පාඩුවක් නෑ. ඇල්ලේ ඉඳල බදුල්ලට යන්නෙ ටික දෙනයි.සතියක් ප්‍රධාන දුම්රිය මාර්ඟේ කොටසක් ගෙඩි පිටින් වහලා ඒකට කෝටි 2යි ගාණක් දෙනවා කියන්නේ මොකක්ද බන් ? දවසකට යෑ.. සතියකටනේ
ඕක බලන්න එන සුද්දෝ ටික ??පාඩුවක් නෑ. ඇල්ලේ ඉඳල බදුල්ලට යන්නෙ ටික දෙනයි.
train eka 9arch eken yanne nati seen ekak neh kiyanne.. natiwa ella odyssey natara kalara newe neh?අල්ල ඔඩිසි එකෙන් ඔය ගාන දවසෙන් එනවා යකෝ.
කැම්පස් ගිය මෝඩ ජෙප්පන්ට ඉස්කෝලේ නොගිය උන් තරම්වත් මොලේ නෑ.
සුද්දෝ දැනටමත් බනිනවා. උන් වැකේෂන් එන්නේ ඇල්ල යන්න. අඩුම ගානේ වැකේෂන් නැති කාලේ ඔය පොන්න වැඩේ කරන්න තිබ්බ.
ඔය ඕන තරම් සුද්දො පාලම බලන්න ඇවිත් ඉන්නෙ. ඇල්ල ස්ටේෂන් එකේ ඉඳල කිලෝ මීටර් 2.2 යි දුරඕක බලන්න එන සුද්දෝ ටික ??
කෝච්චියේ යන්නම කොච්චර එනවද .
ඕක වහල කියලා දැනගත්තම එන්නේ නැති උන් ?
කෝටි 2ක් කියන්නේ මොකද්ද බන් .
Oka dila tiyenne ubalage seeya Anura nemeඕක බලන්න එන සුද්දෝ ටික ??
කෝච්චියේ යන්නම කොච්චර එනවද .
ඕක වහල කියලා දැනගත්තම එන්නේ නැති උන් ?
කෝටි 2ක් කියන්නේ මොකද්ද බන් .
ඔය වහල කියලා දන්නේ නැතුව ඇවිත් ඈත ඉදල බලන උන් . ඔහොම ඈත ඉදල බලන්න නෙවෙයි ඔතනට මිනිස්සු එන්නේ .ඔය ඕන තරම් සුද්දො පාලම බලන්න ඇවිත් ඉන්නෙ. ඇල්ල ස්ටේෂන් එකේ ඉඳල කිලෝ මීටර් 2.2 යි දුර
දීල තියෙන්නේ කවුරු උනත් අදාළ නෑ . ඕක සතියට වහල තියන එකට පාඩුව කෝටි 2ට වඩා නම් වැඩිOka dila tiyenne ubalage seeya Anura neme
Ubalage seeyage corrupt weda thama itinඔය වහල කියලා දන්නේ නැතුව ඇවිත් ඈත ඉදල බලන උන් . ඔහොම ඈත ඉදල බලන්න නෙවෙයි ඔතනට මිනිස්සු එන්නේ .
දීල තියෙන්නේ කවුරු උනත් අදාළ නෑ . ඕක සතියට වහල තියන එකට පාඩුව කෝටි 2ට වඩා නම් වැඩි
------ Post added on Oct 11, 2024 at 9:38 AM
ane bn sudonta bambu gaha ganda kiyapan. suddo wageda indian ewun.අල්ල ඔඩිසි එකෙන් ඔය ගාන දවසෙන් එනවා යකෝ.
කැම්පස් ගිය මෝඩ ජෙප්පන්ට ඉස්කෝලේ නොගිය උන් තරම්වත් මොලේ නෑ.
සුද්දෝ දැනටමත් බනිනවා. උන් වැකේෂන් එන්නේ ඇල්ල යන්න. අඩුම ගානේ වැකේෂන් නැති කාලේ ඔය පොන්න වැඩේ කරන්න තිබ්බ.
ඕකෙන් ප්‍රශ්නයක් වෙන්නෙ පාලමේ උඩින් කෝච්චියේ යනකොට ෆොටෝ ගහන්න බලාගෙන ඉන්න අයටඔය වහල කියලා දන්නේ නැතුව ඇවිත් ඈත ඉදල බලන උන් . ඔහොම ඈත ඉදල බලන්න නෙවෙයි ඔතනට මිනිස්සු එන්නේ .
දීල තියෙන්නේ කවුරු උනත් අදාළ නෑ . ඕක සතියට වහල තියන එකට පාඩුව කෝටි 2ට වඩා නම් වැඩි
------ Post added on Oct 11, 2024 at 9:38 AM
iwasanda kiyapan bn. iwasandaඕකෙන් ප්‍රශ්නයක් වෙන්නෙ පාලමේ උඩින් කෝච්චියේ යනකොට ෆොටෝ ගහන්න බලාගෙන ඉන්න අයට
ane bn sudonta bambu gaha ganda kiyapan. suddo wageda indian ewun.
අර සීගිරිය යාපහුව වගේ තැන්වල ෆොටෝ ගහන්න තහනම්, ආණ්ඩුවෙන් ගහපු ෆොටෝ තියෙනවා රුපියල් 100ක් දීල අරගන්න ඕන. ඒ වගේ කරන්න පුළුවන්iwasanda kiyapan bn. iwasanda
oka aniwaryen approve karanda atthe ranil kaleදුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවන්නේ 23මිලියන යි ඒ කියන්නේ ඉතාම සොච්චමක්
මේ කියන විදිහට මිලියන 238ක් ගෙවපු රිසිට් එක පුලුවන්නම් පබ්ලිෂ් කරන්න
සතියකට ඇල්ල ඇවිත් මේ ස්ථාන වල එන වෙනත් සංචාරකයින් මිලියන 23 වගේ 40 ගුණයක් තරම් හම්බ වෙනවා
මේකෙන් ඉන්දීය පදක්කුලි ෆිල්ම් බලල වැඩියෙන් කට්ටිය එන්නේ නැහැ
මේක රනිල්ගේ ආණ්ඩුව කාලේ වුනානම් බලන්න තිබ්බ ලියන ජෙපි හැලී