අපේ නාමල් බේබි එක්ක හැරෙන්නවත් පුලුවන්ද බන් මේ ලපයට?



ජෙප්පොන්ට පුලුවන්ද බන් රටක් පාලනය කරන්න? හරියට ආර්තික දැක්මක්වත් නැතුව?ඔවාගේ ගොන් වැඩ වලින් වෙන්නෙ නම් උගේ චන්ද ගොඩ හැදෙන එක. ඔවගේ ඇඩ්ස් හොද 2019ට කලින් දැන් තියෙන්නෙ වෙනම් සිද්දියක්

අපේ නාමල් බේබි එක්ක හැරෙන්නවත් පුලුවන්ද බන් මේ ලපයට?![]()
පුලුවන් උං කරපු හරිය මදැජෙප්පොන්ට පුලුවන්ද බන් රටක් පාලනය කරන්න? හරියට ආර්තික දැක්මක්වත් නැතුව?
අපේ නාමල් බේබි එක්ක හැරෙන්නවත් පුලුවන්ද බන් මේ ලපයට?![]()
අපේ නාමල් බේබි එක්ක හැරෙන්නවත් පුලුවන්ද බන් මේ ලපයට?![]()
ඉතින් ඒ කාලේ ඉරජ්ගේ පුතනෝ , ජවිපාවෝ , අපි unp වගේ සින්දු වලට කට්ටිය දාපු කමෙන්ට් තාම ඇති ගිහින් බලපං කෝ .ඉතින් හිතපංකෝ ඡන්දේ දෙන උන්ගේ මානසික තත්වේ ගැන ඡන්ද ඉල්ලන උන් හිතාගෙන ඉන්න විදිහ...
මමත් ඒ කාලේ ඔවට tune වෙච්ච බයියෙක්.ඉතින් ඒ කාලේ ඉරජ්ගේ පුතනෝ , ජවිපාවෝ , අපි unp වගේ සින්දු වලට කට්ටිය දාපු කමෙන්ට් තාම ඇති ගිහින් බලපං කෝ .
උන් තමයි බහුතරය මේ පාරත් පැත්ත මාරු කරල ඉන්නේ. මේ වගේ දේවල වලින් උන්ව හරවන්න පුලුවන් . උන් ටික දැන් ඉනෙන් npp එක පැත්තේ
දැන් tune වෙන එකක් නැද්ද උබ දැන් ඉන්න පැත්තට විරුද්ද උන්ට සින්දුවක් හදල දැම්මත් ? එහෙම නම් හරි .මමත් ඒ කාලේ ඔවට tune වෙච්ච බයියෙක්.
දැං පුකේ අමාරුව හොදටම හොදයි. ආයි රැවටෙන්නෙ නෑ. මේපාර NPP