අනුර ඊයෙ නෑවා

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    කලින් meeting වල කිව්ව දේවල්ම වගේ කිව්ව නිසා ආයේ බැලුවේ නෑ..
    එකම කතාව හමතැනම යන්නෙ. ආයෙ ආයෙ ඔන්ලයින් බලලා තේරුමක් නෑ. ගම්වල එහෙම ඔන්ලයින් නැති මිනිස්සුන්ට නම් හොඳයි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,068
    113
    නෑ බං. මම පස්සෙ කියන්නම් සීන් එක. කෙල්ලෙක් කතා කරලා කිව්වා ඒකිටත් බය හිතුණා කියලා.
    අර මුන්ගේ ආර්ථික කමිටුව ඉංග්‍රීසියෙන් කරපු ඒක සිංහලෙන් ගියා නන් කෙලින්ම 3% තමා. සිංහලුන්ගේ වෙලාවට එක් ඉංග්‍රීසියෙන් ගියේ.
     
    Last edited:

    gama22

    Well-known member
  • 5000-F.jpg
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,159
    24,786
    113
    tracing Geo-location.. ... ...
    නෑ බං. මම පස්සෙ කියන්නම් සීන් එක. කෙල්ලෙක් කතා කරලා කිව්වා ඒකිටත් බය හිතුණා කියලා.

    හොරගෙඩියා දිනනකන් ඉඳල නේද කියන්න හදන්නේ.. 🫢
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ඔව් මමත් අහගෙන. අද මීටිං නෑ, අතේ පාරක් ගහල නිදාගන්න කිව්වා
     
    • Haha
    Reactions: kandahar

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,078
    27,483
    113
    සදා ලෝක කුජීත නූගත් මෝඩ මූසල උස සිකුරුටි මිටි කම්කරු අලන්තර කයිය ෆාර රබ් පුක බිහ සහ මිල්ෆි ශ්‍රී පුඛ නෝ කැපෑසිටි රදා පෑඩ් සජිත් ලැවරියාදාස නූගත් වාචාල කොටළුවා වල් බූරු පුතානෝ... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:









     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    උබට ඕන ගාන කියල මැසේජ් එකක් දාපන්.
    කල්පනා කර කර කාලය නාස්ති කරන්න එපා. මඩ ගහන්න අපිට ලොකු කාලයක් ඉතිරි වෙලා නෑ. අපිට තියෙන්නෙ ඉතාම අඩු කාලයක්. උබ කල් ගන්න ගන්න, උබට ලැබෙන ගාන අඩු වෙන එකයි වෙන්නෙ.


    PS: ඕ.පී කියන පොයින්ට් එක හොයන්න අනුරගෙ කතාව ආයෙමත් අහන්න පුළුවන් 10දෙනක්ගෙ ටීම් එකක් ඉන්න කෙනෙක් ඉන්නව නම් මැසේජ් එකක් දාන්න
    ------ Post added on Sep 19, 2024 at 2:13 PM
     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    අන් රයිය ඊයෙ කිව්වෙ කතාව කෙටියෙන්.
    "රටේ දැන් තියෙන ආර්ථික ගැටලුවට සම්පූර්ණයෙන් වගකියන්න ඕනෙ රනිල්. මහින්දගෙ මුලු පාලන කාලෙදිම ගත්තෙ ඩොලර් කෝටි 300. ඒ කෝටි 300ම ගෙවල ඉවරයි. අද අපිට ගෙවාගන්න බැරි වෙලා තියෙන්නෙ රනිල් අවුරුදු හතරාමාරට ගත්තු ඩොලර් කෝටි 1,250. අපිට ඩොලර් නැති වුනේ ඒක නිසයි.
    අර්බුදයේ නිර්මාර්තෲ රනිල් වික්‍රමසිංහ. බෙල්ල තියපු කෙනා ගෝටාභය."


    මීට ඉස්සෙල්ල එයාම කිව්ව
    "2015 දි රනිල්ව බලයට ගෙනාවෙ අපි තමයි" කියල

    දැන් එතකොට රටට වෙච්ච වින්නහියට ස්ටේජ් වල මොලේ උඩ ඉඳන් කෑගහන ජෙප්පො වගකියන්න ඕනෙ නැද්ද. :lol:

    අරගල කාරයොන්ගෙ රෙදි ඉල්ලෙ. පවු

    හැබයි ලොක්ක මෙහෙම මීටින් වල කිව්වත් මිනිහගෙ වහල්ලු සෙට් එක පස්ස ලෙව කන එක නවත්තන්න බෑ. නවත්තන්නෙ නෑ. :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    ehema kiwwe ne ban kohediwath

    video එකක් දෙන්නද ඊයෙ කරපු කතාවෙ? පිලිගන්නවද අන් රයිය කියන්නෙ තක්කඩියෙක් කියල?
     
    • Like
    Reactions: 2osama