අනුර ඉවරෙටම ඉවරයි. හිනා කාල මැරෙනවා

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    41BPA0iKn6L._AC_UF1000,1000_QL80_FMwebp_.jpg
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,698
    113
    colombo
    @tupac97 මෙන්න උබ දවසක් ආස කිව්ව අර කොල්ලා ඉන්නවා. කොළ පාට ෂර්ට් එකක් ඇඳන්. උඹ අර සකල ගුරු කතාවේ රස්තියාදු කොල්ලට ආසයි කිව්වනේ. 🙂

    කෝ බන් නෑනේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,281
    34,931
    113
    3% ලපයට මෙහම ගහනවා කියන්නේ ඉතිං පොනිල් සජී හොඳටම බය වෙලා ඉන්නේ. අනුරයියගේ විජයග්‍රහනය පිළිඅරගෙන ඉවරයි. දැන් ඉතිං ඒ රොප්පෙට ටිකට් බුක් කරගන්න විතරයි ඉතුරු වෙලා තියෙන්නේ
     
    • Love
    Reactions: shenat

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    ඇයි බන් මුන් මෙච්චර මෝඩ.
    මට මතක් වෙන්නෙ හිලරි වේෂි trump ට මිලියන ගණන් වියදම් කර කර ගහපු මඩ backfire උන හැටි. මුන්ට ඒව බලල වත් ඉගෙන ගන්න බැරි හැටි.
    හරිනෙ ඉතිං මේ type හුකන් පාරුවො ඉන්නෙ උන් කොහෙද ඕව හිතන්නෙ



    එක අතකින් හිතෙනවා jvp එකෙන් ම ඔය ad එක හදල දැම්මද කියල.
    මෙච්චර පොල් බූරු වැඩ මොලයක් තියන එකෙක් නම් කරන නෑ. :ROFLMAO:

    Balanna mey ayyata thiyana kakkuma
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    ජෙප්පොන්ට පුලුවන්ද බන් රටක් පාලනය කරන්න? හරියට ආර්තික දැක්මක්වත් නැතුව?
    ඇයි උබලා මොල 7 රට පාලනය කරන කොට සාදු කාර තිබ්බේ 😂😂😂
    දැක්ම කියපන්කෝ
    රනිලා රටේ කැලි කරනවා විකුනනවා නය ගන්න්වා කන්න දෙනවා
    මොක්දද දැක්ම කියපන් කෝ
    ඔක්කොටම කලින් මේ ටික කියලා ඉදපන් කෝ
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මේ වෙලවේ අනවශ්‍ය ලෙස වෛරල් වෙන ඒවා ගහනවා කියන්නේ වාසිය මාලිමාවට. ඕකම කලා 2015දි මෝඩ බැසිල්. වැඩිපුර නොපෙනෙන යටට යවන තරමට තමයි රනියාට සජ්ජාට වසි. මෝඩ ඉරාජ් වෙන්නැති මේවි පස්සේ ඉන්නේ.
    අනිවා ඉරාජ් කියන ගොන් හරකා තමයි. ඕකා කරන වැඩ වලින් චන්ද හැදෙන්නෙ නෑ කැඩෙනවා.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    Balanna mey ayyata thiyana kakkuma

    කාටද මටද ? 🤠
    මොකෙක් ගැන වත් කැක්කුමක් නෑ. jvp එකට දෙන්න තීරණේ කරල ඉවරයි.
    අනිත් කාලකන්නි දෙන්නට මොලයක් තියන එකෙක් ට දෙන්න බෑ නෙ.
     
    Last edited:
    • Like
    Reactions: kasun_kbp

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,309
    15,397
    113
    වියළි කලාපයේ වටයක් දාලා වරෙන්. ඔච්චර කියලත් 74849393 වෙනි පාරත් පිරමීඩ වලට අහු වෙන උන් ඉන්නේ.
    @Nadun26

    ඇයි උබලා මොල 7 රට පාලනය කරන කොට සාදු කාර තිබ්බේ 😂😂😂
    දැක්ම කියපන්කෝ
    රනිලා රටේ කැලි කරනවා විකුනනවා නය ගන්න්වා කන්න දෙනවා
    මොක්දද දැක්ම කියපන් කෝ
    ඔක්කොටම කලින් මේ ටික කියලා ඉදපන් කෝ
    මගෙන් අහන්න මම නෙමෙයි නේ බන් චන්දේ ඉල්ලන්නේ. හරියට වැඩක් කරන්න පුලුවන් හොරකම් නොකරන අදූශිත පාලකයෙක් පත් කරගන්න එක තමයි අපි කරන්න ඕන.
    ------ Post added on Aug 16, 2024 at 2:20 PM
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ජෙප්පොන්ට පුලුවන්ද බන් රටක් පාලනය කරන්න? හරියට ආර්තික දැක්මක්වත් නැතුව?
    ammo namal saha uge appata tama hodatama puluwan
     

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    ජෙප්පොන්ට පුලුවන්ද බන් රටක් පාලනය කරන්න? හරියට ආර්තික දැක්මක්වත් නැතුව?
    Have you studied their policies?
    Whose vision are you comparing them with?

    Namal baby nam Itin 6 Eva 6k gahayi.. hahahaha
    ------ Post added on Aug 16, 2024 at 3:46 PM