අනුර ආවොත් සල්ලි තියෙන උන්ට සතුට නැතිවෙනවා

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,923
    1
    51,943
    113
    ප*යාගල
    sorry.com
    75 Years of happiness

    image.png
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    ඇයි දැන් උබ හිතන් ඉන්නේ මේක කරපු අනෙක් උන් ටික සිංගප්පුරුවක් කොරලා කියලා ද :lol:
    සල්ලි තියන උන් රට යන්න ඕනේ නැ
    මේකේ පට්ට සැපක් නෙහැ තියන්නේ
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    සතුට නැති වෙන්නේ නෑ. සතුට නිකන් දෙනවා ලොල්ලෝ බෝවෙන එක නවත්තගන්න