වැරදී ඉතිම්, උඹ ඔය කියන විදිහට උන් මාලිමාවට දෙන්න ඕනි. බලපන් උන් දෙන්නෙ කාටද කියල පෙනෙයි ඡන්දෙන් පස්සෙ.. මේක Quote කරල දාපන් එදාටමම කතා කරේ ඉරාජ් ගේ කලින් video වල ට චුන් උන , ගෝටා ඇවිත් රට වෙනස්ම රටක් හදයි කියලා හිතපු , ඌ ආවම තාප්ප වල චිත්‍ර ඇදපු , ඌ පෑනෙන් ලියපු එකත් ලොකු කරලා කියවපු උන් සෙට් එක ගැන . . මේ පාරත් උන් තමයි තීරක බලය . උන් පැත්ත මාරු කරල අර වගේම තව එකෙක් ලොකු කරගෙන ඉන්නව . උන් මොන පාවෙන චන්ද ද බන් . උන් තමයි නිකන්ම රැල්ලට පාවෙලා යන චන්ද .![]()
රැල්ල කොහෙද උන් පාවෙනවා ඒ පැත්තට
ekai athal. may be meka karanne namala. namal kamathi na ranila dinanawata. sajiya dinawanna meka karanne. nettan meka mona pakshen karanawada kiyana de hide wenn bane