අනුර ආවම Police , Custom , RMV , Gov Job වල උන් පගාව ගන්නේ නැද්ද

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕකුන් කොහොමත් තව ටික දවසකින් වැඩ අල්ලනවා. සීතල දවසට අපි නානව වගේ තමයි ඕකුන් එලි බහින්නෙ. උබට ඒ ගැන විස්තර දැනගන්න පුළුවන් නම්, උන් එලිබහින හැටි ගැන අප්ඩේට් එකක් දෙන්න
    😧
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    අනුර නෙමෙයිනේ බන් පගාව දෙන්නේ.
    හැමදේටම ඩිජිටල් සිස්ටම් හදන්න ඕනි. දඩය ගෙවන්න ඔන්ලයින් ක්‍රමයක් හැදුව නම් කවුරුත් පගාව දෙන්නෙ නෑ. ගල්ලෙ කෙනෙක් යාපනේදී ඉරක් කපලා දඩයක් ගැහුවොත්, උසාවී දාන වැරැද්දක් උනොත් කවුරු උනත් බලන්නේ ඒක පගාවක් දීලා ගොඩීන් බේර ගන්න. ගාල්ලෙ ඉදන් ආයෙත් යාපනේ යනවා එනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයිනේ. ඔන්ලයින් ක්‍රමයක් හැදුව නම් පගා ගහන්න බෑ. ඒවගේම DMT එකෙත් ගොඩක් දේවල් ඔන්ලයින් කරා නම් ගොඩක් හොර වැඩ නවතිනවා.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,817
    21,140
    113
    adala nene
    සේරම් ගෙට්ටුවෙන් OOG කියලා පෙට්ටි එලියට දෙන්නෙ.. සල්ලි තමයි කොල්ලො..
    හම්බන්තොට gate 4 එකේ ඕවා නෑ
    තෙල් ටැංකිනෙ තියෙන්නෙ ගෙනියන්න පෙට්ටි නෑ ඒකෙ 😁