100ක් දෙන්නම් ගේට් 01 එකෙන් එලියට දාපන්හැප්පිලා බලමු![]()
04 එක නම් ගේමක් නෑ
100ක් දෙන්නම් ගේට් 01 එකෙන් එලියට දාපන්හැප්පිලා බලමු![]()
සේරම් ගෙට්ටුවෙන් OOG කියලා පෙට්ටි එලියට දෙන්නෙ.. සල්ලි තමයි කොල්ලො..100ක් දෙන්නම් ගේට් 01 එකෙන් එලියට දාපන්
04 එක නම් ගේමක් නෑ![]()
ඕකුන් කොහොමත් තව ටික දවසකින් වැඩ අල්ලනවා. සීතල දවසට අපි නානව වගේ තමයි ඕකුන් එලි බහින්නෙ. උබට ඒ ගැන විස්තර දැනගන්න පුළුවන් නම්, උන් එලිබහින හැටි ගැන අප්ඩේට් එකක් දෙන්න
හම්බන්තොට gate 4 එකේ ඕවා නෑසේරම් ගෙට්ටුවෙන් OOG කියලා පෙට්ටි එලියට දෙන්නෙ.. සල්ලි තමයි කොල්ලො..