අනුර ඉවරෙටම ඉවරයි. හිනා කාල මැරෙනවා

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,358
    1,823
    113
    colombo
    මම කතා කරේ ඉරාජ් ගේ කලින් video වල ට චුන් උන , ගෝටා ඇවිත් රට වෙනස්ම රටක් හදයි කියලා හිතපු , ඌ ආවම තාප්ප වල චිත්‍ර ඇදපු , ඌ පෑනෙන් ලියපු එකත් ලොකු කරලා කියවපු උන් සෙට් එක ගැන . . මේ පාරත් උන් තමයි තීරක බලය . උන් පැත්ත මාරු කරල අර වගේම තව එකෙක් ලොකු කරගෙන ඉන්නව . උන් මොන පාවෙන චන්ද ද බන් . උන් තමයි නිකන්ම රැල්ලට පාවෙලා යන චන්ද . :lol:
    රැල්ල කොහෙද උන් පාවෙනවා ඒ පැත්තට
    වැරදී ඉතිම්, උඹ ඔය කියන විදිහට උන් මාලිමාවට දෙන්න ඕනි. බලපන් උන් දෙන්නෙ කාටද කියල පෙනෙයි ඡන්දෙන් පස්සෙ.. මේක Quote කරල දාපන් එදාට
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,011
    167,849
    113
    එකමත් එක රටක
    වැරදී ඉතිම්, උඹ ඔය කියන විදිහට උන් මාලිමාවට දෙන්න ඕනි. බලපන් උන් දෙන්නෙ කාටද කියල පෙනෙයි ඡන්දෙන් පස්සෙ.. මේක Quote කරල දාපන් එදාට
    මාලිමාව්ට තමයි දෙන්නේ . පිස්සු හැදිලා තියෙන්නේ කට්ටියට . ඉස්සර මහින්ද ට වගේ . අනුරව දැක්කොත් පාරේ දන ගහල් වදින මට්ටමට ඇවිත් තියෙන්නේ . youtube එකේ නම් ඒ වගේ එකෙක් දෙන්නෙක් අල්ලන් මොනවා හරි කිව්වම උන් කියවගෙන එනව . හෙන ආතල්
     
    • Like
    Reactions: yapa100

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    උබට මේක දැක්කමත් ඒ වගේ දෙයක් හිතෙනව ද නැත්නම් මරු වැඩේ කියලා හිතෙනව ද ?

    455606782_517287294152843_5350180389177720627_n.jpg

    මම ඕන ඔට්ටුවක් දානව , ඔය අනුර වගේ එකෙක් දාල කරල තියන AD එක ගූ වැඩක් කියන ගොඩක් NPP උන් මේකට අඩෝ පට්ට කින්ඩිය කියලා කියනව .
    ඔන්න ඕකයි ඇත්ත තත්වේ . :rofl:
    Ithin meke thiyana eka aththane. Ranil kiwwe uta support karana una araksha karanawa kiyala.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,011
    167,849
    113
    එකමත් එක රටක
    Ithin meke thiyana eka aththane. Ranil kiwwe uta support karana una araksha karanawa kiyala.
    උබ දන්නවද ඌ මුලින් කිව්වා ඒක ප්‍රශ්නයක් විදියට ඇහුවම , ඌට උන් ගැන අදාළ නෑ , උන්ව චන්දෙන් පත් කරගන්න නොගන්න එක මිනිස්සුන්ට බාරයි කියලා .

    එහෙම කිව්වම NPP එකේ උන් කිව්වා , "තමන් එක්ක ඉන්න අයව බලාගන්නේ නැත මුන් මොන නායකයෝ ද ? " කියල .

    ඊට පස්සේ තමයි ඌ අර කතාව කිව්වේ .

    මම ඔතන කිව්වේ ඌ හොරු රකින එක ඇත්තද බොරුද නෙවෙයි බන් .
    කවුරු හරි පෝස්ටරයක් ගැහුවම එක එඩිට් වෙන විදියට ඒක උඩින් කොළ කෑලි අලවල යන කුජිත වැඩේ ගැන .
    අනුර වගේ එකෙක් දාල මඩ ගහන එකේ කියන දේ ඇත්ත ද බොරුද කියලා උබට කියන්න බෑ නේ . උන් දැනට කයිය විතරයි ගහලා තියෙන්නේ එහෙම බැලුවම . .හැබැයි ඒ මඩ video එක කුජිත් වගේ හිතෙන එකාට මේ පෝස්ටර් උඩින් කොළ අලවන එකත් ඒ විදියට පෙන්න ඕනේ දෙසපාලු වහලෙක් නෙවෙයි නම්
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    උබ දන්නවද ඌ මුලින් කිව්වා ඒක ප්‍රශ්නයක් විදියට ඇහුවම , ඌට උන් ගැන අදාළ නෑ , උන්ව චන්දෙන් පත් කරගන්න නොගන්න එක මිනිස්සුන්ට බාරයි කියලා .

    මෙව්වා කත්න්දර නේ මචන්. මිනිස්සුන්ට තෝරාල එවන්න පුලුවන්ද ? දැන් එතකොට රනිල ආවේ රනිල්ට චන්දෙ හම්බ වෙලාද? නෑ නේ.

    ගෝට ගැන බලපන්කො. මිනිස්සු ඌව තෝරලා එවනකන් ඉඳල රනිල්ට දීල පැනල ගියා. එතකොට හිතපන්කෝ. මිනිස්සු තෝරලා එවන්න කියන එක ලොජිකලි හරි වගේ පෙනුනට එක ප්‍රක්ටිකලි කරන්න බෑ.

    නැහැ බන් ප්‍රතිපත්තියක් තියන මිනිහෙක් නම් ඔහොම කතාවක් කියන්නේ නැහැ. හොඳම උදාහරනේ තුෂාර සංජිව කියන එකා. රාජසබා මණ්ඩපේ කඩපු එකා . උ හිටියේ පුළුවන් දෙයක් කරපන් කුරුණෑගල ම මගේ වගේ ලයින් එකේ.

    ඔහොම උන්ගේත් සපෝර්ට් එක ගන්න තැනකට මිනිහෙක් වැටුන කියන්නේ හිතපන්කෝ තත්වේ. Mr Clean කියලනේ රනිල්ට කිය කියා හිට්යේ .
    නායකොයෝ මිනිස්සුන්ට ආදර්ශමත් වෙන්න ඕනේ.

    එහෙම බලද්දී NPP එක මොනවා උනත් පට්ට. එකෙක්වත් පනින උන් ගන්නේ නැහැ කියල තිබ්බ. උන් තාම ගත්තේ නැහැ.
     
    ඒ වගේම තමයි රනිල්ට පුලුවන් ද බන් ඌට සහය පල කරන උන් චන්දෙන් පැරදුනොත් උන්ගේ දේශපාලන ජිවිතේ ආරක්ෂා කරන්න ?
    ඕවත් බොරු කතා .
    මම කියන්නේ ඌ කිව්වම එයාල ගැන චන්දෙ දෙන අය බලාගන්න කිව්වම , npp එකේ උන් කිව්වා " තමන් එක්ක ඉන්න යට නායකයෝ එහෙම කියන්නේ නෑ " කියල .
    ඌ කිව්වම මම උන් ගැන බලනව කියලා ,
    "මෙන්න මූ හොරු රකිනවා " ලු . . එක්කෝ අර මුලින් කියපු එක නොකිය ඉන්න ඕනේ .

    NPP , JVP මොකද බන් පනින උන් නැත්තේ ?
    උනුත් මේ ලංකාවේම මිනිස්සු . උබල උන් අහසින් ආපු අමුතු සෙට් එකක් කරගෙන රැවටෙනවා . . කරන්න දෙයක් නෑ . ගෝටාට රැවටිලා පස්සේ තේරුම් ගත්ත වගේ කාලයක් ඉන්න වෙනවා ලංකාවේ උන්ට තේරෙන්න උනුත් එකයි කියලා .
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala

    අපේ නාමල් බේබි එක්ක හැරෙන්නවත් පුලුවන්ද බන් මේ ලපයට? :lol:

    meka karanne kawuda? meken kiynne anurata denna epa kiyala? ea kiynne namal sajiya rnaita dunnata kamak na :D ekai athal. may be meka karanne namala. namal kamathi na ranila dinanawata. sajiya dinawanna meka karanne. nettan meka mona pakshen karanawada kiyana de hide wenn bane

    ඒ වගේම තමයි රනිල්ට පුලුවන් ද බන් ඌට සහය පල කරන උන් චන්දෙන් පැරදුනොත් උන්ගේ දේශපාලන ජිවිතේ ආරක්ෂා කරන්න ?
    ඕවත් බොරු කතා .
    මම කියන්නේ ඌ කිව්වම එයාල ගැන චන්දෙ දෙන අය බලාගන්න කිව්වම , npp එකේ උන් කිව්වා " තමන් එක්ක ඉන්න යට නායකයෝ එහෙම කියන්නේ නෑ " කියල .
    ඌ කිව්වම මම උන් ගැන බලනව කියලා ,
    "මෙන්න මූ හොරු රකිනවා " ලු . . එක්කෝ අර මුලින් කියපු එක නොකිය ඉන්න ඕනේ .

    NPP , JVP මොකද බන් පනින උන් නැත්තේ ?
    උනුත් මේ ලංකාවේම මිනිස්සු . උබල උන් අහසින් ආපු අමුතු සෙට් එකක් කරගෙන රැවටෙනවා . . කරන්න දෙයක් නෑ . ගෝටාට රැවටිලා පස්සේ තේරුම් ගත්ත වගේ කාලයක් ඉන්න වෙනවා ලංකාවේ උන්ට තේරෙන්න උනුත් එකයි කියලා .
    NPP JVP eke mokkuda ban penne? pehedili na:O man danne nane eka ado? nam ekka dannako ?
    NPP eka salon dorak na kiyana ekath job balagena vote krnna epa kiyna deth pahadiliwa kiyla thiye habay
    ------ Post added on Aug 17, 2024 at 1:06 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,011
    167,849
    113
    එකමත් එක රටක
    එහෙම බලද්දී NPP එක මොනවා උනත් පට්ට. එකෙක්වත් පනින උන් ගන්නේ නැහැ කියල තිබ්බ. උන් තාම ගත්තේ නැහැ.

    උබල හිතෙන්නේ අනිත් පක්ෂ වල උන් ගෙම්බෝ වගේ පනිනවා ජෙප්පෝ එහෙම නැ කියලා නේද් ?

    විමල් විරවංශ සෙට් එකක් කඩාගෙන පොහොට්ටුව්ට එකතු උනා මතක නැද්ද ?
    ඌ එක්ක ජෙප්පෝ සෙට් එකක්ම ආවා .

    එතකොට මේ ඉන්නේ 1999 JVP ජනාදිපති අපේක්ෂක

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    උබල හිතෙන්නේ අනිත් පක්ෂ වල උන් ගෙම්බෝ වගේ පනිනවා ජෙප්පෝ එහෙම නැ කියලා නේද් ?

    විමල් විරවංශ සෙට් එකක් කඩාගෙන පොහොට්ටුව්ට එකතු උනා මතක නැද්ද ?
    ඌ එක්ක ජෙප්පෝ සෙට් එකක්ම ආවා .

    එතකොට මේ ඉන්නේ 1999 JVP ජනාදිපති අපේක්ෂක

    mungeb penala yana eka wenay machan. penapu un ganna eka wena targets cover karanna :D ekai prasne
    NPP awoth mulin karana de thama pya panilla ta neethi gena eka. eka wenna oni deyak. ehema unahama inna un ea ea paksha walama innoni. iwaray wede.

    Ithin meke thiyana eka aththane. Ranil kiwwe uta support karana una araksha karanawa kiyala.
    mokenda ban araksha kranne ? LTTE da ISIS da
    ------ Post added on Aug 17, 2024 at 1:09 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,011
    167,849
    113
    එකමත් එක රටක
    NPP eka salon dorak na kiyana ekath job balagena vote krnna epa kiyna deth pahadiliwa kiyla thiye habay
    දැන් උබ හිතන්නේ NPP එකට වියදම් කරන උන් කිසිම දෙයක් අනිත් පැත්තට බලාපොරොත්තු වෙන්නේ නැතුව සල්ලි දෙන උපාසකල සෙට් එකක් කියලා ද ? :rofl:
    කවුරුත් කියනේ නෑ අපිට උදව් කරන අයට රස්සා දෙනවා කියලා . උන් ඒවා කියන්නේ රටේ මිනිස්සුන් ට රැකියා අවස්ථා ලබා දෙනවා වගේ දේවල් වලින් .
    මොන අපේක්ෂකයා ද බන් කිව්වේ අපිට vote කරන අයට රස්සා දෙනවා කියලා ??
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,011
    167,849
    113
    එකමත් එක රටක
    mungeb penala yana eka wenay machan. penapu un ganna eka wena targets cover karanna :D ekai prasne
    NPP awoth mulin karana de thama pya panilla ta neethi gena eka. eka wenna oni deyak. ehema unahama inna un ea ea paksha walama innoni. iwaray wede.

    දැන් උබ හිතන්නේ උන්ට චන්දෙ දෙන්නේ මුල ඉදන් JVP හිටපු උන් කියලා ද ?
    උන්ගේ ඔය stage නැගල කතා කරන්නේ, උන්ගේ ඔය ප්‍රතිපත්ති හදන ආචාර්ය , මහාචාර්ය කියන උන් මුල ඉදන් jvp එක ට කඩේ ගිය උන්ද ?

    උන් ඔක්කොම කලින් පොහොට්ටුවට කඩේ ගිය උන් , පොහොට්ටුවට චනදේ දාපු උන් .

    උන් ඔහොම පනින උන්ව ගන්නේ නෑ කියනවනම් , කලින් වෙන පක්ෂ වල උන්ට කඩේ ගිය උන්ට stage එකට එන්න දෙන්න බෑ .
    කලින් වෙන පක්ෂ වලට vote කරපු උන්ගේ vote එපා කියන්න ඕනේ . වෙන පක්ෂ එක්ක හිටපු උන්ට ප්‍රතිපත්ති කමිටු වලට ගන්නේ නෑ .
    මොන බයිලා ද ඕව .

    උන්ට කවුරුත් හොද එකෙක් සෙට් උනොත් ඌ ව ගන්නවා කලින් මොකාට කඩේ ගියත් .
     
    Last edited:

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,688
    5,237
    113
    ඇයි බන් මුන් මෙච්චර මෝඩ.
    මට මතක් වෙන්නෙ හිලරි වේෂි trump ට මිලියන ගණන් වියදම් කර කර ගහපු මඩ backfire උන හැටි. මුන්ට ඒව බලල වත් ඉගෙන ගන්න බැරි හැටි.
    හරිනෙ ඉතිං මේ type හුකන් පාරුවො ඉන්නෙ උන් කොහෙද ඕව හිතන්නෙ

    එක අතකින් හිතෙනවා jvp එකෙන් ම ඔය ad එක හදල දැම්මද කියල.
    මෙච්චර පොල් බූරු වැඩ මොලයක් තියන එකෙක් නම් කරන නෑ. :ROFLMAO:

    බලපන් ඉතිං මේවගේ උන් බහුතරයක් ඉන්න රටකනේ අපි ඉන්නේ :sorry:
     
    • Sad
    Reactions: sachith19920726

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    දැන් උබ හිතන්නේ NPP එකට වියදම් කරන උන් කිසිම දෙයක් අනිත් පැත්තට බලාපොරොත්තු වෙන්නේ නැතුව සල්ලි දෙන උපාසකල සෙට් එකක් කියලා ද ? :rofl:
    කවුරුත් කියනේ නෑ අපිට උදව් කරන අයට රස්සා දෙනවා කියලා . උන් ඒවා කියන්නේ රටේ මිනිස්සුන් ට රැකියා අවස්ථා ලබා දෙනවා වගේ දේවල් වලින් .
    මොන අපේක්ෂකයා ද බන් කිව්වේ අපිට vote කරන අයට රස්සා දෙනවා කියලා ??
    https://fb.watch/u0gkz9AIlW/
    උබට ඇහිලම නෑහ්? අනෙ මන්ද විකාර ප්‍රස්න අහන්න එපා බන් කාලෙ අපරාදෙ
    එතකොට උබ කියන්නෙ දෙශපාලන ව්‍යාපාර වලට සල්ලි හම්බෙන්ව නම් හම්බෙන්නෙ රස්ස ගන්න කියලද? ඉල්ලමක් පාදගන්න කියලද? පොඩ්ඩක් හොය්ල බලල ත්ව නිව්ස් එහෙම බ්ලපන් YTB එකෙ etc politics තව study කරමු. ජෙප්පන්ට තමා 3% තිබ්බත් ලොකුම වත්කම් තියෙන පක්ශෙ. දැන් උබ කියන හැටියට 94 ඉදන් මුන්ට සල්ලි දුන්නෙ ජොබ් ගන්න බලගෙනද? අලියා පුටුව බුලත් කොලෙ නම් එහෙම තමයි. මොකද උන් සැප ජිවිත ගෙවලා කොටි ගනන් වියදන් කරලා චන්ද කරලා ප්‍රකොටි ගනන් හම්බු කරන් ගෙදර යන්නෙ. NPP කොරොනා කාලෙ ලක්ශෙ තෙල් සහනධාරෙවත් ගත්තෙ නෑ. උන්ගෙ සැලරි එකත් උන් ගන්නෙ පක්ශෙට යන්නෙ. Anura කෘශිකර්ම ඇමති කාලෙ ජොබ් දුන්නලුද? හොයල බලල කතා කරමු. මමත් මෙ උබල වගෙ යැයි යයි ගගා එක එක කාල වල එක එක පක්ශ වලට කතිරෙ ගහපු කෙනෙක් MR SF My3 ඉතුරු NPP විතරයි. තෙරෙන්න් කලයක් යනවා !
     
    SF, My3 කතිර ගහපු එකෙක් නම් ඉතිම් කියල වැඩක් නෑ. My3 බලයට ගෙනාපු එකෙන් තම්‍යි ලංකාවට කෙළවෙන්න ගත්තෙ එතන ඉඳලා හිතල බලපන්, කව්ද ආණ්ඩුව විසුරුවන්න බැරිකලේ කලින් වගේ... දැන් කවුද ඒකම හරියට අපි කරා වගේ කියන්නෙ...