. අවුලක් නෑ වගේ නම් දිගටම කරගෙන යනවා
අමාරු කාලේ මග ඇරලා ඉදලා ආයෙත් පිට්ටනිය සුද්ද උනාම මුන් එළියට බහිනවා බංRMV එකෙ ඉන්න කාක්කො ටික අද මිසින් ඉස්සරහාට ආයෙ එයි ද දන්නෙ නෑ යන විදිය බලල
හරියට හරි එක වෙලා අද
------ Post added on Nov 18, 2024 at 10:11 AM
අමාරු කාලේ මග ඇරලා ඉදලා ආයෙත් පිට්ටනිය සුද්ද උනාම මුන් එළියට බහිනවා බං
100% Online කරන කම් ඔය ප්රශ්නය තියෙනවා
හැප්පිලා බලමු
ඕකුන් කොහොමත් තව ටික දවසකින් වැඩ අල්ලනවා. සීතල දවසට අපි නානව වගේ තමයි ඕකුන් එලි බහින්නෙ. උබට ඒ ගැන විස්තර දැනගන්න පුළුවන් නම්, උන් එලිබහින හැටි ගැන අප්ඩේට් එකක් දෙන්නRMV එකෙ ඉන්න කාක්කො ටික අද මිසින් ඉස්සරහාට ආයෙ එයි ද දන්නෙ නෑ යන විදිය බලල
හරියට හරි එක වෙලා අද
------ Post added on Nov 18, 2024 at 10:11 AM