@tupac97 මෙන්න උබ දවසක් ආස කිව්ව අර කොල්ලා ඉන්නවා. කොළ පාට ෂර්ට් එකක් ඇඳන්. උඹ අර සකල ගුරු කතාවේ රස්තියාදු කොල්ලට ආසයි කිව්වනේ.![]()
ඇයි බන් මුන් මෙච්චර මෝඩ.
මට මතක් වෙන්නෙ හිලරි වේෂි trump ට මිලියන ගණන් වියදම් කර කර ගහපු මඩ backfire උන හැටි. මුන්ට ඒව බලල වත් ඉගෙන ගන්න බැරි හැටි.
හරිනෙ ඉතිං මේ type හුකන් පාරුවො ඉන්නෙ උන් කොහෙද ඕව හිතන්නෙ
එක අතකින් හිතෙනවා jvp එකෙන් ම ඔය ad එක හදල දැම්මද කියල.
මෙච්චර පොල් බූරු වැඩ මොලයක් තියන එකෙක් නම් කරන නෑ.![]()
ඇයි උබලා මොල 7 රට පාලනය කරන කොට සාදු කාර තිබ්බේජෙප්පොන්ට පුලුවන්ද බන් රටක් පාලනය කරන්න? හරියට ආර්තික දැක්මක්වත් නැතුව?
අනිවා ඉරාජ් කියන ගොන් හරකා තමයි. ඕකා කරන වැඩ වලින් චන්ද හැදෙන්නෙ නෑ කැඩෙනවා.මේ වෙලවේ අනවශ්‍ය ලෙස වෛරල් වෙන ඒවා ගහනවා කියන්නේ වාසිය මාලිමාවට. ඕකම කලා 2015දි මෝඩ බැසිල්. වැඩිපුර නොපෙනෙන යටට යවන තරමට තමයි රනියාට සජ්ජාට වසි. මෝඩ ඉරාජ් වෙන්නැති මේවි පස්සේ ඉන්නේ.
Balanna mey ayyata thiyana kakkuma
@Nadun26වියළි කලාපයේ වටයක් දාලා වරෙන්. ඔච්චර කියලත් 74849393 වෙනි පාරත් පිරමීඩ වලට අහු වෙන උන් ඉන්නේ.
මගෙන් අහන්න මම නෙමෙයි නේ බන් චන්දේ ඉල්ලන්නේ. හරියට වැඩක් කරන්න පුලුවන් හොරකම් නොකරන අදූශිත පාලකයෙක් පත් කරගන්න එක තමයි අපි කරන්න ඕන.ඇයි උබලා මොල 7 රට පාලනය කරන කොට සාදු කාර තිබ්බේ
දැක්ම කියපන්කෝ
රනිලා රටේ කැලි කරනවා විකුනනවා නය ගන්න්වා කන්න දෙනවා
මොක්දද දැක්ම කියපන් කෝ
ඔක්කොටම කලින් මේ ටික කියලා ඉදපන් කෝ
ammo namal saha uge appata tama hodatama puluwanජෙප්පොන්ට පුලුවන්ද බන් රටක් පාලනය කරන්න? හරියට ආර්තික දැක්මක්වත් නැතුව?
Iwara karanna ba kiyapu yudde iwara karala pennapu minihata okath kajjakda ban?ammo namal saha uge appata tama hodatama puluwan
ethakota SL army eke un pol gawada?Iwara karanna ba kiyapu yudde iwara karala pennapu minihata okath kajjakda ban?
SL army eka 2005 Mahinda mahaththaya enna kalin thibbe nadda?ethakota SL army eke un pol gawada?
oka tama dan mahinda mahata sale karanneSL army eka 2005 Mahinda mahaththaya enna kalin thibbe nadda?
Have you studied their policies?ජෙප්පොන්ට පුලුවන්ද බන් රටක් පාලනය කරන්න? හරියට ආර්තික දැක්මක්වත් නැතුව?