අනුර ඇල්ල විකුණයි. දුම්රිය මගීන් අතරමං වේ.

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    Screenshot_20241011_084115.jpg
     
    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    427
    870
    93
    සතියක් ප්‍රධාන දුම්රිය මාර්ඟේ කොටසක් ගෙඩි පිටින් වහලා ඒකට කෝටි 2යි ගාණක් දෙනවා කියන්නේ මොකක්ද බන් ? දවසකට යෑ.. සතියකටනේ
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,403
    6,540
    113
    අල්ල ඔඩිසි එකෙන් ඔය ගාන දවසෙන් එනවා යකෝ.

    කැම්පස් ගිය මෝඩ ජෙප්පන්ට ඉස්කෝලේ නොගිය උන් තරම්වත් මොලේ නෑ.

    සුද්දෝ දැනටමත් බනිනවා. උන් වැකේෂන් එන්නේ ඇල්ල යන්න. අඩුම ගානේ වැකේෂන් නැති කාලේ ඔය පොන්න වැඩේ කරන්න තිබ්බ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,141
    1
    58,495
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සතියක් ප්‍රධාන දුම්රිය මාර්ඟේ කොටසක් ගෙඩි පිටින් වහලා ඒකට කෝටි 2යි ගාණක් දෙනවා කියන්නේ මොකක්ද බන් ? දවසකට යෑ.. සතියකටනේ
    පාඩුවක් නෑ. ඇල්ලේ ඉඳල බදුල්ලට යන්නෙ ටික දෙනයි.
     
    • Like
    Reactions: $onny

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,042
    167,884
    113
    එකමත් එක රටක
    පාඩුවක් නෑ. ඇල්ලේ ඉඳල බදුල්ලට යන්නෙ ටික දෙනයි.
    ඕක බලන්න එන සුද්දෝ ටික ??
    කෝච්චියේ යන්නම කොච්චර එනවද .

    ඕක වහල කියලා දැනගත්තම එන්නේ නැති උන් ?

    කෝටි 2ක් කියන්නේ මොකද්ද බන් .
     
    • Like
    Reactions: AKI-SL

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,239
    20,875
    113
    හස්තිශෛලපුර
    අල්ල ඔඩිසි එකෙන් ඔය ගාන දවසෙන් එනවා යකෝ.

    කැම්පස් ගිය මෝඩ ජෙප්පන්ට ඉස්කෝලේ නොගිය උන් තරම්වත් මොලේ නෑ.

    සුද්දෝ දැනටමත් බනිනවා. උන් වැකේෂන් එන්නේ ඇල්ල යන්න. අඩුම ගානේ වැකේෂන් නැති කාලේ ඔය පොන්න වැඩේ කරන්න තිබ්බ.
    train eka 9arch eken yanne nati seen ekak neh kiyanne.. natiwa ella odyssey natara kalara newe neh?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,141
    1
    58,495
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕක බලන්න එන සුද්දෝ ටික ??
    කෝච්චියේ යන්නම කොච්චර එනවද .

    ඕක වහල කියලා දැනගත්තම එන්නේ නැති උන් ?

    කෝටි 2ක් කියන්නේ මොකද්ද බන් .
    ඔය ඕන තරම් සුද්දො පාලම බලන්න ඇවිත් ඉන්නෙ. ඇල්ල ස්ටේෂන් එකේ ඉඳල කිලෝ මීටර් 2.2 යි දුර
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    ඕක බලන්න එන සුද්දෝ ටික ??
    කෝච්චියේ යන්නම කොච්චර එනවද .

    ඕක වහල කියලා දැනගත්තම එන්නේ නැති උන් ?

    කෝටි 2ක් කියන්නේ මොකද්ද බන් .
    Oka dila tiyenne ubalage seeya Anura neme
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,042
    167,884
    113
    එකමත් එක රටක
    ඔය ඕන තරම් සුද්දො පාලම බලන්න ඇවිත් ඉන්නෙ. ඇල්ල ස්ටේෂන් එකේ ඉඳල කිලෝ මීටර් 2.2 යි දුර
    ඔය වහල කියලා දන්නේ නැතුව ඇවිත් ඈත ඉදල බලන උන් . ඔහොම ඈත ඉදල බලන්න නෙවෙයි ඔතනට මිනිස්සු එන්නේ .

    Oka dila tiyenne ubalage seeya Anura neme
    දීල තියෙන්නේ කවුරු උනත් අදාළ නෑ . ඕක සතියට වහල තියන එකට පාඩුව කෝටි 2ට වඩා නම් වැඩි
    ------ Post added on Oct 11, 2024 at 9:38 AM
     
    • Like
    Reactions: AKI-SL

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    ඔය වහල කියලා දන්නේ නැතුව ඇවිත් ඈත ඉදල බලන උන් . ඔහොම ඈත ඉදල බලන්න නෙවෙයි ඔතනට මිනිස්සු එන්නේ .

    දීල තියෙන්නේ කවුරු උනත් අදාළ නෑ . ඕක සතියට වහල තියන එකට පාඩුව කෝටි 2ට වඩා නම් වැඩි
    ------ Post added on Oct 11, 2024 at 9:38 AM
    Ubalage seeyage corrupt weda thama itin
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    අල්ල ඔඩිසි එකෙන් ඔය ගාන දවසෙන් එනවා යකෝ.

    කැම්පස් ගිය මෝඩ ජෙප්පන්ට ඉස්කෝලේ නොගිය උන් තරම්වත් මොලේ නෑ.

    සුද්දෝ දැනටමත් බනිනවා. උන් වැකේෂන් එන්නේ ඇල්ල යන්න. අඩුම ගානේ වැකේෂන් නැති කාලේ ඔය පොන්න වැඩේ කරන්න තිබ්බ.
    ane bn sudonta bambu gaha ganda kiyapan. suddo wageda indian ewun.
     
    • Like
    Reactions: hitter

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,141
    1
    58,495
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය වහල කියලා දන්නේ නැතුව ඇවිත් ඈත ඉදල බලන උන් . ඔහොම ඈත ඉදල බලන්න නෙවෙයි ඔතනට මිනිස්සු එන්නේ .

    දීල තියෙන්නේ කවුරු උනත් අදාළ නෑ . ඕක සතියට වහල තියන එකට පාඩුව කෝටි 2ට වඩා නම් වැඩි
    ------ Post added on Oct 11, 2024 at 9:38 AM
    ඕකෙන් ප්‍රශ්නයක් වෙන්නෙ පාලමේ උඩින් කෝච්චියේ යනකොට ෆොටෝ ගහන්න බලාගෙන ඉන්න අයට
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    ඕකෙන් ප්‍රශ්නයක් වෙන්නෙ පාලමේ උඩින් කෝච්චියේ යනකොට ෆොටෝ ගහන්න බලාගෙන ඉන්න අයට
    iwasanda kiyapan bn. iwasanda
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,141
    1
    58,495
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    iwasanda kiyapan bn. iwasanda
    අර සීගිරිය යාපහුව වගේ තැන්වල ෆොටෝ ගහන්න තහනම්, ආණ්ඩුවෙන් ගහපු ෆොටෝ තියෙනවා රුපියල් 100ක් දීල අරගන්න ඕන. ඒ වගේ කරන්න පුළුවන්
     
    tushi81

    Active member
  • Jan 17, 2009
    984
    132
    43
    Ella Badulla echchara awulak nehe. Godak guestla yanne Nanu Oya Ella and Kandy Nanu Oya.
    Kohoma unath wede hodai tourism promotion walata
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,181
    13,894
    113
    පෘථිවිය
    දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවන්නේ 23මිලියන යි ඒ කියන්නේ ඉතාම සොච්චමක්
    මේ කියන විදිහට මිලියන 238ක් ගෙවපු රිසිට් එක පුලුවන්නම් පබ්ලිෂ් කරන්න

    සතියකට ඇල්ල ඇවිත් මේ ස්ථාන වල එන වෙනත් සංචාරකයින් මිලියන 23 වගේ 40 ගුණයක් තරම් හම්බ වෙනවා
    මේකෙන් ඉන්දීය පදක්කුලි ෆිල්ම් බලල වැඩියෙන් කට්ටිය එන්නේ නැහැ
    මේක රනිල්ගේ ආණ්ඩුව කාලේ වුනානම් බලන්න තිබ්බ ලියන ජෙපි හැලී
     
    oka aniwaryen approve karanda atthe ranil kale