අනුර ආවොත් online වැඩ කරන අයටත් බද්දක් 😍

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මු දින්නත් බන්
    ගෝටාට වඩා නානවා ඕනම් අවුරුද්දක් කරයි
    එතකොට ඩොලර් එක 1000 ගිහින් කලින් වගේ වෙලා තියෙයි
    ඊට පස්සේ පොලින්.... කරන්ට් කැපිලි තමා අයෙත්

    ඉතින් අපි කාටද දෙන්න ඕන පොහොට්ටුව එක්ක ඉන්න රනිල්ටද ? සජියටද
     
    • Haha
    Reactions: lilman

    Pasiya007

    Active member
  • Jul 26, 2021
    219
    143
    43
    Man full video ekama baluwa. Pora kiyana ewa nam sira karanna puluwan nam. Oke kiyanne online business walata tax gahana scene ekak. Custom eken godak eun adu tax deela badu pannanawa. Ita passe online kohehari dala wikunanawa. Ape gym eke ayyath karanawa fish oil supplement ehema. Eka gana kiyanne
     
    • Like
    Reactions: Xi Jinping

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔච්චර දක්ෂ විදියට පේන කියන්න දන්නවනම් කියපන් බලන්න ගූ පොහොට්ටුවො දාන ජනාදිපති අපේක්ෂකය කවුද කියල? :lol:

    කොහොමත් ඔන්ලයින් හරි මොන මගුලකින් සල්ලි හෙව්වත් මාසෙට ලක්ෂෙකට වඩා රැපියල් වලින් හොයනවනම් රනිල් බදු ගහනවනෙ නේද?

    බදු ගහනවද උඹ කැමතිද නැද්ද? @hirashgeff @KrishanL89

    ------ Post added on May 8, 2024 at 11:19 PM

    අසිමාන්තික බදු කියලා ලොරි ටොක් දුන්නේ අපි නෙවෙයිනේ​

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අසිමාන්තික බදු කියලා ලොරි ටොක් දුන්නේ අපි නෙවෙයිනේ
    අනා බදු ෂෝයි. බදු නැතුව රට ගොඩගන්න බෑ කියල කිව්වෙ අපි නෙවෙයිනේ.. දැන් ඇයි එකපාරටම බදු අප්සට් වෙලා?? රනිල් ගහන ඒවා විතරද බදු? @hirashgeff
     
    • Haha
    Reactions: Xi Jinping

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    අනා බදු ෂෝයි. බදු නැතුව රට ගොඩගන්න බෑ කියල කිව්වෙ අපි නෙවෙයිනේ.. දැන් ඇයි එකපාරටම බදු අප්සට් වෙලා?? රනිල් ගහන ඒවා විතරද බදු? @hirashgeff

    මෙහෙමනේ අපි කියන්නේ බදු ගහන්නේ නැතුව කරන්න බෑ කියලා... හැබැයි අශිමාට්න්තික බදු කියලා නන්දොඩවපු උන්ට දැන් තේරිලා....​

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මෙහෙමනේ අපි කියන්නේ බදු ගහන්නේ නැතුව කරන්න බෑ කියලා... හැබැයි අශිමාට්න්තික බදු කියලා නන්දොඩවපු උන්ට දැන් තේරිලා....
    තේරිලනං උන්ට බදු ගහන්න දීපන්... උඹලත් බදු වලට කැමතියිනේ.. හරකෙක් වගේ බදු ගහනවා කියල මැරෙන්ඩ හදන්න එපා @hirashgeff
     
    • Haha
    Reactions: nlasasatha

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    තේරිලනං උන්ට බදු ගහන්න දීපන්... උඹලත් බදු වලට කැමතියිනේ.. හරකෙක් වගේ බදු ගහනවා කියල මැරෙන්ඩ හදන්න එපා @hirashgeff

    ඒකිව්වේ දැන් අනුර පොඩ්ඩ පොඩ්ඩ හාමුගේ ලයින් එකට එනවනේ.. හොඳයි...​

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඒකිව්වේ දැන් අනුර පොඩ්ඩ පොඩ්ඩ හාමුගේ ලයින් එකට එනවනේ.. හොඳයි...
    ඔච්චර කඩේ ගිහින් චාටර් වෙන්න එපා යකෝ. පතිවත රනිල්ට පිදුවට කමක් නෑ.. පොඩි හරි ආත්ම ගරුත්වයක් තියාගනිං. @hirashgeff
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔච්චර කඩේ ගිහින් චාටර් වෙන්න එපා යකෝ. පතිවත රනිල්ට පිදුවට කමක් නෑ.. පොඩි හරි ආත්ම ගරුත්වයක් තියාගනිං. @hirashgeff

    දැන් මේ මොකද... අනුර ඔය එන්නේ හාමුගේ ලයින් එකටනේ... හාමු කලින් කිව්වා මාලිමාව බලාගන්නම් කියලා... දැන් නම් පට්ට සුවර් එකක් තියෙනවා හාමු මාලිමාව බලාගනියි කියලා​

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    දැන් මේ මොකද... අනුර ඔය එන්නේ හාමුගේ ලයින් එකටනේ... හාමු කලින් කිව්වා මාලිමාව බලාගන්නම් කියලා... දැන් නම් පට්ට සුවර් එකක් තියෙනවා හාමු මාලිමාව බලාගනියි කියලා​

    අන්න රනිල් දෙහි බීලා හුජ්ජ පොවන්න එකෙක් නැතුව ඉන්නේ පලයන්
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මිනිස්සු බදු ගෙවන්න කැමති නැත්තේ ගහන බදු වලින් කාලකනි හැත්තක් උන්ට ඕනේ ඕනේ විදියට බදු සල්ලි විනාස කරන හින්ද. ඕනේ ගොනෙක් නැත්තන් දන්නවා බදු නැත්තන් අපිට මේ පොදු පහසුකම් හම්බෙන්නේ නැහැ කියල. බදු ගෙවන එක අපේ යුතුකමක්. හැබැයි ඒ ගන්න බද්දට රජය වග වෙන්න ඕනේ.

    ඩයනා ගමගේ බලපන්! එංගලන්ති පුරවැසිකම තියාගන අහිංසක මිනිස්සුන්ගේ රීරි මාන්සේ කකා අර රාජපක්ෂ බැල්ලිගෙ පුත්තුන්ට පුක දිගන හිටියේ.
    Same point made by NPP themselves.. people will willingly pay taxes if they see transparently how their tax money is put to use by the government..

    Campaign wesiyota mona logicda? They post whatever comes to them in their WhatsApp group I guess
     
    Sen-lu

    Well-known member
  • මු දින්නත් බන්
    ගෝටාට වඩා නානවා ඕනම් අවුරුද්දක් කරයි
    එතකොට ඩොලර් එක 1000 ගිහින් කලින් වගේ වෙලා තියෙයි
    ඊට පස්සේ පොලින්.... කරන්ට් කැපිලි තමා අයෙත්
    මෙදාපාරත් එහෙනම් UNP එකට දෙමු ඔප්පුවවත් හදාගන්න පුළුවන් වෙයිනෙ 😂
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    thel polim nathi kara , dollar eka stable kara .. badu dan tika tika adu wenawa .. .. anith un kiwe monada kiyala mathak karala balapan ..

    horunwa araksha karanawa eka hari ,,, pasku cn ekath yata ganawa ... political drama thama...

    hithala balapan me widiyata hari rata stable karanna wena ekekta puluwan da kiyala ,sajith ,anurala idiripath unada? anika Anura krushikarma amathi kaale karapu deyak kiyapan ,,,, lankawe minissu hari modai
    Api dannam moda na ban.. uba ganama uba kannadiyrn bala ganin

    Gotawa Bellata hirawela, Mainala, phottu karayo hangila innakota unwa berenna ayi un Ranilta arenna Obama awath denne na... Un eka Ranilta deddi, unge safety guarantee kala Ranil... Eka thamai Basil kiwwe "Rajapaksalawa araksha karanna puluwan rkama kenawa api thoragaththa kiyala"

    Naya gewanne nattam, minissu athe salli nattam, economy eka totally akulala nam, eka nisa import naththatama nathi wela $ walata illumak nattam... Fuel & gas genda salli thiyenawa thama...illuma adu $ eka stable wenawa thama

    Ubath oya UNP/ Pohottu campaign memes tika balala anith unta mole na kiya kiya hitapan
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe

    1. "Eka thamai Basil kiwwe "Rajapaksalawa araksha karanna puluwan rkama kenawa api thoragaththa kiyala."

    Ranil uth baara nogena panala giyanam Rajapaksala monada karanne? Ethakota ratata monada venne?

    2. Naya vaarika digatama gevva kiyala danne nadda? 2023 anthima kaarthuva sita economy normal karala kiyala danne nadda? :-)
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මිනිස්සු බදු ගෙවන්න කැමති නැත්තේ ගහන බදු වලින් කාලකනි හැත්තක් උන්ට ඕනේ ඕනේ විදියට බදු සල්ලි විනාස කරන හින්ද. ඕනේ ගොනෙක් නැත්තන් දන්නවා බදු නැත්තන් අපිට මේ පොදු පහසුකම් හම්බෙන්නේ නැහැ කියල. බදු ගෙවන එක අපේ යුතුකමක්. හැබැයි ඒ ගන්න බද්දට රජය වග වෙන්න ඕනේ.

    ඩයනා ගමගේ බලපන්! එංගලන්ති පුරවැසිකම තියාගන අහිංසක මිනිස්සුන්ගේ රීරි මාන්සේ කකා අර රාජපක්ෂ බැල්ලිගෙ පුත්තුන්ට පුක දිගන හිටියේ.
    Season 5 Nbc GIF by The Office
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,287
    113
    ඉතින් අදායමට නම් බදු ගහන්නේ online කියල බදු නොගෙන ඉන්න ඕනෙද?

    මු දින්නත් බන්
    ගෝටාට වඩා නානවා ඕනම් අවුරුද්දක් කරයි
    එතකොට ඩොලර් එක 1000 ගිහින් කලින් වගේ වෙලා තියෙයි
    ඊට පස්සේ පොලින්.... කරන්ට් කැපිලි තමා අයෙත්
    උඹෙන් බදු ගහපු දවසට තමයි අනුර කුමාරයා අම්මගෙන් අහගන්නේ හොදි නැති වෙන්න :rofl:
    ------ Post added on May 9, 2024 at 5:16 AM